සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
එක් වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන්,සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
එක් වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන්,සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
Api denntama 27i
Job ekak naha taama igena gannwa
Eya serma complete
(studies+job)
Kellage gdarain mulin awlak tibbe na passe eyalama thami press kale
Api denna katha karagana depaththta wuna
eth eka para ehma karanna baha machn...![]()
machan meka ahanna... lesi wei emotions dara ganna
https://www.youtube.com/watch?v=P1SBMhp0Ln4
but. "Eya serama complete
(studies+job)" ?????
forget about her, you never love her. If so you are the one who should "serama complete (studies + job) before her.

සමවයස් ලව් කලාම ඕක තමයි අවුල. අවුරුදු 5ක් 6ක් බාල නම් කෙල්ල අන්න උඹට ඕන තරම් කල් ඉගෙන ගෙන ආතල් එකේ ජොබ් එකක් කරන්න කල් තියෙනවා. හැබැයි සම වයස් වුනාම කෙල්ලගේ බඳින වයස පහුවෙනව උඹ ඔව්ව කරද්දී. එක නිසා ලව් කරන්න පටන් ගන්කොටම ඔව්ව ප්ලෑන් කරගන්න ඕන.![]()

... if they come back, that's because no one likes them. So set them free again and enjoy your life with someone else.![]()
What will Richard Bach say to that? 
What will Richard Bach say to that?
![]()

but. "Eya serama complete
(studies+job)" ?????
forget about her, you never love her. If so you are the one who should "serama complete (studies + job) before her.

typical girl's reply සමවයස් ලව් කලාම ඕක තමයි අවුල. අවුරුදු 5ක් 6ක් බාල නම් කෙල්ල අන්න උඹට ඕන තරම් කල් ඉගෙන ගෙන ආතල් එකේ ජොබ් එකක් කරන්න කල් තියෙනවා. හැබැයි සම වයස් වුනාම කෙල්ලගේ බඳින වයස පහුවෙනව උඹ ඔව්ව කරද්දී. එක නිසා ලව් කරන්න පටන් ගන්කොටම ඔව්ව ප්ලෑන් කරගන්න ඕන.![]()

උට්ටෝ ගහකින් මලක් වැටුණා කියල ගහ අඩන්නේ නෑ.... අඩන්න ඕන පරවෙන මල....