scurvy ව තව පාරක් නිල් කරමු

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනා හරි කියන්නද...:rolleyes:
    මේ ඔය හිච්චිපුතා ඉන්නවා නෙද.....ඔයා සදනිට ලියපු කවි වගයක් කොපි කරලා ත්‍රෙඩ් එකක් දැම්මා නෙ

    කෝ... කෝ... කොහෙද දැම්මේ..... පෙන්නන්න.... පාත්තයා පැනලා ගිය එකේ ඌරු මී මස් වත් කන්න....;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යූ බට චැනලයක් පටන් ගන්නකො මරුවට තියෙයි :yes:

    කැමති නෑනේ බං හම්බකරන් කන්න කැලෙන්.... මත් කලින් කිව්වා කෑම්පින් වගේ කරන්න කියලා... කෝ අහන එකක් ඈ...

    හැබැයි ඉතින් එතකොට අපිත් කැලෑ විනාස කරන එකට කෙලින්ම සම්බන්ද වෙනවා....:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැමති නෑනේ බං හම්බකරන් කන්න කැලෙන්.... මත් කලින් කිව්වා කෑම්පින් වගේ කරන්න කියලා... කෝ අහන එකක් ඈ...

    හැබැයි ඉතින් එතකොට අපිත් කැලෑ විනාස කරන එකට කෙලින්ම සම්බන්ද වෙනවා....:sorry::sorry:

    :yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කැමති නෑනේ බං හම්බකරන් කන්න කැලෙන්.... මත් කලින් කිව්වා කෑම්පින් වගේ කරන්න කියලා... කෝ අහන එකක් ඈ...

    හැබැයි ඉතින් එතකොට අපිත් කැලෑ විනාස කරන එකට කෙලින්ම සම්බන්ද වෙනවා....:sorry::sorry:
    ඔව් ඔව් එතකොට හැම එකාම ඕව අස්සේ රිංගන්න ගිහින් ඕව විනාස කරනව තමා :yes: