මොනා හරි කියන්නද...
මේ ඔය හිච්චිපුතා ඉන්නවා නෙද.....ඔයා සදනිට ලියපු කවි වගයක් කොපි කරලා ත්රෙඩ් එකක් දැම්මා නෙ
කෝ... කෝ... කොහෙද දැම්මේ..... පෙන්නන්න.... පාත්තයා පැනලා ගිය එකේ ඌරු මී මස් වත් කන්න....

මොනා හරි කියන්නද...
මේ ඔය හිච්චිපුතා ඉන්නවා නෙද.....ඔයා සදනිට ලියපු කවි වගයක් කොපි කරලා ත්රෙඩ් එකක් දැම්මා නෙ

සිංහල තේරෙන්නේ නැති හැටි මේ ගස් කොකටුවටNo Bump for this thread....![]()
සිංහල තේරෙන්නේ නැති හැටි මේ ගස් කොකටුවට![]()

ආයේ කැලේ පැන්නේ නැද්ද?![]()



ඒ උනාට වැරදිලාවත් බම්ප් උනොත් එහෙම. අවදානමක් ගන්න හොඳ නෑ නෙ.මේක අවුලක්නෑ.. නිකම්ම බම්ප් කියලා තිබ්බොත් තමා අවුල.....![]()
බ්ලම්ප් වෙලා නෑ නේද


අගෝස්තු 21, 22, 23, 24, 25 .....ඊයේ උදේ ගෙදර ආවේ.....
![]()


ඒ උනාට වැරදිලාවත් බම්ප් උනොත් එහෙම. අවදානමක් ගන්න හොඳ නෑ නෙ.

යූ බට චැනලයක් පටන් ගන්නකො මරුවට තියෙයිඅගෝස්තු 21, 22, 23, 24, 25 .....ඊයේ උදේ ගෙදර ආවේ.....
![]()
යූ බට චැනලයක් පටන් ගන්නකො මරුවට තියෙයි![]()


යකෝ වන්දනා ගමනක් ගියා වගේනේ.... දවස් 5කට කෑමත් පටවන් යන්න ගියාම....![]()



යූ බට චැනලයක් පටන් ගන්නකො මරුවට තියෙයි![]()






කැමති නෑනේ බං හම්බකරන් කන්න කැලෙන්.... මත් කලින් කිව්වා කෑම්පින් වගේ කරන්න කියලා... කෝ අහන එකක් ඈ...
හැබැයි ඉතින් එතකොට අපිත් කැලෑ විනාස කරන එකට කෙලින්ම සම්බන්ද වෙනවා....




ඔව් ඔව් එතකොට හැම එකාම ඕව අස්සේ රිංගන්න ගිහින් ඕව විනාස කරනව තමාකැමති නෑනේ බං හම්බකරන් කන්න කැලෙන්.... මත් කලින් කිව්වා කෑම්පින් වගේ කරන්න කියලා... කෝ අහන එකක් ඈ...
හැබැයි ඉතින් එතකොට අපිත් කැලෑ විනාස කරන එකට කෙලින්ම සම්බන්ද වෙනවා....
නිදන් හාරන්න බෑ නෙ නේද හොරෙන් ගිහින් එතකොට අපි දන්නව මෙයාගේ වැඩ