scurvy ව තව පාරක් නිල් කරමු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර හොයාගත්ත ගල්කණු වලට මොකෝ උනේ ආරංචියක් නැද්ද

    :yes::yes::yes:

    ඒ ගැන විස්තර අඹගමුව සෙල්ලිපියේ තියෙනවා....

    දේවපතිරාජ ඇමතියා විසින් තනවපු අතීත සිරිපා මාර්ගයක අවශේෂ නටඹුන්..... '' කදලිගම සිරිපාද මාවත ''
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:

    ඒ ගැන විස්තර අඹගමුව සෙල්ලිපියේ තියෙනවා....

    දේවපතිරාජ ඇමතියා විසින් තනවපු අතීත සිරිපා මාර්ගයක අවශේෂ නටඹුන්..... '' කදලිගම සිරිපාද මාවත ''
    :shocked::shocked:
    යකෝ.... බලපංකෝ ඒකෙත් හැටි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:

    ඒ ගැන විස්තර අඹගමුව සෙල්ලිපියේ තියෙනවා....

    දේවපතිරාජ ඇමතියා විසින් තනවපු අතීත සිරිපා මාර්ගයක අවශේෂ නටඹුන්..... '' කදලිගම සිරිපාද මාවත ''
    එහෙනං සෑහෙන වැදගත් ස්ථානයක් නෙ :shocked:

    ඩොඩෝ ලෝක පුජිත වෙන්නයි යන්නේ :P
     
    • Like
    Reactions: kasdbg

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹත් යනවද :shocked: කමල අක්ක මට කිවනේ මම විතරයි එහෙට එන්නේ කියල :sorry:

    මම ඉස්සර ගියා බං.... ඒකාලේ කමලක්කා පට්ට කෑල්ල... දැන්නම් ඇන්ටි පාරක් වගේ... ලංකාවෙන් ආවට පස්සේ සැප දුක බලන්නත් බැරි උනා....:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනං සෑහෙන වැදගත් ස්ථානයක් නෙ :shocked:

    ඩොඩෝ ලෝක පුජිත වෙන්නයි යන්නේ :P

    එතකොට අපේ සජිත් ඇමතිතුමා "සදා ලෝක පූජීත ඩෝඩෝගම" කියලා ගමකුත් හදයි.... කාටද ඉතින් ආඩම්බර....
     
    • Like
    Reactions: Oli_Vili and kasdbg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    avatar267406_337.gif