මම cam එකේ rec වෙන ඒවා කවදාවත් net එකට upload කරන්නේ නැ මේ වෙනකන් කරලත් නැ
අනික පාරේ යන එන අයගේ පුද්ගලිකත්වයට හානියක් කරන්නේ නැ
මම මේ තෙඩ් එක දැම්මේ වාහන වල cam තියෙන අය සහ පාරේ යන කෙල්ලෝ දිහා වර්ණනා කරහම උබලගේ වයිෆ්ලගේ පතිචාරය අහන්න දැම්මේ
මේකේ ඉන්න එවුන් මට rec වෙචච ඒවා ඉල්ලලා massege දානවා මම කාටවත් ඒවා දෙන්නේ නැ

api danuwath una 