.
.
.
.
.
.
.
.
.
පොඩ්ඩක් මට කවුරුහරි පැහැදලිව කියන්න පුලුවන්ද මට තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ?
1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?
2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?
3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?
4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?
5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?
දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.
Thanks