Domain+ Web Hosting

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පොඩ්ඩක් මට කවුරුහරි පැහැදලිව කියන්න පුලුවන්ද මට තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ?

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    Thanks :love:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    Godaddy1 wani parata com ekak ganna kota Coupons tiyanawa. habai 1 wani parata ganna kota tamai.

    SSL ganna. seo ekata godakm balapanawa. free tiyanawa.

    blogger tamai godakma lasi

    • Like
    Reactions: shameera89

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,095
    12,946
    113
    33
    ෆින්ලන්ඩ්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පොඩ්ඩක් මට කවුරුහරි පැහැදලිව කියන්න පුලුවන්ද මට තියෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ?

    1: Domain එකක් ගන්න හිතන් ඉන්නවා Godaddy එකෙන්.. වෙන ලාබ තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ?

    Namecheap.com

    2: අහන අහන එකා කියනවා Godaddy එකේ හොස්ට් කරන්න එපා උන්ගේ පට්ට ගණන්ලු. වෙන හොඳ Web hosting කරන්න පුළුවන් තැනක් (ඔයාල දැනට කරන එක.. රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් ) කියන්න පුලුවන්ද?

    Namecheap.com or Hostgater or Siteground
    3: සයිට් එක WordPress වලින් හදන්න හිතන් ඉන්නේ. (හැම දේම දන්නේ නෑ කියල හිතන් නැතුව ගුගල් එකේ ටියුටෝරියල් ටික බලල ඉගෙන ගන්න හිතුව). මේකේ දෙන Free Plugins & Themes ගෙන විතරක් මට අවශ්‍ය වැඩේ කරගෙන යන්න පුලුවන්ද ? නැතිනම් තව ගානක දීල සල්ලි දීල ගන්න වෙයිද?

    No need purcase anything. Onawatath wada kara ganna puluwan oya free dena aewa waling

    4: SSL එක තිබීම Viewers Count එකට කෙලින්ම බලනවද?

    SEO walata balapanawa.
    SSL ganna aepa. Free daganna.
    Clouflare harha..

    5: WordPress Local host කරලා එඩිට් කරගන්න පුළුවන් නේද?

    may ka teyrenney nehe

    දන්න පින්වතෙක් මට මේ ටිකට උත්තර දෙනවද? මන් ටර්ගට් කරන්නේ English Crowd eka. Quality Content tikak thiyenawa. Liyagannath puluwan.

    Thanks :love:

    check answers
     
    • Like
    Reactions: shameera89

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    namecheap eken ganna, eke domains and hosting wala gaana adui.
    SSL free denawa godak welawata.
    uba website eka hadanna niche eka mokakda ?
    guest posts one nam kiyapan. Mata guest posts tikak daanna sites one ban me dawas wala.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    Godaddy1 wani parata com ekak ganna kota Coupons tiyanawa. habai 1 wani parata ganna kota tamai.

    SSL ganna. seo ekata godakm balapanawa. free tiyanawa.

    blogger tamai godakma lasi

    එහෙමද? තාම බැලුවේ නෑ තැන්ක්ස් :yes:
    අඩේ එහනම් එළනේ තව ගානක් ඉන්නලව මම දැක්ක ඔය SSL එකට විතරක්

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    namecheap eken ganna, eke domains and hosting wala gaana adui.
    SSL free denawa godak welawata.
    uba website eka hadanna niche eka mokakda ?
    guest posts one nam kiyapan. Mata guest posts tikak daanna sites one ban me dawas wala.

    මම මේකෙන් බලන්නම්.. එහෙම උනොත් මම උබට පි.එම් එකක් දාන්නම් :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    check answers

    නියමයි මචන්.. ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන.... මම හිතුවේ ගෙවන්නත් වෙයි කියල samahara themes & plugin thiyenawada content Auto optimize karana ? danne naa ekayi ahanne? Anyway Thanks machan Reply ekata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    Meken Ganan Meka Hodaii Hosting walata
    Mona Harii Sup ekak Onii unoth kiyanna

    https://www.siteground.com/go/webhostsite

    එල මචන්. මම දෙකේම ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්නම්... මචන් අපි හොස්ට් කරන තැන Page load wena speed ekata balanawada? UK AUS USA CAN target karan content liyanna hithan inne...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    WordPress Hosting da buy karanna one ethakota? wordPress eken site eka up karanawanam? Normal webhosting kiyala wenama ekak thawa thiyenawa. Namecheap.com eken ganna balanne?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy

    එල මචන්. මම දෙකේම ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්නම්... මචන් අපි හොස්ට් කරන තැන Page load wena speed ekata balanawada? UK AUS USA CAN target karan content liyanna hithan inne...
    Mata nam Set Una Hodama eka Oka Ganath ekka Safe Ela ela compare Karala balala Hoda ekak Ganna Koo