මගෙත් බජට් එක 21. ඒත් පට්ට ගහපු fb 15 ගන්න හිතුනේ නෑ. මැනුවල් celerio එකකට යන්න හිත හදා ගත්තා 35000ක් විතර දුවපු (එයාර් බැග් 2ක් එන)
Awurudu 20k withra wahanekata awurudu 7k lease danna pissuda bn ubata. Pandek wage ganin.මචං 21ක් වෙන fb15 එකකට කීයක් උපරිම ලීස් කරන්න පුලුවන් කීයද
අවු 07 ට වාරිකේ කීයක් වගේ වේවිද
21ට ඊට වඩා වටින කාර් මොනවද
Awurudu 20k withra wahanekata awurudu 7k lease danna pissuda bn ubata. Pandek wage ganin.
mamenam kiyanne oye tharam hode nathi wunath celerio , elite viva , panda , alto wage ekekete yanne bn 
එක තැනක ඉඳන් තව තැනකට යන්න හොඳයි.වෙන වැඩක් නෑ.
Car ekakin monada oyita wada karanna puluwan attatama?
21 kete oye wage ekak lease dala ganne epa bn owa awrudu ganak patte gahala thiyenne lease dala aran ubete therenne mokakhari loku awlak awamemamenam kiyanne oye tharam hode nathi wunath celerio , elite viva , panda , alto wage ekekete yanne bn
![]()
සැප පහසුවයි පෙනුමයි තත්වෙයි හිතනවානම් fb15, n16 වගේ එල.
සල්ලි ගැන හිතනවානම් suzuki හරි indian හරි panda වගේ අවුලක් නෑ. හැබැයි ඕව modern කරත්ත.
එක තැනක ඉඳන් තව තැනකට යන්න හොඳයි.වෙන වැඩක් නෑ.
උඹේ taste එක තමයි තීරණය
Car ekakin monada oyita wada karanna puluwan attatama?

lankawe unta anuwa yaluwanta, asalwasiyanta, naayanta, pradashana baandayak widiyata pennemata.![]()

eka thama 1ta
ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
ඇත්තටම පව් බං අපි![]()



Awurudu 20k parana ekak laksha 20kata ganna wela
