ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
ඇත්තටම පව් බං අපි![]()
වෙන රටවල් වල වාහන ගන්නෙ අතින් පාඩු කරන් විකුනන්න බලාගෙන. අපේ අයියල ගත්තු ගානටත් වැඩියෙන් දෙන්නේ.ඒ අතින් ලංකාව හොඳයි.
කොහේ උනත් පරණ toyota වලට පට්ට මාකට් එකක් තියෙනව.ඇමරිකාවෙත් එහෙමයි.
අපේ එවුන් ඉන්දියාවෙන් ගෙන්නන කටු ලක්ෂ 30ටත් ගන්නව. වෙන රටවල් වල ඕව වරායෙන් ඇතුලට ගන්නෙ නෑ


