Fb 15 කාර්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං 21ක් වෙන fb15 එකකට කීයක් උපරිම ලීස් කරන්න පුලුවන් කීයද
    අවු 07 ට වාරිකේ කීයක් වගේ වේවිද
    21ට ඊට වඩා වටින කාර් මොනවද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මගෙත් බජට් එක 21. ඒත් පට්ට ගහපු fb 15 ගන්න හිතුනේ නෑ. මැනුවල් celerio එකකට යන්න හිත හදා ගත්තා 35000ක් විතර දුවපු (එයාර් බැග් 2ක් එන)
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මගෙත් බජට් එක 21. ඒත් පට්ට ගහපු fb 15 ගන්න හිතුනේ නෑ. මැනුවල් celerio එකකට යන්න හිත හදා ගත්තා 35000ක් විතර දුවපු (එයාර් බැග් 2ක් එන)

    Ela
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,390
    1,658
    113
    මචං 21ක් වෙන fb15 එකකට කීයක් උපරිම ලීස් කරන්න පුලුවන් කීයද
    අවු 07 ට වාරිකේ කීයක් වගේ වේවිද
    21ට ඊට වඩා වටින කාර් මොනවද
    Awurudu 20k withra wahanekata awurudu 7k lease danna pissuda bn ubata. Pandek wage ganin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කුණු ගොඩවල් අරන් දුක් විදින්ඩ එපා බන්,ගනින් පැන්ඩෙක් එක්කො ඇල්ටො එකක් එක්කො සෙලරියො එකක් නඩු නැ, ඔය පරන ජපන් මරාල වලට කර ගහන්ඩ එපා බන්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    21ගන්නවනම් අනිවා තව ලක්සයක්වත් ලෑස්ති කරන් ඉන්න අපෙත් ඕකක් තියෙන්නෙ
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    21 kete oye wage ekak lease dala ganne epa bn owa awrudu ganak patte gahala thiyenne lease dala aran ubete therenne mokakhari loku awlak awame:angry: mamenam kiyanne oye tharam hode nathi wunath celerio , elite viva , panda , alto wage ekekete yanne bn :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සැප පහසුවයි පෙනුමයි තත්වෙයි හිතනවානම් fb15, n16 වගේ එල.

    සල්ලි ගැන හිතනවානම් suzuki හරි indian හරි panda වගේ අවුලක් නෑ. හැබැයි ඕව modern කරත්ත.
    එක තැනක ඉඳන් තව තැනකට යන්න හොඳයි.වෙන වැඩක් නෑ.
    උඹේ taste එක තමයි තීරණය
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Car ekakin monada oyita wada karanna puluwan attatama?

    ඕකට උත්තරේ ඊළඟ පේලියේ තියනවනේ බං
    උඹේ taste එක තමයි තීරණය

    පරණ mini cooper එකක් හොඳට හදාගෙන පදින උන් ඉන්නවා. alto ගන්න උනුත් ඉන්නවා.
    දෙන්නගේ taste එක lifestyle එක තමයි දෙකෙන් පේන්නේ.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    21 kete oye wage ekak lease dala ganne epa bn owa awrudu ganak patte gahala thiyenne lease dala aran ubete therenne mokakhari loku awlak awame:angry: mamenam kiyanne oye tharam hode nathi wunath celerio , elite viva , panda , alto wage ekekete yanne bn :yes:

    Ela mcn
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    සැප පහසුවයි පෙනුමයි තත්වෙයි හිතනවානම් fb15, n16 වගේ එල.

    සල්ලි ගැන හිතනවානම් suzuki හරි indian හරි panda වගේ අවුලක් නෑ. හැබැයි ඕව modern කරත්ත.
    එක තැනක ඉඳන් තව තැනකට යන්න හොඳයි.වෙන වැඩක් නෑ.
    උඹේ taste එක තමයි තීරණය

    Elaz
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
    ඇත්තටම පව් බං අපි :sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවේ අපි ගැන ඇත්තටම දුක හිනෙවා බං....වෙන රටක නම් මේ ගානට ගන්න පුළුවන් වාහන කොච්චර නම් තියෙනවාද ?
    ඇත්තටම පව් බං අපි :sorry:

    :yes::yes::yes:

    Awurudu 20k parana ekak laksha 20kata ganna wela
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,811
    113
    :yes::yes::yes:

    Awurudu 20k parana ekak laksha 20kata ganna wela

    ඔතන අවුල තියෙන්නෙ කාර් සේල් කාරයෝ දේශපාලුවන්ට කුට්ටිය දීල තමයි වාහන ගෙන්නන්නේ. ඉතිං කස්ටම් එකටත් ගෙවල උන්ට දෙන්න දොලපිදේනි හදාගන්නෙ පරණ ලඩි ලොකු ගාණකට දක්කලා... ඕකයි ඇත්ත.

    සේල් මහත්තුරුන්ට රිදුනොත් සොරි අනේ...:rolleyes: