එරෝසාන්_එන්න_කතා_කරමු...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ewa deshapremi kale wechcha dewal.

    2013 අගෝස්තු මස 11 ප.ව. 09:19

    ඒක උන විදිහ හොද නැත්තන් උබේ පොන්නය ආවට පස්සෙ පවර ගන්ඩ තිබ්බනෙ, මහින්ද හොද නැ කියලනෙ උබල දාර පොන්නයවට චන්දෙ දීල අගමැති කරේ.. උබේ පොන්නයතාම පවරගෙන නැද්ද බන් ඒ පල්ලිය.. :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hambayonta wilpaththuwa dunne wimalage ganitath horen arala wenna athi :lol::lol:

    ඉතින් බන් විල්පත්තුව කප්පු එකාට ඇමතිකමක් දීල ඌට පුකත් දුන්නෙ උබේ පොන්නය නේද..කවුද බන් දන්නෙ මේ ලියන වෙලාවෙත් කැලෑව කපපු එකා උබේ පොන්නයගෙ පුක පලනවද කියල මොකෑ උබ නැ කියන්ඩද... :baffled::baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒ ගමන දාර පොන්නයගෙ ගල් කොල්ලො ටික..වරෙවු වරෙවු හැoගෙන්ඩ එපා..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රන්වන් පාටින් දලු නා බෝධිය
    නිල්වන් පාටින් කොළ නා බෝධිය
    ග්‍රෑන්ඩ්පාස් පල්ලිය ළඟ පිහිටිය
    කපා දමමු අපි එ'කපුටු බෝධිය

    මුනි පා පහසින් සැනසුනු භූමිය
    ගෞතම බුදුනට පුද දුන් භූමිය
    බෝ රුකකට ඉඩ මදි වූ භූමිය

    උලමුන් පුදනට ඉඩ ඇති භූමිය

    දුහුනන් පුද දුන් එ'කපුටු බෝධිය
    බැම්මෙන් වට කළ එ'කපුටු බෝධිය
    ගන්නට කලිෆා පට්ටම වෙනුවට බෝධිය
    සාදු කියා පෙරළමු එමැ බෝධිය

    උඩ මලුවේ අඩ හඳකි රවන්නේ
    හඳ මැද්දේ තරුවකි පුපුරන්නේ
    මාර සෙනඟ දසතිනි දිවැ එන්නේ
    බෝධි සමිඳු අපවත් කරලන්නේ

    රන්වන් පාටින් දලුලන බෝධිය
    අනුරපුරේ ජයසිරි මහ බෝධිය
    හෙට කපුටෙකු හට දා වනැ බෝධිය
    කපා දමමු හෙට එ'කපුටු බෝධිය
    නිල්වන් පාටින් කොළ නා බෝධිය
    ග්‍රෑන්ඩ්පාස් පල්ලිය ළඟ පිහිටිය
    කපා දමමු අපි එ'කපුටු බෝධිය

    දුහුනන් පුද දුන් එ'කපුටු බෝධිය
    බැම්මෙන් වට කළ එ'කපුටු බෝධිය
    පිරිත් පැනින් නහවා එමැ බෝධිය
    සාදු කියා පෙරළමු එමැ බෝධිය

    උඩ මලුවේ අඩ හඳකි රවන්නේ
    හඳ මැද්දේ තරුවකි පුපුරන්නේ
    මාර සෙනඟ දසතිනි දිවැ එන්නේ
    බෝධි සමිඳු අපවත් කරලාන්නේ

    මුනි පා පහසින් සැනසුනු භූමිය
    ගෞතම බුදුනට පුද දුන් භූමිය
    කරුණා ගොළු මුහුදේ ගිලි භූමිය

    උලමුන් පුදනට ඉඩ ඇති භූමිය

    රන්වන් පාටින් දලුලන බෝධිය
    අනුරපුරේ ජයසිරි මහ බෝධිය
    හෙට කපුටෙකු හට දා වනැ බෝධිය
    කපා දමමු හෙට එ'කපුටු බෝධිය

    2013 ග්‍රැන්ඩ්පාස් බෝධිය පල්ලියක් වෙනුවෙන් කපා හැරිම වෙනුවෙන් ලියවුනකි...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්‍රතිඵලයක් තමයි මේ....
    මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.

    මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....

    ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....

    ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුනානම් උන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න කටයුතු නොකර ඇයි සිරිසේන රනිල් ප්‍රමුඛ රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන අයට 2015 ජනාධිපතිවරනේදී උදව් කරේ? මහා මැතිවරනේදී උදව් කරේ? මහින්දගෙන් ලැබුනාට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් සිරිසේන /රනිල් දෙන නිසා නෙවේද?

    අර රෙදි හෝදන කමිටුවේදී හිස්බුල්ලා මයි කිව්වේ උන් උදව් කරේ සිරිසේනට/ රනිල්ට කියලා.....මහින්දගේ රාජ්‍ය අනුග්‍රහය මදි වෙලාද නැත්නම් ඇති වෙලාද?

    දැන් එතකොට සිරිසේනයි / රනිලුයි රාජ්‍ය අනුග්‍රහය දෙන එක නැවත්තුවද ? නැත්නම් වැඩි කරාද? හිස්බුල්ලා / අසාද් සාලි / බුදුදින් කියන එවුන් උද පනින්න ගත්තේ මුන්ගේ powers නිසා

    Last edited:

    ඔය වගේ කතා වලට උන්ට උත්තර නැ බන්, ඔහෙ පොඩ්ඩක් දුක නිවා ගන්ඩ රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගානව විතරයි...
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුනානම් උන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න කටයුතු නොකර ඇයි සිරිසේන රනිල් ප්‍රමුඛ රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන අයට 2015 ජනාධිපතිවරනේදී උදව් කරේ? මහා මැතිවරනේදී උදව් කරේ? මහින්දගෙන් ලැබුනාට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් සිරිසේන /රනිල් දෙන නිසා නෙවේද?

    අර රෙදි හෝදන කමිටුවේදී හිස්බුල්ලා මයි කිව්වේ උන් උදව් කරේ සිරිසේනට/ රනිල්ට කියලා.....මහින්දගේ රාජ්‍ය අනුග්‍රහය මදි වෙලාද නැත්නම් ඇති වෙලාද?

    ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්‍රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්‍රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
    මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

    ආහ් හරි හරි දැන් නම් උපරිමේටම තේරුනා , බේරුවල ඉන්නෙ ඔක්කොම තම්බි වගේම, 2015 තම්බි ගේමක් ගහල අරන් උන්ට නටන්ඩ දෙන්නෙ නැතුව පොන්නය උන්ව හිර කරල තිබ්බ කියන එකත්...:lol::lol::lol: තව නොතේරෙන එක තැනයි තියෙන්නෙ ගෝඨට දෙන්ඩ හොද නැනෙ දැන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ???එකත් පොඩ්ඩක් කියපන්කො..:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්‍රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්‍රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
    මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

    Lol aru linde.. :lol::lol:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    True Story

    එරෝසන් පොඩි කාලෙදිම මොලේ අයින් කරලා පර්සි ගේ ගූ වලින් පුරෝලා තියෙන්නේ
    ඉතින් උඹල දැන් මොනා කිව්වත් වැඩක් නෑ ඌට පර්සිගේ ගූ සුවඳ ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නේ නෑ නිකම් කාලය නාස්ති කරගන්න එපා ඌත් එක්ක කතා කරලා (බයිට් එකට ගන්න නම් මරු හැබැයී)
    අනිත් එක දැන් එරෝසන් තමයි රාජපක්ෂ වලව්වේ නිල පුක් ශෝධක ඕකා ලෙවකාලම රාජපස්ස වරුන්ගේ පුකේ මයිල් වැවෙන්නේත් නෑලු
    (එරෝසන්මයි මහ ආඩම්බරකමට කිව්වේ :P :P :P)
    ඉතින් ඒ Credit එක ඌට දීපල්ලා

    |PS
    මේකෙන් කියවෙන්නේ නෑ පොනිලා හොඳයි කියලා ඌයි පර්සියි දෙන්නම කිසිම වෙනසක් නෑ, දෙන්නම ඩීල් දාගෙන ඉන්නේ

    මේ කාලකන්නි දේශපාලුවෝ රටට කරපු දෙයක් නෑ උන් හැදුනා මිසක් අපේ බදු සල්ලි වලන් උන් පරම්පරා ගානක් ගොඩ ගිහිල්ලා ඉවරයි
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුනානම් උන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න කටයුතු නොකර ඇයි සිරිසේන රනිල් ප්‍රමුඛ රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන අයට 2015 ජනාධිපතිවරනේදී උදව් කරේ? මහා මැතිවරනේදී උදව් කරේ? මහින්දගෙන් ලැබුනාට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් සිරිසේන /රනිල් දෙන නිසා නෙවේද?

    අර රෙදි හෝදන කමිටුවේදී හිස්බුල්ලා මයි කිව්වේ උන් උදව් කරේ සිරිසේනට/ රනිල්ට කියලා.....මහින්දගේ රාජ්‍ය අනුග්‍රහය මදි වෙලාද නැත්නම් ඇති වෙලාද?

    දැන් එතකොට සිරිසේනයි / රනිලුයි රාජ්‍ය අනුග්‍රහය දෙන එක නැවත්තුවද ? නැත්නම් වැඩි කරාද? හිස්බුල්ලා / අසාද් සාලි / බුදුදින් කියන එවුන් උද පනින්න ගත්තේ මුන්ගේ powers නිසා

    මට කියපන් මචන් මේ ආන්ඪුව යටතේ (යහ්පාලුව හොඳයි කියනවා නෙවෙයි , ලන්කා ඉතිහාසයේ විකටම ආණ්ඩුවලින් එකක් ) තම්බි ලබාගත්තු ජයග්‍රහණ ?
    හලල් නිතිගත කරාද ?
    ශරියා බැංකු වලට ලයිසන් දුන්නදද ?
    සින්හලයාගේ විවාහ ලියපදිංචි ගාස්තුව වැඩිකරලා තම්බින්ට අඩු කරාද ?

    අද උන් උඩපන්නිනේ උනට ඕන වැඩ කරගන්න බැරිනිසා... (ආන්ඩුවේ හොඳකම නෙවෙයි ඒකට හේතුව , පට්ට කුම්මැහි ආන්ඩුවක් නිසා උන් හිතන වෙගෙන් වෙන්නේ නෑ.)
    එදා උඩ පනින්න ඕනේ නෑ, කෑ කෝ ගහන්න ඕනේ නෑ, උන්ට ඕන දේ ඕන වෙලාවට තිතට උනා

    උදාහරණෙකට කියන්නම් දෙහිවල නගරයේ ඉස්ලාම් කරනය.

    2005 පහට කලියෙන් තිබ්බේ මුස්ලිම් පල්ලි 2 යි.
    1 දෙහිවල ටවුන් පල්ලිය (YMBA) එක ඉස්සරහා .. ඉස්සර තියෙනYMBA හින්දා මයික් සෙට් දාන්න්න දුන්නේ නෑ. හැබැයි 2008 අවසරත් දුන්නා
    2 කලුබෝවිල රොහල පාර පල්ලිය...

    2015 වෙනකොට පල්ලි කියක්ද

    පල්ලි දහයකට වඩා තියෙනවා.... උන් උඩ පැන්නේ නෑ මහින්දගේ කාලේ කෑ කෝ ගැහුවෙත් නෑ උන්ට අවශ්‍යත් නෑ ඒව කරන්න...

    උන්ට ඕන දේ හොඳින්ම රජයේ අනුග්‍රහයෙන්ම උන් කරගත්තා...
     
    තව නොතේරෙන එක තැනයි තියෙන්නෙ ගෝඨට දෙන්ඩ හොද නැනෙ දැන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ???එකත් පොඩ්ඩක් :yes::yes:කියපන්කො..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තව නොතේරෙන එක තැනයි තියෙන්නෙ ගෝඨට දෙන්ඩ හොද නැනෙ දැන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ???එකත් පොඩ්ඩක් :yes::yes:කියපන්කො..

    ...මුස්ලිම් අන්තවාදය ගැන ලංකාවට අපිට පැහැදිලිව කියලා දුන්නු කෙනා. මුස්ලිම් අන්තවාදයේ සැකැස්ම , ව්‍යූහය හොඳිනම දන්න කෙනෙක්. ඉවසන්න. මේ දැන් ඉන්න දේශපාලුවෙක් නෙවෙයි.හිටපු හෝ ඉන්න සිවිල් රාජ්‍ය නිලධාරියෙකුත් නෙවෙයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    monewa unath patta thread eke...goo godewal dekema redi galewenewa sata sata gaala :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ...මුස්ලිම් අන්තවාදය ගැන ලංකාවට අපිට පැහැදිලිව කියලා දුන්නු කෙනා. මුස්ලිම් අන්තවාදයේ සැකැස්ම , ව්‍යූහය හොඳිනම දන්න කෙනෙක්. ඉවසන්න. මේ දැන් ඉන්න දේශපාලුවෙක් නෙවෙයි.හිටපු හෝ ඉන්න සිවිල් රාජ්‍ය නිලධාරියෙකුත් නෙවෙයි.

    අහ් එහෙනම් ඉවසන්නම්කො මනුස්සය ආවම කියපන් හොදේ .. මේ දවස්වල ගෙට වෙලා වෙන්ඩ ඇති..:yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්‍රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්‍රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
    මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

    :rofl::rofl::rofl::rofl::rofl:

    හා හරි තේරුනා...බේරුවල සිංහල උන් නැද්ද? ඔව් ඔව් මහින්ද හිටියනම් මොකක්ද ස්ථානයක් වෙලා තමා....දැන් මොන ස්ථානේද තියෙන්නේ?

    බොරු නොදා හිටපන් පොනිල්ගේ ගල් වහලා
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පාස්කු ප්‍රහාරයට කලියෙන් එයා කියන දේ කිව්ව දේ ගනන් ගත්තේ නැති මිනිස්සු... අප්‍රේල් 21න් පස්සේ එයා කීඉව්වේ සම්පුරණ ඇත්ත කියන මතයට ආව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl::rofl::rofl::rofl:

    හා හරි තේරුනා...ඔව් ඔව් මහින්ද හිටියනම් මොකක්ද ස්ථානයක් වෙලා තමා....දැන් මොන ස්ථානේද තියෙන්නේ?

    දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්කු ප්‍රහාරයට කලියෙන් එයා කියන දේ කිව්ව දේ ගනන් ගත්තේ නැති මිනිස්සු... අප්‍රේල් 21න් පස්සේ එයා කීඉව්වේ සම්පුරණ ඇත්ත කියන මතයට ආව.

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ නම් මිනිස්සු සියල්ල තේරුම් ගත්ත..:yes::yes: