Ewa deshapremi kale wechcha dewal.
2013 අගෝස්තු මස 11 ප.ව. 09:19
ඒක උන විදිහ හොද නැත්තන් උබේ පොන්නය ආවට පස්සෙ පවර ගන්ඩ තිබ්බනෙ, මහින්ද හොද නැ කියලනෙ උබල දාර පොන්නයවට චන්දෙ දීල අගමැති කරේ.. උබේ පොන්නයතාම පවරගෙන නැද්ද බන් ඒ පල්ලිය..

Ewa deshapremi kale wechcha dewal.
2013 අගෝස්තු මස 11 ප.ව. 09:19

Hambayonta wilpaththuwa dunne wimalage ganitath horen arala wenna athi![]()

එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්‍රතිඵලයක් තමයි මේ....
මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.
මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....
ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....
ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුනානම් උන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න කටයුතු නොකර ඇයි සිරිසේන රනිල් ප්රමුඛ රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන අයට 2015 ජනාධිපතිවරනේදී උදව් කරේ? මහා මැතිවරනේදී උදව් කරේ? මහින්දගෙන් ලැබුනාට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් සිරිසේන /රනිල් දෙන නිසා නෙවේද?
අර රෙදි හෝදන කමිටුවේදී හිස්බුල්ලා මයි කිව්වේ උන් උදව් කරේ සිරිසේනට/ රනිල්ට කියලා.....මහින්දගේ රාජ්‍ය අනුග්‍රහය මදි වෙලාද නැත්නම් ඇති වෙලාද?
දැන් එතකොට සිරිසේනයි / රනිලුයි රාජ්‍ය අනුග්‍රහය දෙන එක නැවත්තුවද ? නැත්නම් වැඩි කරාද? හිස්බුල්ලා / අසාද් සාලි / බුදුදින් කියන එවුන් උද පනින්න ගත්තේ මුන්ගේ powers නිසා

ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

තව නොතේරෙන එක තැනයි තියෙන්නෙ ගෝඨට දෙන්ඩ හොද නැනෙ දැන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ???එකත් පොඩ්ඩක් කියපන්කො..

ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

)
ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුනානම් උන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න කටයුතු නොකර ඇයි සිරිසේන රනිල් ප්රමුඛ රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන අයට 2015 ජනාධිපතිවරනේදී උදව් කරේ? මහා මැතිවරනේදී උදව් කරේ? මහින්දගෙන් ලැබුනාට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් සිරිසේන /රනිල් දෙන නිසා නෙවේද?
අර රෙදි හෝදන කමිටුවේදී හිස්බුල්ලා මයි කිව්වේ උන් උදව් කරේ සිරිසේනට/ රනිල්ට කියලා.....මහින්දගේ රාජ්‍ය අනුග්‍රහය මදි වෙලාද නැත්නම් ඇති වෙලාද?
දැන් එතකොට සිරිසේනයි / රනිලුයි රාජ්‍ය අනුග්‍රහය දෙන එක නැවත්තුවද ? නැත්නම් වැඩි කරාද? හිස්බුල්ලා / අසාද් සාලි / බුදුදින් කියන එවුන් උද පනින්න ගත්තේ මුන්ගේ powers නිසා
මට කියපන් මචන් මේ ආන්ඪුව යටතේ (යහ්පාලුව හොඳයි කියනවා නෙවෙයි , ලන්කා ඉතිහාසයේ විකටම ආණ්ඩුවලින් එකක් ) තම්බි ලබාගත්තු ජයග්‍රහණ ?
හලල් නිතිගත කරාද ?
ශරියා බැංකු වලට ලයිසන් දුන්නදද ?
සින්හලයාගේ විවාහ ලියපදිංචි ගාස්තුව වැඩිකරලා තම්බින්ට අඩු කරාද ?
අද උන් උඩපන්නිනේ උනට ඕන වැඩ කරගන්න බැරිනිසා... (ආන්ඩුවේ හොඳකම නෙවෙයි ඒකට හේතුව , පට්ට කුම්මැහි ආන්ඩුවක් නිසා උන් හිතන වෙගෙන් වෙන්නේ නෑ.)
එදා උඩ පනින්න ඕනේ නෑ, කෑ කෝ ගහන්න ඕනේ නෑ, උන්ට ඕන දේ ඕන වෙලාවට තිතට උනා
උදාහරණෙකට කියන්නම් දෙහිවල නගරයේ ඉස්ලාම් කරනය.
2005 පහට කලියෙන් තිබ්බේ මුස්ලිම් පල්ලි 2 යි.
1 දෙහිවල ටවුන් පල්ලිය (YMBA) එක ඉස්සරහා .. ඉස්සර තියෙනYMBA හින්දා මයික් සෙට් දාන්න්න දුන්නේ නෑ. හැබැයි 2008 අවසරත් දුන්නා
2 කලුබෝවිල රොහල පාර පල්ලිය...
2015 වෙනකොට පල්ලි කියක්ද
පල්ලි දහයකට වඩා තියෙනවා.... උන් උඩ පැන්නේ නෑ මහින්දගේ කාලේ කෑ කෝ ගැහුවෙත් නෑ උන්ට අවශ්‍යත් නෑ ඒව කරන්න...
උන්ට ඕන දේ හොඳින්ම රජයේ අනුග්‍රහයෙන්ම උන් කරගත්තා...

කියපන්කො..තව නොතේරෙන එක තැනයි තියෙන්නෙ ගෝඨට දෙන්ඩ හොද නැනෙ දැන් කාටද චන්දෙ දෙන්ඩ ඔනෙ ???එකත් පොඩ්ඩක්කියපන්කො..
...මුස්ලිම් අන්තවාදය ගැන ලංකාවට අපිට පැහැදිලිව කියලා දුන්නු කෙනා. මුස්ලිම් අන්තවාදයේ සැකැස්ම , ව්‍යූහය හොඳිනම දන්න කෙනෙක්. ඉවසන්න. මේ දැන් ඉන්න දේශපාලුවෙක් නෙවෙයි.හිටපු හෝ ඉන්න සිවිල් රාජ්‍ය නිලධාරියෙකුත් නෙවෙයි.

ඒක උනේ රටේ පෙර පිනකට... තම්බින්ව එදා හැරෙව්වේ වෙනමම ගේමකින් (). එදා මහින්ද පැරදුනේ නැත්තන් අද ලංකාව සපිරිස්ථානයක්. කටාවත ඒක නෑ කියන්න බෑ. 2005-2015 සමයේ රටේ උන් ලබාගත්තු ජයග්රහන නිසා. දැන් තම්බින්ට තෙරිලා මහින්දගේ කාලේ වගේ කිසි ජයග්රහනයක් මේ කාලේ මුන්ට ගන්න බැරිවුනා ආයේ රාජප්ක්ශලාටම දෙන්න ඔනේ කියලා. ඒකනේ බන් පහුගිය පලාත් පාලනයේදි බෙරුවල පොහොට්ටුව දින්නේ.
මේ පාර බේරුවල තම්බි සෙට් එකම දාන්නේ රාජපක්ෂලාට... ඉට පස්සේ උන් දන්නවා කුවෙට් කොමිස් පෙන්නුවා නම් ඕන ලබ්බක් කරගන්න පුළුවන් කියලා. මේ උන් ගෝඨාව වෙල්කම් කරන විදිය යා නබි කියන්නේ... ඒ කිව්වේ උන් විශ්වාස කරන නබීට ඊලඟ තැන ගෝඨාට දෙන්නේ...

හා හරි තේරුනා...ඔව් ඔව් මහින්ද හිටියනම් මොකක්ද ස්ථානයක් වෙලා තමා....දැන් මොන ස්ථානේද තියෙන්නේ?

පාස්කු ප්‍රහාරයට කලියෙන් එයා කියන දේ කිව්ව දේ ගනන් ගත්තේ නැති මිනිස්සු... අප්‍රේල් 21න් පස්සේ එයා කීඉව්වේ සම්පුරණ ඇත්ත කියන මතයට ආව.