LK bro umbata dan points keeya da?
ane manda oyy
PY eka tamakranwa
pte 10y
ochcharay
Mchnla mata dan 29i. mama baluwe next year weddi europe yanna masters karanna.
E athara middle east walata job offer ekak awoth mokada karanne? Mata one settle wenna yanna anyway. Middle east gihin after two years masters karaddi europe tawa amaru wei neda
හොද සැලරියකට middle east යන්න පුලුවන්නම් හොදයි බං.
Gihin aye enna wenawa neda habai mcho. Money nan godak save karanna puluwan 10 years wage hitiyoth.

oka ithin aye amuthuwen kiyannath deyak da? 491 apply karannath polime inna wenawa 489 wageආරාධනා පත්ර දැඩි ලෙස පහත බැසීමට හේතු
නිපුණතා සංක්රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්ර වටයේ ආරාධනා පත්ර දැඩි ලෙස පහත බැසීමට ප්රධාන හේතුව ලෙස එළඹෙන නොවැම්බර් 16 වන දින හඳුන්වා දීමට නියමිත නව ප්රාදේශීය වීසා ඛාණ්ඩය අනුමාන කළ හැකිය.
491 යන වීසා උප ඛාණ්ඩය යටතේ ක්රියාත්මක වන මෙම නව ප්රාදේශීය වීසා වර්ගය හරහා වසර 5 ක් පූර්ණ කාලීන රැකියා වීසාවක් සුදුසුකම් සපිරූ නිපුණතා සංක්රමණිකයින් හට ලැබේ.
නමුත් එම වීසා ලාභීන් හට රැකියා කරමින් වාසය කළ හැක්කේ ඔවුන්ට නියමිතවූ ප්රාදේශීය කලාපයේ පමණකි
491 tamai Dan tiyena ekama option eka
bumpi,,,
ko me dials ytika
moko news yanne me tike
oyy moko oy me dan masters karapu un painting brick layering karanne TR eke
goda yanna puluwanda oya seen eke
attada
I sent ur brother contact details to get the job.
another 100 round? wtf?
![]()
ow ban mat ada ude dakka ozzy gru eke dala tynawa![]()
