Lankans Living in Australia

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchnla mata dan 29i. mama baluwe next year weddi europe yanna masters karanna.

    E athara middle east walata job offer ekak awoth mokada karanne? Mata one settle wenna yanna anyway. Middle east gihin after two years masters karaddi europe tawa amaru wei neda
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mchnla mata dan 29i. mama baluwe next year weddi europe yanna masters karanna.

    E athara middle east walata job offer ekak awoth mokada karanne? Mata one settle wenna yanna anyway. Middle east gihin after two years masters karaddi europe tawa amaru wei neda

    හොද සැලරියකට middle east යන්න පුලුවන්නම් හොදයි බං.
     
    • Like
    Reactions: Hayao

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ආරාධනා පත්‍ර දැඩි ලෙස පහත බැසීමට හේතු
    නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර දැඩි ලෙස පහත බැසීමට ප්‍රධාන හේතුව ලෙස එළඹෙන නොවැම්බර් 16 වන දින හඳුන්වා දීමට නියමිත නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය අනුමාන කළ හැකිය.

    491 යන වීසා උප ඛාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රාදේශීය වීසා වර්ගය හරහා වසර 5 ක් පූර්ණ කාලීන රැකියා වීසාවක් සුදුසුකම් සපිරූ නිපුණතා සංක්‍රමණිකයින් හට ලැබේ.

    නමුත් එම වීසා ලාභීන් හට රැකියා කරමින් වාසය කළ හැක්කේ ඔවුන්ට නියමිතවූ ප්‍රාදේශීය කලාපයේ පමණකි

    491 tamai Dan tiyena ekama option eka
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    oka ithin aye amuthuwen kiyannath deyak da? 491 apply karannath polime inna wenawa 489 wage
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විසේස දැනුන් දීමයි ,
    ලංකාවේ පදින්චිය තහවුරු කල හැකි ,
    ලක්ෂ 100ක් ලංකාවේ මුදලින් දිය හැකි,
    මොහොමඩ් කියා නමට කොටසක් ඇති,
    අයවලුන් හට .
    ඕස්ත්‍රේලියා ගෝත්‍රික ජනාවාසයේ පුර වැසි භාවය ලභා දිය හැක.
    -
    ලංෂ සියයේ මුදල හරි ලෙස aud වලින් ගෙවිය හැකි අය වලුන් විමසන්න .

    මෙල්බන් අය වලුන් සඳහා . කෑස් ඔන් හෑන්ඩ් පහසු කම ඇත.

    විස්කෝතුයි.

    *හුදෙක් රෙෆියුජි පමණක් සිදුකරණ ආයතනයක් බව කරුණාවෙන් සලකන්න.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    18k application already thiyenawa bn backlog eke ..ekai seen eka..kohomath owwa clear karanakan 100i thama ..godak durata january february loku rounds yai nathan june wenakan ocharai