cloudflare

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    දන්න කට්ටිය කියන්න බලන්න. ෆිල්ම් ස්ටි්‍රම් සයිට් වල cloudflare nameservers දාලා තියෙනවා. ඒ වගේ hosting details සම්පුර්ණයෙන්ම හයිඩ් කරලා. ඒහෙම දාන්න හදන්නේ කොහෝමද?

    මේ තියෙන්නේ - මේ සයිට් එකේ hosting details හයිඩ්
    UhRhkCI.png

    මේකේ hosting විස්තර පෙන්නවා.
    MNE0ZT2.png

    මට දැන ගන්න ඕනේ hosting details හයිඩ් කරන්නේ කොහොමද කියලා. දන්න කට්ටිය උදව්වක් දෙන්න. නැත්තම් බම්ප් කරන්න.

    19 ගානේ සලකනවා. වැඩි විස්තර කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් කරන්න. කියලා දෙනවට සලකන්න පුළුවන්.

    :yes::yes:
     
    • Like
    Reactions: imhotep

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,341
    24,846
    113
    cloudflare dns use karapan site ekata,

    A record ekak dapan server IP ekata point karala,
    WWW walata cname record ekak hadala main domain ekata point karapan (@)

    mail walata wenama mail.xxx.xxx cname record ekak dala MX point karapan ekata.
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    රෝසි ආච්චි;24747816 said:
    cloudflare dns use karapan site ekata,

    A record ekak dapan server IP ekata point karala,
    WWW walata cname record ekak hadala main domain ekata point karapan (@)

    mail walata wenama mail.xxx.xxx cname record ekak dala MX point karapan ekata.

    mehemada machan

    mzgwvWc.png

    kC67QRt.png

    mehema heduwama hosting details hide wenda?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    WhoIs hide karanna wenama option purchase karanna one Domain Registrar gen.
    උ අහලා තියෙන්නෙහ් වෙන දෙයක් .. දන්නහ් ලබ්බක් කියපන් වෙසිගේ පුතො නොදන්නහ් එව්වා කියලා අහුවුනොත් අම්මිට උකොනවා :)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,672
    40,255
    113
    උ අහලා තියෙන්නෙහ් වෙන දෙයක් .. දන්නහ් ලබ්බක් කියපන් වෙසිගේ පුතො නොදන්නහ් එව්වා කියලා අහුවුනොත් අම්මිට උකොනවා :)
    :lol::lol:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    උ අහලා තියෙන්නෙහ් වෙන දෙයක් .. දන්නහ් ලබ්බක් කියපන් වෙසිගේ පුතො නොදන්නහ් එව්වා කියලා අහුවුනොත් අම්මිට උකොනවා :)
    :yes::lol::lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Hosting details hide karanawa kiyanne site eke traffic proxy Marianne cloudflare through. Eth Parana DNS records walin, Brite force walin original host eka hoyaganna puluwan.

    CNAME/A record ekak hadala orange color proxied kiyala indicate karanawanam traffic proxy wenawa.

    Whois details, old DNS records, MX, PTR, me wage dewal waking original host hoyaganna puluwan.