දන්න කට්ටිය කියන්න බලන්න. ෆිල්ම් ස්ටි්‍රම් සයිට් වල cloudflare nameservers දාලා තියෙනවා. ඒ වගේ hosting details සම්පුර්ණයෙන්ම හයිඩ් කරලා. ඒහෙම දාන්න හදන්නේ කොහෝමද?
මේ තියෙන්නේ - මේ සයිට් එකේ hosting details හයිඩ්
මේකේ hosting විස්තර පෙන්නවා.
මට දැන ගන්න ඕනේ hosting details හයිඩ් කරන්නේ කොහොමද කියලා. දන්න කට්ටිය උදව්වක් දෙන්න. නැත්තම් බම්ප් කරන්න.
19 ගානේ සලකනවා. වැඩි විස්තර කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් කරන්න. කියලා දෙනවට සලකන්න පුළුවන්.



