මේ කවුද...?
නව සභාපති කවුද ආයිබෝං....?

ඇයි උඹල දන්නේම නෑ නේද මේ කැරියා කව්ද කියල![]()
►. නැහැ බන් කවුද මේ ගොබිලා....?
►. රනිල් අයින් කරල දැන් සභාපත් තනතුර දීල තියෙන්නෙ කාටද...? සජිත් සර්ටද...? ෆොන්සේකා මහත්තයටද...? මර්වින් සර්ටද...?
සාදු කියන්නෙ මෙහෙමද? ලොල්
යකෝ මූත් දායක සභාවේ ඉන්නවද? හොරකම් කරොත් ඇස් වලට මිරිස් කුඩු ගහන්නේ
කොහොන්ද ඕක ගත්තෙ කියපන් බලන්ඩ, මොන සයිට් එකේද එහෙම නිවුස් එකක් ගියෙ...?????
මට නම් පේන්නෙ පොන්නය පන්නපු එකට රිදිච්ච පොන්නයගෙ ගූ කුක්ක බොරු දානව කියල...මොකද සබාපති එලෙවුව මිසක් අනිත් තනතුරුවල උන්න මිනිස්සු එලෙවුව කියල කොහෙවත් කියවුනේ නැ...![]()

