කැළණිය පන්සලේ නව මූල්‍ය පරිපාලක

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    කැළණිය පන්සලේ නව මූල්‍ය පරිපාලක

    සාදු කියන්න පින්වතුනි..



    69857249_1357548564414275_3214880134561529856_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ කවුද...?
    නව සභාපති කවුද ආයිබෝං....?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇයි උඹල දන්නේම නෑ නේද මේ කැරියා කව්ද කියල :baffled:


    ►. නැහැ බන් කවුද මේ ගොබිලා....?

    ►. රනිල් අයින් කරල දැන් සභාපත් තනතුර දීල තියෙන්නෙ කාටද...? සජිත් සර්ටද...? ෆොන්සේකා මහත්තයටද...? මර්වින් සර්ටද...?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    ►. නැහැ බන් කවුද මේ ගොබිලා....?

    ►. රනිල් අයින් කරල දැන් සභාපත් තනතුර දීල තියෙන්නෙ කාටද...? සජිත් සර්ටද...? ෆොන්සේකා මහත්තයටද...? මර්වින් සර්ටද...?


    සාදු කියන්නෙ මෙහෙමද? ලොල්





    image_6d41b0e2a0.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සාදු කියන්නෙ මෙහෙමද? ලොල්


    අඩෝ අර මිරිස්කුඩු සීන් එක ඩීල් කළ එකාද...?
    පොහඃ.... සුදුස්සාට සුදුසු තැන දීලා.. දැන් ඉතින් හාන්දුරුවන්ට බය නැතුව රෑට සැතපෙන්න පුලුවන්වෙයි.. ඇලෝසියස්ල නෙවෙයි උගේ මාමන්ඩි ආවත්.. භාණ්ඩාගාරෙ කඩනව බොරු.... ගිණි අවි නෑ... මිරිස්කුඩු 100g තිබ්බම ඇති....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    :rofl::rofl::rofl::rofl:

    යකෝ මූත් දායක සභාවේ ඉන්නවද? හොරකම් කරොත් ඇස් වලට මිරිස් කුඩු ගහන්නේ




    ඇයි උබ දන්නේ නැද්ද මචන්.. මූ පොහොට්ටුවේ කැලනිය සන්විධායක කමෙත් ඉන්නවා..


    ඉන්න හිතෙන රටක්..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Ai bun mewage gon moda hukannalata ohoma ewa denne. Kalani pansale wena deshapalaneta ehema sambanda nathi kisima dayakayek nadda owa denna tharam?

    Kawda ban okunwa path karanne? Nayaka hamuduruwoda naththam dayaka sabawe chandekinda?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොන්ද ඕක ගත්තෙ කියපන් බලන්ඩ, මොන සයිට් එකේද එහෙම නිවුස් එකක් ගියෙ...?????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෝඨ එක්ක ඉන්න පොටෝ එකක් නෙමේ පොන්ස් ඉල්ලුවෙ , කැළණිය පන්සලේ නව මූල්‍ය පරිපාලක ලේසට ඔය මනුස්සය පත් උනා කියල මොන සයිට් එකේද පල උනේ කියන එකයි දැනගන්ඩ ඔනෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් පේන්නෙ පොන්නය පන්නපු එකට රිදිච්ච පොන්නයගෙ ගූ කුක්ක බොරු දානව කියල...මොකද සබාපති එලෙවුව මිසක් අනිත් තනතුරුවල උන්න මිනිස්සු එලෙවුව කියල කොහෙවත් කියවුනේ නැ...:no::no:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මට නම් පේන්නෙ පොන්නය පන්නපු එකට රිදිච්ච පොන්නයගෙ ගූ කුක්ක බොරු දානව කියල...මොකද සබාපති එලෙවුව මිසක් අනිත් තනතුරුවල උන්න මිනිස්සු එලෙවුව කියල කොහෙවත් කියවුනේ නැ...:no::no:


    කැලනිය පන්සලේ නොටිස් බෝඩ් එකේ තියෙන්නෙ බන්.. ෆොටෝ එකක් ඕනද? :P:P


    සභාපති පොන්නයා එලවපු එකේ ලින්ක් එක එවන්නද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිව පොටෝ ඕනෙ නැත්තන් කොහොමද පිලි ගන්නෙ,???
    පොන්නය එලවපු එකේ එලින්ක් එක අවශ්ය නැ පොන්නයව ගහල පැන්නුව කියල රටම දන්නව..:yes::yes: