මට එයාපෝර්ට් එකේ ජොබ් එකක් සෙට් කරල දෙන කෙනෙක්ට රු ලක්ෂයක් දෙනව.
මචං මට පට්ට ආසයි එයා පොට් එකේ ජොබ් එකක් කරන්න. වයස 28. උසස්පෙල ෆේල්. ඒත් ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් ලියන්නත් පුලුවන්.
මාසෙට අඩුම 60000ක් වගේ සෙට් වෙන පොඩි ජොබක් තිබ්බොත් ඇති. සෙට් කරල දෙන කෙනාට සලකනව. හැම මාසෙම වී ගෝනියක් කොටල ගදෙරටම ගෙනත් දෙන්නම්.