සජිත් ප්‍රේමදාස (SLFP)![]()
මොකක්ද මේ සීන් එක ?
රනිල් ඉල්ලනවලුද මේ පාර ?![]()
ගොඩක් දුරට මෙහෙම වෙයි.රනිල් UNP එකෙන් ඉල්ලුවොත් සජිත් ජනාධිපති සිරිසේන අගමැති කියලා නිදහස් පක්ෂන් ඉල්ලයි වගේ


සිරිසේන එක්ක එකපාරක් චන්දෙ ඉල්ලලා හොදිත් නැතුව කාල ඉන්න යුඑන්පි කාරයො චන්දෙ දෙයිද සැකයි හැබැයි.ගොඩක් දුරට මෙහෙම වෙයි.රනිල් UNP එකෙන් ඉල්ලුවොත් සජිත් ජනාධිපති සිරිසේන අගමැති කියලා නිදහස් පක්ෂන් ඉල්ලයි වගේ
හිත පිනා ගියා නේද රනිල් සර් ඉල්ලනවා කියල ආරංචිය ඇහුණමඉතිං එහෙම කියල අහන්න එපායැ යැකෝ
මං මේ news හොයනව රනිල් ඉදිරිපත් වෙනව කියල තියෙන![]()


naganndayata chande illanna ba kiyala moda sinhalu danne nadda??? porata piligath deshapalana pakshekata heththu wenna wenawa. nathuwa ba neda??ඇත්තටම ගෝටාට දිනන්න පුලුවන්ද ?
naganndayata chande illanna ba kiyala moda sinhalu danne nadda??? porata piligath deshapalana pakshekata heththu wenna wenawa. nathuwa ba neda??
සිංහල ජන්ද 65% - 70% ත් අතර ගන්නවා. එතනම දිනුම්