මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

මෙවර ජනාධිපතිවර&

  • රනිල් වික්‍රමසිංහ (UNP)

    Votes: 4 4.4%
  • සජිත් ප්‍රේමදාස (SLFP)

    Votes: 3 3.3%
  • ගෝඨාභය රාජපක්ෂ (SLPP)

    Votes: 67 73.6%
  • අනුර කුමාර (NPP)

    Votes: 4 4.4%
  • නාගානන්ද

    Votes: 6 6.6%
  • ගාමිණි විජේසිංහ / අජිත් කොළොන්නේ (NPM)

    Votes: 7 7.7%

  • Total voters
    91

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද?

    රනිල් වික්‍රමසිංහ

    සජිත් ප්‍රේමදාස

    ගෝඨාභය රාජපක්ෂ

    අනුර කුමාර

    නාගානන්ද

    ගාමිණි විජේසිංහ / අජිත් කොළොන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද මේ සීන් එක ?
    රනිල් ඉල්ලනවලුද මේ පාර ? :shocked:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    සජිත් ප්‍රේමදාස (SLFP) :baffled:

    මොකක්ද මේ සීන් එක ?
    රනිල් ඉල්ලනවලුද මේ පාර ? :shocked:

    ගොඩක් දුරට මෙහෙම වෙයි.රනිල් UNP එකෙන් ඉල්ලුවොත් සජිත් ජනාධිපති සිරිසේන අගමැති කියලා නිදහස් පක්ෂන් ඉල්ලයි වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් දුරට මෙහෙම වෙයි.රනිල් UNP එකෙන් ඉල්ලුවොත් සජිත් ජනාධිපති සිරිසේන අගමැති කියලා නිදහස් පක්ෂන් ඉල්ලයි වගේ

    ඉතිං එහෙම කියල අහන්න එපායැ යැකෝ :angry:
    මං මේ news හොයනව රනිල් ඉදිරිපත් වෙනව කියල තියෙන :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් දුරට මෙහෙම වෙයි.රනිල් UNP එකෙන් ඉල්ලුවොත් සජිත් ජනාධිපති සිරිසේන අගමැති කියලා නිදහස් පක්ෂන් ඉල්ලයි වගේ
    සිරිසේන එක්ක එකපාරක් චන්දෙ ඉල්ලලා හොදිත් නැතුව කාල ඉන්න යුඑන්පි කාරයො චන්දෙ දෙයිද සැකයි හැබැයි.

    බලමුකො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං එහෙම කියල අහන්න එපායැ යැකෝ :angry:
    මං මේ news හොයනව රනිල් ඉදිරිපත් වෙනව කියල තියෙන :angry:
    හිත පිනා ගියා නේද රනිල් සර් ඉල්ලනවා කියල ආරංචිය ඇහුණම :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :oo::oo::oo:naganndayata chande illanna ba kiyala moda sinhalu danne nadda??? porata piligath deshapalana pakshekata heththu wenna wenawa. nathuwa ba neda??
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    :oo::oo::oo:naganndayata chande illanna ba kiyala moda sinhalu danne nadda??? porata piligath deshapalana pakshekata heththu wenna wenawa. nathuwa ba neda??

    පක්ශයක් සල්ලි දීල ගත්තොත් පුලුවන්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සිංහල ජන්ද 65% - 70% ත් අතර ගන්නවා. එතනම දිනුම්

    සිංහල ජන්ද වලින් 70% කියන්නේ සමස්ථ ඡන්දයෙන් 49%ක් . සිංහල ඡන්ද ප්‍රතිශතය සමස්ථ සමස්ථ ඡන්දයෙන් 70% පමන වන නිසා.
     
    Last edited: