අපි නොදන්න හඳුන්නෙත්ති...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි නොදන්න හඳුන්නෙත්ති...

    69841696_2511277245562407_8076504928601767936_o.jpg

    - පල්ලෙකැලේ බාගෙට හදපු ක්‍රීඩාංගණය ඉතුරු ටික හදන්න ගිය මුදල බිලියන 2යි.
    - කෙත්තාරාමෙ නවීකරණය කරන්න ගිය මුදල බිලියන 2යි.
    - සූරිය වැව අලුතෙන්ම ක්‍රීඩාංගණයක් හදන්න ගිය මුදල බිලියන 2යි.
    - මොකුත්ම හදන්නෙවත් නැතුව කිසිම හේතුවකුත් නැතුව යහපාලන ආණ්ඩුව චයින හාබර් එකට නිකං ගෙවපු මුදල බිලියන 2ට පොඩ්ඩක් වැඩියි.

    ආහ් හරි හරි ඒ කාරණේ ඇති අපි දැන් වෙනින් එකක් ගමු, මේ කමිටුවට හාමු මාව දැම්මෙ ඔය වගේ කරුණු හෙලි කරන්න නෙමෙයි.

    අපි නොදන්න හඳුන්නෙත්ති...

    -උපුටාගැනීමක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ai NSB ekata 2008 indan amathi list eken ringilla.:rolleyes:

    සූරිය වැව හදන්න ක්‍රීඩාන්ගනයට ගිහින් තියෙන්නෙ බිලියන 2ක් විතර, මෙ කියන විදියට එය කෙත්තාරම පල්ලෙකැලෙ ක්‍රිඩාගන වල වියදමට සමානයි, අවුල තියෙන්නෙ 2016 අමතර බිලියන 2ක් ගෙවල තියනව පෙනල්ටියක් විදියට ගෙවීම් ප්‍රමාද වුනා කියල..... කොමද ජෙප්පො එක වහන්න ගහපු ගේම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ :lol:

    දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල

    ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    69841696_2511277245562407_8076504928601767936_o.jpg

    - පල්ලෙකැලේ බාගෙට හදපු ක්‍රීඩාංගණය ඉතුරු ටික හදන්න ගිය මුදල බිලියන 2යි.
    - කෙත්තාරාමෙ නවීකරණය කරන්න ගිය මුදල බිලියන 2යි.
    - සූරිය වැව අලුතෙන්ම ක්‍රීඩාංගණයක් හදන්න ගිය මුදල බිලියන 2යි.
    - මොකුත්ම හදන්නෙවත් නැතුව කිසිම හේතුවකුත් නැතුව යහපාලන ආණ්ඩුව චයින හාබර් එකට නිකං ගෙවපු මුදල බිලියන 2ට පොඩ්ඩක් වැඩියි.

    ආහ් හරි හරි ඒ කාරණේ ඇති අපි දැන් වෙනින් එකක් ගමු, මේ කමිටුවට හාමු මාව දැම්මෙ ඔය වගේ කරුණු හෙලි කරන්න නෙමෙයි.

    අපි නොදන්න හඳුන්නෙත්ති...

    -උපුටාගැනීමක්
    මහ බැන්කු වැඩේ ඇල්ලුවෙ කවුද දන්නෙ නැහැ:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,271
    32,007
    113
    Aanduwa apahasuthaweta path karanna oone nath nam hadunnethi owa awussa awussa hoyanne nahane ban

    Wadak karana manussayata mada gahana eka horunge gathiyak ban. Mokada horakan wahila thiyanakam un rakila.:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Wadak karana manussayata mada gahana eka horunge gathiyak ban. Mokada horakan wahila thiyanakam un rakila.:angry:

    ආ ඔව් බන්...බැංකු හොරුත් ඕකම කිව්වා ...
    .
    .
    .
    ..

    ආ බැංකු හොරු...අපි වෙන දෙයක් ගැන කතා කරමු...ආණ්ඩුව අපහසුතාවට පත්වෙයි ....:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආ ඔව් බන්...බැංකු හොරුත් ඕකම කිව්වා ...
    .
    .
    .
    ..

    ආ බැංකු හොරු...අපි වෙන දෙයක් ගැන කතා කරමු...ආණ්ඩුව අපහසුතාවට පත්වෙයි ....:lol::lol::lol:

    Aanduwa wunath wipakshe wunath horu apahasuthaawayata pathwenawa nam apita hondai

    Api chande dena ewunge witharai hora allanne kiyala horu allana unta baninna epa. Un ehema hora alluwama anith unuth aandu bale gaththama ekama karanawa. Depaththema horu kathawela depaththama shape eke horakam karanna patan gaththama apita kelawenawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ආ ඔව් බන්...බැංකු හොරුත් ඕකම කිව්වා ...
    .
    .
    .
    ..

    ආ බැංකු හොරු...අපි වෙන දෙයක් ගැන කතා කරමු...ආණ්ඩුව අපහසුතාවට පත්වෙයි ....:lol::lol::lol:

    දැන් උඹ කියන විදිහට ජෙප්පොත් හොරු රනිල ඇතුළු ගුNP එකම හොරු හැබැයි මහින්ද ඇතුළු ඒ සෙට් එක විතරක් හොරු නෙවි හරි හොඳ මිනිස්සු අරුන් දෙගොල්ලෝ මඩ තමයි ගහන්නේ

    මේක ප්‍රයෝගිකව මේ ලංකාවේ වෙන්න පුලුවන් දෙයක්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Aanduwa wunath wipakshe wunath horu apahasuthaawayata pathwenawa nam apita hondai

    Api chande dena ewunge witharai hora allanne kiyala horu allana unta baninna epa. Un ehema hora alluwama anith unuth aandu bale gaththama ekama karanawa. Depaththema horu kathawela depaththama shape eke horakam karanna patan gaththama apita kelawenawa.

    දැන් උඹ කියන විදිහට ජෙප්පොත් හොරු රනිල ඇතුළු ගුNP එකම හොරු හැබැයි මහින්ද ඇතුළු ඒ සෙට් එක විතරක් හොරු නෙවි හරි හොඳ මිනිස්සු අරුන් දෙගොල්ලෝ මඩ තමයි ගහන්නේ

    මේක ප්‍රයෝගිකව මේ ලංකාවේ වෙන්න පුලුවන් දෙයක්ද ?

    නැහැ ඒක නෙමෙයි කියන්නේ....හොරු අල්ලන එක කෙසේ වෙතත් එලි කරන එක මොකා කලත් එකයි...

    කියන්නේ බොරුවට ස්වාදීනයි කිව්වට ස්වාදීන නැහැ කියල..... එකට එකතුවෙලා හදපු කැඳ හැලියට වැඩිය මලපහ එකතුවෙන්න දෙන්නේ නැහැ ජෙප්පෝ...ලස්සනට හාමුව shape කරනවා

    69845671_2420428504880017_2100833280893911040_n.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මචෝ ...

    ජේවීපී එකේ සහ යු එන පි එකේ ඉන්නේ ජරා යක්කු...:yes:

    රාජපක්ෂ ලා සහා ඔවුන් එක්ක ඉන්න උන් ගොඩක් හොඳ මිනිස්සු ....:yes:

    අපි 2015දී රාජපක්ෂ නරකයි කියල හිතල පාලට චන්දෙ දුන්නට අපිව උල තියන්න ඕන , හිටං ...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් මචෝ ...

    ජේවීපී එකේ සහ යු එන පි එකේ ඉන්නේ ජරා යක්කු...:yes:

    රාජපක්ෂ ලා සහා ඔවුන් එක්ක ඉන්න උන් ගොඩක් හොඳ මිනිස්සු ....:yes:

    අපි 2015දී රාජපක්ෂ නරකයි කියල හිතල පාලට චන්දෙ දුන්නට අපිව උල තියන්න ඕන , හිටං ...

    නැහැ මෙතනට ඇවිල්ල ඉන්නේ මහින්දව අත ඇරලා....හැබැයි යහපලානේ ගෙනාපු සෙට් එකටනම් මොනා කරගත්තත් මට කමක් නෑ
     
    Last edited: