අපි නොදන්න හඳුන්නෙත්ති...
- පල්ලෙකැලේ බාගෙට හදපු ක්‍රීඩාංගණය ඉතුරු ටික හදන්න ගිය මුදල බිලියන 2යි.
- කෙත්තාරාමෙ නවීකරණය කරන්න ගිය මුදල බිලියන 2යි.
- සූරිය වැව අලුතෙන්ම ක්‍රීඩාංගණයක් හදන්න ගිය මුදල බිලියන 2යි.
- මොකුත්ම හදන්නෙවත් නැතුව කිසිම හේතුවකුත් නැතුව යහපාලන ආණ්ඩුව චයින හාබර් එකට නිකං ගෙවපු මුදල බිලියන 2ට පොඩ්ඩක් වැඩියි.
ආහ් හරි හරි ඒ කාරණේ ඇති අපි දැන් වෙනින් එකක් ගමු, මේ කමිටුවට හාමු මාව දැම්මෙ ඔය වගේ කරුණු හෙලි කරන්න නෙමෙයි.
අපි නොදන්න හඳුන්නෙත්ති...
-උපුටාගැනීමක්