the egg short film එකක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකත් මරුතමා............මමත් මම මගෙ කෙල්ලත් මම මගෙ ළමයිත් මම මගෙ බල්ලත් මම වගේනේ............

    :yes:

    This is why I don't go into relationships. :rofl:

    :P

    හානේ ඒ කියන්නේ පෙසා යාලු කියන්නේ මමමයි :shocked:
    එළකිරි යාලුලා ඔක්කොම මමමයි ඔබ මා මයි මා ඔබමයි අපි මමමයි මම අපිමයි :baffled:

    දැන්ද බැලුවෙ :frown:


    එතකොට සත්තු කවුද? :confused:

    උනුත් උඹම තමා. මේ විශ්වයේ ඉන්න එකම කෙනා උඹ විතරයි
    උඹ තමා හැමෝම
    හැමෝම උඹ


    Maru concept eka :love: TFS

    :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ කටුස්සෝ :P

    ඊයේ බැලුවේ මේක දැන් මතක් උනේ

    රනිල් වික්‍රමසිංහත් ඔයාමයි :P
    එයාට ඡන්දෙ දෙන ඡන්ද දායකයො සේරමත් ඔයාමයි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් වික්‍රමසිංහත් ඔයාමයි :P
    එයාට ඡන්දෙ දෙන ඡන්ද දායකයො සේරමත් ඔයාමයි :P
    ඊයා :eek:

    හයියෝ එරෝසන් වඳ පොන්නයා කිය කියා බනින්නෙත් උටමයි :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊයා :eek:

    හයියෝ එරෝසන් වඳ පොන්නයා කිය කියා බනින්නෙත් උටමයි :shocked:

    ඌ ඉස්සරහ එහෙම ඕක කියනව නෙමේ උගෙ පපුව පැලිල මැරෙයි :baffled: