ඒකත් මරුතමා............මමත් මම මගෙ කෙල්ලත් මම මගෙ ළමයිත් මම මගෙ බල්ලත් මම වගේනේ............

This is why I don't go into relationships.![]()

හානේ ඒ කියන්නේ පෙසා යාලු කියන්නේ මමමයි![]()
එළකිරි යාලුලා ඔක්කොම මමමයි ඔබ මා මයි මා ඔබමයි අපි මමමයි මම අපිමයි![]()

එතකොට සත්තු කවුද?![]()
Maru concept ekaTFS

ආ කටුස්සෝ![]()
ඊයේ බැලුවේ මේක දැන් මතක් උනේ

ඊයාරනිල් වික්රමසිංහත් ඔයාමයි
එයාට ඡන්දෙ දෙන ඡන්ද දායකයො සේරමත් ඔයාමයි![]()

ඊයා
හයියෝ එරෝසන් වඳ පොන්නයා කිය කියා බනින්නෙත් උටමයි![]()

ඊයා
හයියෝ එරෝසන් වඳ පොන්නයා කිය කියා බනින්නෙත් උටමයි![]()

Harine...ranil kenek naththan erozan kenekuth na![]()

ඔක ඇතුලත් කරගෙන අලුත් අගමක් හැදුව හැකි...

ඊයා
හයියෝ එරෝසන් වඳ පොන්නයා කිය කියා බනින්නෙත් උටමයි![]()