ela mchan man balannan. ane puluwan nan poddak links tikak dipan ube subscribe thread wala thiynawa nanමේකේ පරණ ත්‍රෙඩ් තියෙනවා මේක ගැන ලොකු සංවාද ගිය සර්ච් පාරක් දාන්න
man banddey Buddhist girl kenek wa.. convert une nah.. Dennama pansaluth yanawa. pallith yanawa.. kisi awulak nah..
man banddey Buddhist girl kenek wa.. convert une nah.. Dennama pansaluth yanawa. pallith yanawa.. kisi awulak nah..
මම දන්න යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා කිසිම අවුලක් නැතුව කතෝලික අය බැඳලා
අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ

තව ඉතින් පල්ලියේ මෑස් එක ගන්න අකමැති අය ඉන්නවා. උඹටත් පල්ලියේ ක්ලාස් එකකට යන්න වෙයි බඳින්න කලින් ඒවගේ විස්තර එහෙම දැන ගන්න. සම්පූර්ණ ගේම තියෙන්නේ උඹලා දෙන්නාගේ understanding එක මත 

Catholics la kiyanne samanyayen extreme yanne nathi aya. Habai ithin man danna godak aya bandata passe Catholic wenawa or Pansal yana eka nawaththana eka wenawa. Mokada man ahala thiyenawa Palliye bande naththam Pawul wala kiyana eka denne nalu. Ehema bandapu kattiyage lamai unath Catholic thamai.
Habai minissu washayen godak honda aya innawa.
Ape nadda kenekbanda Christian kenek wa. Naddath Christian una. Bappa kenek banda Catholic kenek wa. Bappa pansal yana eka nawaththuwa. Lamai Catholic.
ඕන තරම් ඉන්නවා , එම විශේෂ දෙයක් නැ , මස් මාලු කනවා සමහරු හොදට බොනවා . මිස්ක් මැරෙජ් එකේ දෙන්නේ හාෆ් මාස් විතරයි කන්ටව් වෙන්න කියලා බල කරන්නේ නැ (රෝමානු කතෝලික පමණයී). මහේ පවුලේ මික්ස් මැරෙජ් 3 තියනවා දෙයියනේ කියල ඉන්නේ . ගෙදර බුදු රූපත් තියනවා දේව පිලිමාත් තියනවා . පල්ලි පන්නසල් යනවා දෙන්නම . කතොලික ආගමේ පොඩි නීතියක් තියනවා ලමයි ක්‍රිස්තියානි කරන්න ඕනේ කියලා . එක ඉස්සර නම් ටිකක් බරපතලයි ඒත් දැන් එම නැ, ඒක දැන් බදින දෙන්නගේ කැමැත්ත. ක්‍රිතියානි අයගේ ජීවන පැවැත්තම බෞද්ධ අයෙගෙන් ලොකු වෙනසක් නැ . හදහන් වෙලවල දිශාවල් බලන්නේ නැ එච්චරයි .



අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ

Catholics la kiyanne Suddata puka dunna kattiya
Netham kohenda Catholics lankawe