කතෝලික කෙල්ලො හෝ ගාල පිට යනව බන්.මම යාලු එන හැම කතෝලික එකීම වෙන එවුනුත් දැක්කුවා.මුස්ලිම් කෙල්ලො හොඳයි. උන් එහෙම නෑ
boru katha pita yana eka kohomath yanawa jathi agam adala nae

කතෝලික කෙල්ලො හෝ ගාල පිට යනව බන්.මම යාලු එන හැම කතෝලික එකීම වෙන එවුනුත් දැක්කුවා.මුස්ලිම් කෙල්ලො හොඳයි. උන් එහෙම නෑ

i'm Buddhist
according to your theory,
bauddayo kiyanne mihiduta puka dunna kattiya?
nathinam kohenda bauddayo lankawe
buddagama thibbe indiawe

ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා.
හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ...
මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා.
එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා....
බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර විදිහට...නමුත් බිරිදගේ දෙමව්පියන් වත් ඒවා පිළිගන්න කැමති නෑ...ඒ ඔවුන්ගේ සංස්කෘතිය...
ඕය ප්රශ්නේ හින්දු බෞද්ධ උනානම් ඔය ගැටළු එන්නේ නෑ...
මොකද හින්දු බෞද්ධ සංස්කෘති වල විෂමතා වලට වඩා සමානතා ගොඩක් වැඩි...
මම නම් හොදයි කියන්නේ නෑ ..ඒ මගේ අත්දැකීම....
හරක් මස් කැමේ සිට නත්තල් දවසේ නටන සමහර ජෝගි බෞද්ධ අයට අල්ලන්නේ නෑ...
බෞද්ධ කාන්තාවන්ට වඩා කතෝලික කාන්තාවන්ගේ පුරුෂ පක්ෂය සමග ඇති exposure ගොඩක් වැඩි...විශේෂයෙන් ක්රිස්තියානි..සමහර කිස් කිරීම් වගේ දේවල්... විශේෂයෙන් cousins ලා family friends ලා එක්ක..බෞද්ධ අයට අල්ලනේ නෑ... ඕව ගැන කතා කරන්න ගියහම තමා ප්රශ්න එන්න ගන්නේ....ඔයාට jealous ද අහයි...ඔහොම කුහක වෙන්න එපා කියයි...ඔය තමා බොහෝ විට පටන් ගැනීම....
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න....
කවුරු මොනවා කිව්වත් මේ තියන්නේ මම දැකපු දේවල සාරාංශය....
mageth ehema thama une.. mage nam.. awrudu 8 case damma.. awasane ithin kamathi una.. gedarata kiwwa kella convert wenawa.. danma hadisisi nah ne.. banadalama convert wenawa kiyala pachayak gahauwa.. dan bandala sadde nathuwa innawa..
man poruwai , church dekama gaththa.. habai lamai mage agamaey kiyala.. man kohomath kiyala thiyenne![]()
![]()
ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා.
හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ...
මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා.
එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා....
බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර විදිහට...නමුත් බිරිදගේ දෙමව්පියන් වත් ඒවා පිළිගන්න කැමති නෑ...ඒ ඔවුන්ගේ සංස්කෘතිය...
ඕය ප්රශ්නේ හින්දු බෞද්ධ උනානම් ඔය ගැටළු එන්නේ නෑ...
මොකද හින්දු බෞද්ධ සංස්කෘති වල විෂමතා වලට වඩා සමානතා ගොඩක් වැඩි...
මම නම් හොදයි කියන්නේ නෑ ..ඒ මගේ අත්දැකීම....
හරක් මස් කැමේ සිට නත්තල් දවසේ නටන සමහර ජෝගි බෞද්ධ අයට අල්ලන්නේ නෑ...
බෞද්ධ කාන්තාවන්ට වඩා කතෝලික කාන්තාවන්ගේ පුරුෂ පක්ෂය සමග ඇති exposure ගොඩක් වැඩි...විශේෂයෙන් ක්රිස්තියානි..සමහර කිස් කිරීම් වගේ දේවල්... විශේෂයෙන් cousins ලා family friends ලා එක්ක..බෞද්ධ අයට අල්ලනේ නෑ... ඕව ගැන කතා කරන්න ගියහම තමා ප්රශ්න එන්න ගන්නේ....ඔයාට jealous ද අහයි...ඔහොම කුහක වෙන්න එපා කියයි...ඔය තමා බොහෝ විට පටන් ගැනීම....
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න....
කවුරු මොනවා කිව්වත් මේ තියන්නේ මම දැකපු දේවල සාරාංශය....
හැබැයි කෙල්ල බුඩිස්ට් වෙන්න කැමැත්තක් තියෙනවා නං ප්රශ්නේ ඉවරයි. ගොඩක් කතෝලික කෙල්ලෝ ආගමට ලැදි ඉතින් හැරෙන එක මොහොම අඩු ප්රතිශතයක් තියෙන්නේ. හොද පැත්ත කතෝලික හොඳට කන බොන අය ෆුල් හැපනින් තමා නිවාඩු දවස් වලට
& සිංහල කෙල්ලන්ට වඩා උන් ඕපන් 
ක්රිස් කෙල්ලෝ හෙන කපටි...උන්ට ලැබෙන කන් සලකන්නේ දෙයියන්ට වගේ, අමාරු කාලේ ආවාම වෙන අතක් බලනවා.... මොන බළු වැඩේ කලත් , හැහුවා/ බැන්නත් බෞද්ධ කෙල්ලෝ හිඟා කාලා හරි බැරි කාළේ මිනිහට සලකන්වා...මම නම් කියන්නේ උන්ගේ මට්ටම් උන්ට තියාගන්න කියලා, ඕක අතෑරලා දාපන්.
ඔක්කොම කෙල්ලො එකයි.බඳින්න කලින් කොල්ලාට කැතලික් වෙන්න කිව්වත් නැතත්
ගර්ල් කැතලික් නම් බැන්දාට පස්සේ ලමයි 90%ක් ම කැතලික්වෙන්න ඉඩකඩක් තියෙනවා..
සාමන්යයෙන් අම්මාගේ ආගමට තමා ලමයින්ගේ නැබුරුව වැඩි..