AC_කරමු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    30% discount ekak ekka 171000k wage une. dan nam eka 202900 ta dala thiyenewa paper eke.


    normally hamdaama reta paya 8-9k danawa. weekend eke dawaltath paya 2-3k danawa. units 35k wage wedi wela AC ekata. 95 vs 130

    mchn umba temperature 1 kiyatda danne normally ? :)
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,589
    935
    113
    Mawanella Town
    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    AC හයි කරන්න කලින් හොදට insulate කරන method ටිකක් කියපල්ලා...දාල තියෙන්නේ ලි ජනෙල් පියන් ඒවා insulate කරන විදිය කිවුවනම් වටිනවා ගොඩක්...

    Bump
     

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    මගේ bedroom එක AC කරන්න කියලා බැලුවේ. රූම් එක අඩි 14 යි 16 size. 18000 BTU ඇති. ඉතිං දැන් තත්වය අනුව මොකද්ද යන්න හොඳ.

    Damro/INNOVEX
    Panasonic from damro
    Panasonic from softlogic
    LG from Abans
    SINGER

    PRICE, AFTER SALES SERVICE කොහෙන් ගත්තොත් හොඳද..?
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මගේ bedroom එක AC කරන්න කියලා බැලුවේ. රූම් එක අඩි 14 යි 16 size. 18000 BTU ඇති. ඉතිං දැන් තත්වය අනුව මොකද්ද යන්න හොඳ.

    Damro/INNOVEX
    Panasonic from damro
    Panasonic from softlogic
    LG from Abans
    SINGER

    PRICE, AFTER SALES SERVICE කොහෙන් ගත්තොත් හොඳද..?


    Panasonic from damro:yes: best after sales service :yes:baya nethuwa ganna panasonic a/c eka hugak hodai