Need a whiskey bottle 1L

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    බාර් එකෙන් ගනින්කෝ බං ඔය ඕන තරම් තියෙන්නේ
     
    • Like
    Reactions: chinmak

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මටත් ගන්න ඕන මේ මාසේ 25ට කලින් බෝතල් දෙකක්

    VAT69, Label 5 වගේ හොයන්නේ එක බෝතලයක් 3000-4000 අතර ගානකට
    duty free හරි රට ඉඳන් එන කෙනෙක්ගෙන් හරි තියෙනවා නම් කියන්න
    :yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,524
    7,752
    113
    මෙන්න මෙතන...
    මටත් ගන්න ඕන මේ මාසේ 25ට කලින් බෝතල් දෙකක්

    VAT69, Label 5 වගේ හොයන්නේ එක බෝතලයක් 3000-4000 අතර ගානකට
    duty free හරි රට ඉඳන් එන කෙනෙක්ගෙන් හරි තියෙනවා නම් කියන්න
    :yes:

    3000-4000 nam ganna amaru wei ban..
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    3000-4000 nam ganna amaru wei ban..

    බෝම්බ ගහන්න කලින් සෙට් උනා බං 3300 ගානේ VAT69, Label 5, Bacardi බෝතල් වගයක්
    ඒ දවස් වල ගන්න උවමනාව තිබ්බේ නෑනේ :sorry:
    දැන් උට ගේන්න විදියක් නෑලු airport එකේ චෙක් පොයින්ට් ගොඩක් තියෙනවලු ඒක නිසා කේස්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Chivas Regal

    මගේ යාලුවෙක් ගාව
    Chivas Regal 12 (with box) 700ml
    බෝතලයක් තියනවා

    10,000/=

    Contact Him
    0770609682
    0774534717
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    VAT 69 2k තියෙනවා. රු. 4500/= ගානේ දෙන්නම්. ඹ්න නම් කියන්න.