Handata giya eka pachayak?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕයි.. මෙච්චර ටෙක්නොලජි දියුනු උන කාලෙකවත් මිනිස්සු රහිත අටමගලයක්වත් ශේප් එකේ හදට බාගන්න බැරිවෙලා තියෙනව.

    ඒත් බන් නීල් අයිය පට්ට පරන ටෙක්නොලජි තියෙන කාලෙ හදට බැහැල, කොඩි ගහල, පොටෝ ගහල, උඩ පැනල, පස් අරන් ඇයි පොලවටත් ශේප් එකේ ආව.

    මේව විශ්වාස කරන්න කියලද බන් කියන්නේ? :rofl::baffled:

    ඔබල මේක විශ්වාස කරනවද? :frown:
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    440
    130
    43
    ගව මඩුවේ
    mata hithenne america huththalata ona un thamai 1st hadata giya kiyala loku eke inna balapan indian karayo unta kalin hadata giyoth un ta lajjai ne dan moka giyath kiyanna puluvan ne ape neel aiya hadata giye ubala jangiye choo dana kale kiyala
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mata hithenne america huththalata ona un thamai 1st hadata giya kiyala loku eke inna balapan indian karayo unta kalin hadata giyoth un ta lajjai ne dan moka giyath kiyanna puluvan ne ape neel aiya hadata giye ubala jangiye choo dana kale kiyala

    අමු කෙප්පයක් ද කොහොද බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියන් උන් ලාබෙට කෑලි අටවල කරන ඒව වගේද අරුන් සෑහෙන වියදන් කරලා සුපිරියට වැඩේ දෙන්න ඇති.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඉන්දියන් උන් ලාබෙට කෑලි අටවල කරන ඒව වගේද අරුන් සෑහෙන වියදන් කරලා සුපිරියට වැඩේ දෙන්න ඇති.

    මෙච්චර ටෙක්නොලජි දියුනු කාලෙත් තාමත් රොකට් පුුපුරනව බන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    රොකට් එකක් අරිනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ බන්. මුලින් design 1ක හදා ගන්න ඕනේ. ඊට පස්සේ හදලා යවන්න පට්ට ගේමක් දෙන්න ඕන. කොහොමහරි ඉවර කරලා යවන්න ලෑස්ති කලා කියමූකො. ඊට පස්සේ බලන්න ඕනෙ කාලගුණේ. හරි දැන් යැව්වයි කියමුකො. ඕක ඇවිල්ල බෝම්බයක් උඩ යනවා වගේ වැඩක්. හැම වැඩකම මොකක් හරි critical points තියනවනේ. මේකෙ තමා වැඩිම. ඒකෙත් critical ම point එතනදි වැරැද්දක් උනොත් වැඩේ ජබොක්. මේක උනේ desent එකේ 200m තියලා. ඒ මොහොතේ වැරැද්දක් උනා කියන්නෙ ආයේ හදන්න පුළුවන් දෙයක් නෙමේ. 10 seconds යනවා signal එක එන්න විතරක්.