ඕයි.. මෙච්චර ටෙක්නොලජි දියුනු උන කාලෙකවත් මිනිස්සු රහිත අටමගලයක්වත් ශේප් එකේ හදට බාගන්න බැරිවෙලා තියෙනව.
ඒත් බන් නීල් අයිය පට්ට පරන ටෙක්නොලජි තියෙන කාලෙ හදට බැහැල, කොඩි ගහල, පොටෝ ගහල, උඩ පැනල, පස් අරන් ඇයි පොලවටත් ශේප් එකේ ආව.
මේව විශ්වාස කරන්න කියලද බන් කියන්නේ?

ඔබල මේක විශ්වාස කරනවද?
ඒත් බන් නීල් අයිය පට්ට පරන ටෙක්නොලජි තියෙන කාලෙ හදට බැහැල, කොඩි ගහල, පොටෝ ගහල, උඩ පැනල, පස් අරන් ඇයි පොලවටත් ශේප් එකේ ආව.
මේව විශ්වාස කරන්න කියලද බන් කියන්නේ?

ඔබල මේක විශ්වාස කරනවද?