සිර-ජීවිතය

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    විශ්වවිද්‍යාල ප්‍රජාව ගහමරා ගන්නා ම්ලේච්ච විලාසය අනන්තවත් සජීවීව දැක ඇත්තෙමි.. රටේ ධනයෙන් උගන්වා.. රටේ ධනයෙන් උගතුන් යයි නාමික කොට සමාජයට දායාද කිරීමට සුදුසුකම් ලැබූ පිරිස පොලු මුගුරු වලින් හා ගඩොල් භාග වලින් තමුන්ගේම සගයින්ට තලන විලාසය දුටු ඕනෑම කෙනෙකුට මට පහලවූ සිතුවිල්ලම පහළවන්නට ඇත.. එනම් උගත් මිනිසුන්ට මෙසේ ම්ලේච්ච අයුරින් හැසිරීමට පුලුවනිද යන්නයි... මේ සියල්ලටම මුල නිදහස් අද්යාපනයයි...

    මුදල් ගෙවා ඉගෙනගත්තානම් උඹල ඔහොම හිරේ යන්නේ නැහැ මල්ලි.. එහෙමනම් උඹල කවදාවත් ගහගන්නේ නැහැ... උඹේ මේ ලිපිය විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලට යැව්වොත් රටට උගත් + බුද්ධිමත් මිනිස්සු ටිකක් ලැබෙයි...

    well said
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මේකනම් පට්ට කතාවක්. කැම්පස් එකේදි මොරාල් එකට වලි වලට බැස්සට මොකෝ මෙහෙම උනාම මාර අසරණවීමක් වෙන්නේ. පාහර පොලිස් කාරයො ඔහේ අහුවෙච්ච එකාව කුදලන් යනවනේ. මම පෞද්ගලිකව දන්නවා ඔහොම වලියකදි මාට්ටු වෙච්ච අහින්සකයෙක්ව. හැබැයි ඌව පොලිසියෙන් ඇප දීල එවල තිබ්බ. හැබැයි දෙතුන් දෙනෙක් ඇතුලට ගියා. ඇත්තම කියනවනම් මම මගෙ කකුල් දෙකට මල් තියල වදින්න ඕන මාව බේරුවට කියල හිතුන බන් මේක කියවද්දී. :P
    වරදකරුවෙක්ව හිරේ දාන එක වෙනම කතාවක්. ඒත් සැකකාරයෙක්ට මේ විදියෙ සැලකීමක් ලැබෙන එක අහස පොලව නුහුලන අපරාධයක්. පොලිස් කාරයො 8 පාස් නැති බල්ලො නිසා උන්ගෙන් මනුස්සකමක් බලාපොරොත්තුවෙන එක මෝඩකමක්. ඒත් මේ උගත් නඩුකාරයො ?
    නඩුකාරයන්ට පත්වීම දෙන්න කලින් මාසයක් විතර අනිවාර්යෙන් ඇතුලෙ තියෙල ගන්න තියෙන්නේ. එතකොටවත් තමන්ගෙ තීන්දු කොච්චර දුරට සාධාරණද කියල හිතෙයි.
     
    • Like
    Reactions: wpril5 and tha123

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    keri anata ponna campas unta nam denna ona mehema nemei.puken dun yanna talanna ona.mun karana weda wala hetiyata.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    එක හුස්මට ඔක්කොම කියෙව්වා......පට්ට බං උඹේ ලිවිල්ල

    habayi bola thani ekekta gahapu ekatanam danna ona awurudu 10 kata withara athulata. u anthimata mukuth karapuwath nathi ekek wenna athi.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,036
    113
    Kotahena
    නියමයි කතාව කියවන්න ඕනේ සැහෙන්න දිග උනත් පස්සේ වෙලාව තියෙනකොට
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    රත්තරං;18366658 said:
    අපිත් කැම්පස් ඉන්නකන් අලයොයි පොද්දොයි කෙලගත්තා බන්. මෙලෝ රහකට නැති වැඩ. අපිටත් නෑ රටටත් නෑ කැම්පස් එකටත් නෑ. එදා කෙලගත්ත එවුන් අද එකට කනවා බොනවා ෆිට් එකේ ඉන්නවා. අපිටම ලැජ්ජයි බන්

    අපේ කැම්පස් එකේ නාමල් කියලා මල්ලි කෙනෙක් උන්නා. ඔය පොන්නයා තමා ප්‍රශ්න වලින් 75%ක් ඇතිකලේ. ඒ කාලේ පොරටෝක් දිදී ඉදලා අන්න දැන් ලසන්ත අලගියවන්න ගාව ඇට ලෙවකකා කක්කුස්සි හෝදනවා. ඩිග්‍රියත් නැද්ද මන්ද

    කැලනිය සයන්ස් එකේ නාමල්ව නොදන්න එකෙක් මෑත ඉතිහාසේ නෑ මම හිතන්නේ. අනික් එකා තමා සාගර. පොද්දෝ ගැනනම් දන්නේ නෑ. උන් ඉතින් ජේවීපී එකේ අඩුකුලේ කුහකත්වෙත් එක්ක ජීවිතේ ගෙවන උන්නේ

    එදා මෙදා තුර කැම්පස් ගිය එකෙක් කියනවා මා අසා ඇති හොඳම කතාව.:yes:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    2008 මුල් දවස්වල වුනු සිද්ධියක් නේද?
    කාර්ඩ් එක වකා නේද?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    36487-dulakshi-chamodari-case1803504575.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,747
    113
    අම්බකිස්ස
    නිර්දෝශී පුද්ගලයන් කුදලාගෙන ගොස් බෝම්බ සිද්ධියකට වැරදි කරුව්න් කිරීමට එරෙහිව පොලීසියට බැන වැදීම එකයි සරසවි සිසුන්ට බැන වැදීම් 8කට වඩා තිබ්බා
     
    • Like
    Reactions: Didy

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නිර්දෝශී පුද්ගලයන් කුදලාගෙන ගොස් බෝම්බ සිද්ධියකට වැරදි කරුව්න් කිරීමට එරෙහිව පොලීසියට බැන වැදීම එකයි සරසවි සිසුන්ට බැන වැදීම් 8කට වඩා තිබ්බා

    :sorry: