විශ්වවිද්‍යාල ප්‍රජාව ගහමරා ගන්නා ම්ලේච්ච විලාසය අනන්තවත් සජීවීව දැක ඇත්තෙමි.. රටේ ධනයෙන් උගන්වා.. රටේ ධනයෙන් උගතුන් යයි නාමික කොට සමාජයට දායාද කිරීමට සුදුසුකම් ලැබූ පිරිස පොලු මුගුරු වලින් හා ගඩොල් භාග වලින් තමුන්ගේම සගයින්ට තලන විලාසය දුටු ඕනෑම කෙනෙකුට මට පහලවූ සිතුවිල්ලම පහළවන්නට ඇත.. එනම් උගත් මිනිසුන්ට මෙසේ ම්ලේච්ච අයුරින් හැසිරීමට පුලුවනිද යන්නයි... මේ සියල්ලටම මුල නිදහස් අද්යාපනයයි...
මුදල් ගෙවා ඉගෙනගත්තානම් උඹල ඔහොම හිරේ යන්නේ නැහැ මල්ලි.. එහෙමනම් උඹල කවදාවත් ගහගන්නේ නැහැ... උඹේ මේ ලිපිය විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලට යැව්වොත් රටට උගත් + බුද්ධිමත් මිනිස්සු ටිකක් ලැබෙයි...
well said


