un hosting domain ekata wenama charage karanwa ban
hosting monthly 750 x 12 = 9000![]()
lankawe wage edawela company walata hodai ada thiyenawa heta company eka naෆ්රයිවර් එකේ 4$ වලට කරන්න හොඳයි. අපේ මිනිහෙකුට කරලා දෙන එක නරකයි.![]()
ubata pissu hodatomaoka hena trick ekak, un 550ta hadala dunnata, hosting ekai domain ekai ubata denne na. aye awruddakin ekko site eka athaharapan nattan unta ganak gewala renew karapan. Awruddak site ekak thiyan marketing karala site unta deela balan inna wennelankawe wage edawela company walata hodai ada thiyenawa heta company eka na
ඇයි යකෝ හොස්ටිං වලට කොහොමත් ගෙවන ඒකනේ. එතකොට ඩිසයින් කෝස්ට් එක පන්සීය පනහ ට කරන්න බැහැ නේ බන්. කොහොම හරි මාර්කට් එක ඉවරටම ඉවර උනා.
mamath site ekak hadanna bara dunna balamu wede wela awahama kiyannam monawa unath meka share karapu ekaata pin matath amba ganan kattiya keewa ban.

mamath site ekak hadanna bara dunna balamu wede wela awahama kiyannam monawa unath meka share karapu ekaata pin matath amba ganan kattiya keewa ban.
නිකන් කාකලන්නි වැඩ කරන්න එපා බන්. මේකත් ඉන්දියාව වගේ කරන්නද උබලට ඕනේ.

mamath cal kara.... proposal ekak ewannam kiuwa
patta worth
meka thawa promote karanna one
machan onama buyer kenek kamathi thamange wade aduwata kerenawa. nikamata hithapan ugen kawuruhari 50000 ellapu site ekak mun 550 karala dunna kiyala. mu goda ne.![]()
ඔව් ඔව් තොපිල වගේ හරක් ඉන්නකන් මේ රටවල් හදන්න බැහැ. මම නම් අවම වශයෙන් පේජස් 5 ක සයිට් එකක් හදන්න 40 ක් වත් ගන්නවා. යකෝ කන්න නැති උනත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ මම.