ලංකාවේ කොම්පැනි කාරයෝන්ගෙන් මාර විදියට අන්දන් කන්න හදන්නේ සමහර ආයතන

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    මචන්ලා මම මේක අවුරුද්දක අත්දැකීම් වලින් කියන්නේ ලංකාවේ සමහර කොම්පැනි වලින් බිස්නස් කාරයෙක් කිව්වාම අමුතු විදියට අන්දලා ගන්න හදන්නේ උන් හිතං ඉන්නේ අපි ගොන්නු කියලා හොදට තේරුණා උන් එක්ක කතා බහා කරනකොට මම උන්ට අහු වෙන්නේ නැති නිසා උන් මාව වැඩිය ගනම් ගන්නේ නැහැ පස්සේ , මුන්ට අහු වෙන එවුන් ඉන්නවද ?

    ගොඩක් කොම්පැනි එක්ක කතා කළා උන් Area Manager / Branch manager ලට දානවා ඒ උන් ඉසේල්ලම අහන්නේ අපේ අදායම ඊට පස්සේ උන් උන්ට හිතෙන ගනම් කියන්නේ ඒ මදිවට අන්දන්න එනවා සැහෙන බොරු කියලා.

    උන්ගේ වෙබ් සයිට් එක්ක අදාළ දේවල් වලට අය කරන Price දාන්න බෑ එහෙමත් තැනක තමයි දාලා තියෙන්නේ Manager ලට ඕනේ ගනම් තමයි කියන්නේ එපේ අදායම අහලා සමහර Company වලින් Proposal එවන්නේ Offer දීලා (ඒවා නම් අවුලක් නැහැ)

    දැන් Corporate Bank account Open කරගන්න අවම තැන්පතුව කියක් ගන්නවා ද කියලා දාලා නැහැ උන්ගේ වෙබ් එකවත් , ඒ Account දෙකට දෙන දේවල් මොනවා ද කියලා දාලා නැහැ අරන් යන්න ඕනේ Document මොනවා ද කියලා දාලා නැහැ , ඇයි මේවා උන්ට වෙබ් වල ප්‍රසිද්ධ කරන්න බැරි ? එක්තරා බැංකුවක ඔකොම ප්‍රසිද්ධ කරලා තියෙනවා මම එතනින් තමා Account එක Open කරේ

    තව එක්තරා ප්‍රසිද්ධ කොම්පැනි එකකින් Payment Gateway එකක් ගත්තා. මට Manager කෙනක් දුන්නා වෙනම රු 4400/- Payment එකක් ආව මුන් මට එක දුන්නේ නැහැ මම අර Manager ට කතා කාලාම ඌ කියනවා Customer Payment එක කරලා නැහැ කියල Payment Gateway Portal එකේ එක තැනක් කොළ පාට වෙනවා කියලා මට බොරු කිව්වා මාව ගොනා කරලා. ඌට මම කනේ ඇගිලි ගහගන්න තෙරුන් කරලා අදාළ Company එකේ වෙන එකෙක් ට E-mail කරලා රු 4400 ගත්තේ. ඒ Payment Gateway එක මම අයින් කරා ඒ Payment එකෙන්ම

    අනිත් එක User Portal තියෙනවා නේ උන්
    Corporate Customers ලට දෙන්නේ වෙනම එකක් හැම තැනම ඒවාගේ එක එක අවුල් තියෙනවා සමහර ඒවා ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා ,

    Corporate Customers කෙනක් කියන්නේ අන්දන් කරන්න පුලුවන් එකෙක් ගොනෙක් කියලා උන් හිතනේ
    ඒ වගේම පට්ට ලොකුව ඔය Manager ලගේ කලින් මම උන්ට Mr. කිව්වා දැන් නම් ඔයා කියලා කතා කරන්නේ නැත්තම් උන් එක්ක බෑ ඔළුවට උඩින් යනවා.

    උබලට හිතෙන්නේ මොකක් ද මේ ගැන ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ube energy field eke awulak
    මම කියන්නේ උන්ට බැරි අය කරන ගනම් වෙබ් වල දාන්න ?
    අන්දන් කන්න හදන්නේ සමහර තැන් වලින්
     
    • Like
    Reactions: indiehacker

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අනිත් එක User Portal තියෙනවා නේ උන් Corporate Customers ලට දෙන්නේ වෙනම එකක් හැම තැනම ඒවාගේ එක එක අවුල් තියෙනවා සමහර ඒවා ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා ,
    තියෙන portals customize කරනවා කෝපරේට් අයට ගැලපෙන විදිහට conditional rendering දාල. එතකොට ලෝඩ් වෙන්න වෙලා යනවා.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මම කියන්නේ උන්ට බැරි අය කරන ගනම් වෙබ් වල දාන්න ?
    අන්දන් කන්න හදන්නේ සමහර තැන් වලින්
    ගොඩක් තැන් මෙහෙමයි. ලංකාවෙ බිස්නස් තියා සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් එක්ක ජීවත් වෙන්නත් හෙන ගේමක් දෙන්න ඕන. නැත්නම් අන්දයෝ බීරො වගේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මම කියන්නේ උන්ට බැරි අය කරන ගනම් වෙබ් වල දාන්න ?
    අන්දන් කන්න හදන්නේ සමහර තැන් වලින්
    eka tamai uba e mod eke inna hinda ehema wena ewa wediy.energy eke awulak.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මචන්ලා මම මේක අවුරුද්දක අත්දැකීම් වලින් කියන්නේ ලංකාවේ සමහර කොම්පැනි වලින් බිස්නස් කාරයෙක් කිව්වාම අමුතු විදියට අන්දලා ගන්න හදන්නේ උන් හිතං ඉන්නේ අපි ගොන්නු කියලා හොදට තේරුණා උන් එක්ක කතා බහා කරනකොට මම උන්ට අහු වෙන්නේ නැති නිසා උන් මාව වැඩිය ගනම් ගන්නේ නැහැ පස්සේ , මුන්ට අහු වෙන එවුන් ඉන්නවද ?

    ගොඩක් කොම්පැනි එක්ක කතා කළා උන් Area Manager / Branch manager ලට දානවා ඒ උන් ඉසේල්ලම අහන්නේ අපේ අදායම ඊට පස්සේ උන් උන්ට හිතෙන ගනම් කියන්නේ ඒ මදිවට අන්දන්න එනවා සැහෙන බොරු කියලා.

    උන්ගේ වෙබ් සයිට් එක්ක අදාළ දේවල් වලට අය කරන Price දාන්න බෑ එහෙමත් තැනක තමයි දාලා තියෙන්නේ Manager ලට ඕනේ ගනම් තමයි කියන්නේ එපේ අදායම අහලා සමහර Company වලින් Proposal එවන්නේ Offer දීලා (ඒවා නම් අවුලක් නැහැ)

    දැන් Corporate Bank account Open කරගන්න අවම තැන්පතුව කියක් ගන්නවා ද කියලා දාලා නැහැ උන්ගේ වෙබ් එකවත් , ඒ Account දෙකට දෙන දේවල් මොනවා ද කියලා දාලා නැහැ අරන් යන්න ඕනේ Document මොනවා ද කියලා දාලා නැහැ , ඇයි මේවා උන්ට වෙබ් වල ප්‍රසිද්ධ කරන්න බැරි ? එක්තරා බැංකුවක ඔකොම ප්‍රසිද්ධ කරලා තියෙනවා මම එතනින් තමා Account එක Open කරේ

    තව එක්තරා ප්‍රසිද්ධ කොම්පැනි එකකින් Payment Gateway එකක් ගත්තා. මට Manager කෙනක් දුන්නා වෙනම රු 4400/- Payment එකක් ආව මුන් මට එක දුන්නේ නැහැ මම අර Manager ට කතා කාලාම ඌ කියනවා Customer Payment එක කරලා නැහැ කියල Payment Gateway Portal එකේ එක තැනක් කොළ පාට වෙනවා කියලා මට බොරු කිව්වා මාව ගොනා කරලා. ඌට මම කනේ ඇගිලි ගහගන්න තෙරුන් කරලා අදාළ Company එකේ වෙන එකෙක් ට E-mail කරලා රු 4400 ගත්තේ. ඒ Payment Gateway එක මම අයින් කරා ඒ Payment එකෙන්ම

    අනිත් එක User Portal තියෙනවා නේ උන්
    Corporate Customers ලට දෙන්නේ වෙනම එකක් හැම තැනම ඒවාගේ එක එක අවුල් තියෙනවා සමහර ඒවා ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා ,

    උබලට හිතෙන්නේ මොකක් ද මේ ගැන ?
    ඉතිං උබේ කොම්පැනියත් එහෙම නේද?

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ බලය නිසා උබගේ අම්මත් පරිභෝගිකයන්ට බනින්නේ
     
    • Like
    Reactions: Nadun26

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නොකීවට උබත් කරපු කැරිවැඩ ගොන්වැඩ ඇති.
    ඒ උනාට කියන්නෙ රටේ ලෝකෙ ඔක්කොම මට අරිනවා කියලනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    uba hematissema inne vulnerable mode eke.itin ubata hambennama e wage un
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඔය බෑන්කින් සෙක්ටර් එකේ උන් හෙන පණ්ඩිතයි. ටයි එකක් දාලා ඒසී එකේ ඉන්නකොට උන් හිතන්නේ බෑන්ක් එකේ ජෙනරල් මැනේජර් කියලා. උන්ට බිස්නස් කාරයෝ එකක පොඩි ජෙලක් තියෙනවා. ඒ හින්දා බිස්නස් කාරයින්ව අන්දන්න බලන්නේ. අන්දන්න බැරි වගේ එකෙක් නම් කෙයාර් කරන්නේ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ඉතිං උබේ කොම්පැනියත් එහෙම නේද?

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ බලය නිසා උබගේ අම්මත් පරිභෝගිකයන්ට බනින්නේ
    මචන් දේශපාලනය ගාව ගන්න එපා අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැහැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    Extra Skill විදියට CV එකට දන්න පුලුවන් - Experience in Surviving in a shit hole

    උන්ට බිස්නස් කාරයෝ එකක පොඩි ජෙලක් තියෙනවා.
    පොලිසියත් එහෙමයි. ඔන්ලයින් සල්ලි හොයන උන් පේන්න බැ
    ------ Post added on Dec 18, 2023 at 4:46 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මචන් දේශපාලනය ගාව ගන්න එපා අපි දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැහැ
    උබ හැමෝගෙම ගේම ඉල්ලන්නේ ඒ නිසානේ.

    මම කිව්වේ බොරුද?

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති උබගේ තාත්තාව දන්නවනේ. උබලව දන්නවනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    උබ හැමෝගෙම ගේම ඉල්ලන්නේ ඒ නිසානේ.

    මම කිව්වේ බොරුද?

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති උබගේ තාත්තාව දන්නවනේ. උබලව දන්නවනේ.
    බොරු

    මගේ තාත්තා මැරුණට පස්සේ ඔය රනිල් දේශපාලනයට ඇවිත් තියෙන්නේ අනික මම කියලා කෙනක් ඉන්නවා කියලා දන්නේ නැතුව ඇති. එක නිසා කට කතා හදන්න එපා බන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බොරු

    මගේ තාත්තා මැරුණට පස්සේ ඔය රනිල් දේශපාලනයට ඇවිත් තියෙන්නේ අනික මම කියලා කෙනක් ඉන්නවා කියලා දන්නේ නැතුව ඇති. එක නිසා කට කතා හදන්න එපා බන්
    රනිල් දේශපාලනයට ඇවිත් අවුරුදු 45 යි මේ අවුරුද්දට.

    උබට වයස කීයද දැන්?