හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සමහර විට මුලු කුලුනම ස්පේස් ගන් එකක් කරල දෙන්න කියල බිලියන 2ක් ඇලිට් එකට දුන්න වෙන්නත් පුලුවන් :yes::yes::yes::yes: මන් හිතන්නෙ අපි දන්නෙ නැති උනාට ඉරසොහොන් මහතා මේ ගැන දන්නව . අපිට මේ ගැන පහදා දෙන්න සුනකයානෙනි
     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    හිටංනං කොහොමත් උතුර දකුන මරුවෙලානෙ ඉන්නෙ . එත් මට කියාං උබල කියන්නෙ මේකෙං කවුරුවත් සත පහක්වත් ගහලා නැද්ද
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉතිහාසේ ඕන තරම් ණාළා තියනවා.
    දැන් නාපු කලේ ඉවරයි පුතා..
    දැන් මම නාවනවා
    :D

    ඒත් මචං අද නං උඹ නෑව... :D
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    සමහර විට මුලු කුලුනම ස්පේස් ගන් එකක් කරල දෙන්න කියල බිලියන 2ක් ඇලිට් එකට දුන්න වෙන්නත් පුලුවන් :yes::yes::yes::yes: මන් හිතන්නෙ අපි දන්නෙ නැති උනාට ඉරසොහොන් මහතා මේ ගැන දන්නව . අපිට මේ ගැන පහදා දෙන්න සුනකයානෙනි

    මම දැක්ක උන්ගේ සයිට් එකේ තියනවා ලෝන්ග් රේන්ජ් එයාර් මිසයිල්ස් තියනවා කියලා.
    සමහර විට ඇමරිකාවට ගහන්න හිතාගෙන අපේ උන් ඒ පැත්ත ටර්ගට් කරලා මිසයිල් හයිකලාද දන්නේ නෑ.
    ඒත් එහෙම වෙන්නත් බැනේ.
    පවුලෙන් බාගයක් ඇමරිකන් ජාතිකයෝනේ
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71325282_2240506239524552_2320606482552324096_n.jpg
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඒත් මචං අද නං උඹ නෑව... :D

    ah different perspectives neh!

    මම නෑවා වෙන්නේ මම පක්සෙකට කඩේ යනවා නම් විතරයි.
    floating vote එකේ ඉන්න තාක් මම නාන්නේ නෑ බ්‍රෝ
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ah different perspectives neh!

    මම නෑවා වෙන්නේ මම පක්සෙකට කඩේ යනවා නම් විතරයි.
    floating vote එකේ ඉන්න තාක් මම නාන්නේ නෑ බ්‍රෝ
    :yes:

    නැ නැ උබ කඩේ යන්නෙ නැ, කෙලින්ම රනිලගෙ පස්ස ලෙවකන එක කරන්නෙ..:lol::lol::lol::lol::lol:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    උබල දන්නෙ නැති උනාට නෙලුම් කුලුනෙ උඩම තියනව එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් . ඒක හයි කරන්න තමා ඇලිට් එකට සල්ලි දීල තියෙන්නෙ . ඒක සිරිසේන දන්නෙ නෑ . පොර ලොක් ස්ක්‍රීන් එකට අල්ල තියපු මනුස්සයනෙ . මිනිහට මොන එයාර් ඩිෆෙන්ස් ද :yes::yes::yes::yes::yes::yes::yes: ඒ සිස්ටම් එක වැඩ කරන්නෙ චිචී යවපු සැටලයිට් එකත් එක්ක සම්බන්ද වෙලා . ඒ දෙකටම තමා බිලියන දෙකක් ගිහින් තියෙන්නෙ

    බ්‍රෝ පටන්ගන්නකොටමද උඩ කෑල්ලද හදලා තියෙන්නෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ah different perspectives neh!

    මම නෑවා වෙන්නේ මම පක්සෙකට කඩේ යනවා නම් විතරයි.
    floating vote එකේ ඉන්න තාක් මම නාන්නේ නෑ බ්‍රෝ
    :yes:

    Floating vote bullshit... Floating vote un mehema merigena kotanne na. Godak UNP un me kàale floating. Eth anthimata float wela gihin wetenne ranil hamuge odokkuwata.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බ්‍රෝ පටන්ගන්නකොටමද උඩ කෑල්ලද හදලා තියෙන්නෙ

    නෑ මචන් ඉස්සෙල්ල චිචී රොකට් එක යැව්වා . ඊට පස්සෙ ඒකට හරියන්න ටවර් එක මෙහෙ ගහන ගමන් ඇලිට් එකේන් ගන් එක හැදුව බිම තියාගෙන . පස්සෙ උඩ හයි කරා. මෝඩ සින්හලුන්ට ඕව තේරෙනවද :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Floating vote bullshit... Floating vote un mehema merigena kotanne na. Godak UNP un me kàale floating. Eth anthimata float wela gihin wetenne ranil hamuge odokkuwata.

    :yes::yes: එකෙන්ම, ඔක තනිකර ගූ කුක්ක, පොන්නය කියනවනම් පුක හරි දෙනව.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Floating vote bullshit... Floating vote un mehema merigena kotanne na. Godak UNP un me kàale floating. Eth anthimata float wela gihin wetenne ranil hamuge odokkuwata.

    wenna athi ban...
    time waste karanna hodai ithin me topics.. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මද්යස්ත සමනල්ලු නානකොට මරු කියවනවා කියවනවා බලන් ඉන්න ආසයි අප්පා...කෝ ඉවරද ?? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මද්යස්ත සමනල්ලු නානකොට මරු කියවනවා කියවනවා බලන් ඉන්න ආසයි අප්පා...කෝ ඉවරද ?? :baffled:

    ඔහොම හිටපන් උන් ලැට් එකට දුවල බර නිදහස් කරන් ඇවිත් ආයෙ දොඩවයි, ගූ ඇන් පී කාරයන්ට බඩ යනව කුලුණ දැකල... :rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔහොම හිටපන් උන් ලැට් එකට දුවල බර නිදහස් කරන් ඇවිත් ආයෙ දොඩවයි, ගූ ඇන් පී කාරයන්ට බඩ යනව කුලුණ දැකල... :rofl::rofl::rofl::rofl:

    මද්‍යස්ථ සමනල්ලු ආයේ හිටන් පස්සේ යනවා දකිනවා තරම තන්තොසයක් කොහෙන්ද ඉතින්... :D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ටෝයියනේ ගම් බාර දෙයියෝන්ට පානක් පත්තු කරන්න ගනිල්ලා...දෙයියෝ වැඩ්ඩ ගන්න පුළුවන් වෙයි