හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    71081201_2140526522919409_2986373387489640448_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටක ජනාධිපති කෙනෙක් උත්සවගානේ ගිහින් සල්ලි අතුරුදහන් කියලා අඩලා හරි යනවද? සල්ලි නිදහස් කරන්න අත්සන් කරපු එවුන් කුදලන්න අණ දෙනවා මිසක්. අපි වාහනයක් ගත්තත් අපේ පස්සෙන් income tax එක පන්නනවා. එහෙව් රටේ ජනාදිපති මෙහෙ ලෝකයක් ඉස්සරහා අඩනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උන්ගෙ නොහැකියාව වහ ගන්ඩ කියන කතා, කුලුණ විවෘත කරාම කෙඩිට් එක මහින්දට කියල දන්නව, ඒකට රිදිල ඔය ටොන් පචේ පත බෑවෙ, චීනෙන් ඕකට උත්තර දුන්නම තමයි සිරාට බඩ යන්නෙ..:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ගෙ නොහැකියාව වහ ගන්ඩ කියන කතා, කුලුණ විවෘත කරාම කෙඩිට් එක මහින්දට කියල දන්නව, ඒකට රිදිල ඔය ටොන් පචේ පත බෑවෙ, චීනෙන් ඕකට උත්තර දුන්නම තමයි සිරාට බඩ යන්නෙ..:yes::yes:

    ඉතින් ඔය ටොම් පචේට කන පැලෙන්න උත්තරයක් දෙන්න පුලුවන්නෙ අතිගරු හිටපු ජනාදිපති තුමාට . ඇයි අප්පා නිහඩ :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ඔය ටොම් පචේට කන පැලෙන්න උත්තරයක් දෙන්න පුලුවන්නෙ අතිගරු හිටපු ජනාදිපති තුමාට . ඇයි අප්පා නිහඩ :rofl::rofl::rofl::rofl::rofl:

    කනපැලන්ඩ උත්තරේ හැරෙන තැපෑලෙන් දිල තියෙන්නෙ, 2012 ඉදන් අද වෙනකන් සල්ලි ගෙවල තියෙන්නෙ එකම බැoකු ගිනුමකට, ආයෙ මොනාද සිරාට සහ තොපිට කියවන්ඩ තියෙන්නෙ...:cool::cool::cool:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පඹ වේසි ගූන් ඇන්පිය එක්ක සෙට් වෙන්න හේතු හොයනවා අන්තිම මොහොතේ
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔන්න බලහන්කො ඉතින් එකෙත් හැටි

    http://alitcn.com/

    Registrar Alibaba Cloud Computing (Beijing) Co., Ltd.
    IANA ID: 420
    URL: http://whois.aliyun.com,http://www.net.cn
    Whois Server: grs-whois.hichina.com

    (p)
    Registrar Status ok, ok
    Dates 174 days old
    Created on 2019-03-26
    Expires on 2022-03-26
    Updated on 2019-03-26
    Name Servers DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)

    Tech Contact —
    IP Address 124.127.50.124 - 1 other site is hosted on this server

    IP Location China - Beijing - Beijing - Research Institution Of Telecom
    ASN China AS4847 CNIX-AP China Networks Inter-Exchange, CN (registered Sep 10, 1996)
    Domain Status Registered And Active Website
    IP History 1 change on 1 unique IP addresses over 0 years
    Registrar History 1 registrar
    Hosting History 1 change on 2 unique name servers over 0 year

    අනිතෙක තමයි ඕක Fiverr එකෙන් ඩොලර් 20 කට විතර හදල දෙන site එකක් වගේ . මෙලෝ රහක් නෑ. අඩුම ගානේ site එක හරියට complete වත් නෑ. පත image දාල ඒ මදිවට. යකෝ පොඩි එකෙක්වත් හදන්නේ නෑ ඔහොම.:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඹ වේසි ගූන් ඇන්පිය එක්ක සෙට් වෙන්න හේතු හොයනවා අන්තිම මොහොතේ

    :yes::yes: එහෙම සීන් එකක් තමයි, මහින්දගෙන් අගමැතිකම හම්බෙන් නැ කියල දැන් දන්න හින්ද බලනව ආයෙ ගූ ඇන් පී පොදු අපේක්ශයකය වෙන්ඩ...:lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න බලහන්කො ඉතින් එකෙත් හැටි

    http://alitcn.com/

    Registrar Alibaba Cloud Computing (Beijing) Co., Ltd.
    IANA ID: 420
    URL: http://whois.aliyun.com,http://www.net.cn
    Whois Server: grs-whois.hichina.com

    (p)
    Registrar Status ok, ok
    Dates 174 days old
    Created on 2019-03-26
    Expires on 2022-03-26
    Updated on 2019-03-26
    Name Servers DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)

    Tech Contact —
    IP Address 124.127.50.124 - 1 other site is hosted on this server

    IP Location China - Beijing - Beijing - Research Institution Of Telecom
    ASN China AS4847 CNIX-AP China Networks Inter-Exchange, CN (registered Sep 10, 1996)
    Domain Status Registered And Active Website
    IP History 1 change on 1 unique IP addresses over 0 years
    Registrar History 1 registrar
    Hosting History 1 change on 2 unique name servers over 0 year

    අනිතෙක තමයි ඕක Fiverr එකෙන් ඩොලර් 20 කට විතර හදල දෙන site එකක් වගේ . මෙලෝ රහක් නෑ. අඩුම ගානේ site එක හරියට complete වත් නෑ. පත image දාල ඒ මදිවට. යකෝ පොඩි එකෙක්වත් හදන්නේ නෑ ඔහොම.:baffled::baffled:

    :rofl::rofl::rofl: සයිට් එක ලෝඩ් වෙන්නම විනාඩි 2ක් විතර යනව . ඒ උනාට හදන්නෙ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එහෙම :rofl::rofl::rofl::rofl: ඉරසොහොන්ලටම හොදා ඕව
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    මෙහේ හිටං කුලුන විවුර්ත කරද්දී ඕකට ලෙඩේ අදී කියලා පොඩි එකෙක් වත් හදන්නෙ නැති විදියට දඩබඩ ගාල වෙබ් සයිට් එකක් මහින්ද ගේ ගොට්ටෙක් හදලා.....

    මීට ගූ ඇන්ඩ් පී ඩයල් එකක්.... ..
    :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl: සයිට් එක ලෝඩ් වෙන්නම විනාඩි 2ක් විතර යනව . ඒ උනාට හදන්නෙ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එහෙම :rofl::rofl::rofl::rofl: ඉරසොහොන්ලටම හොදා ඕව

    මෙහේ හිටං කුලුන විවුර්ත කරද්දී ඕකට ලෙඩේ අදී කියලා පොඩි එකෙක් වත් හදන්නෙ නැති විදියට දඩබඩ ගාල වෙබ් සයිට් එකක් හදලා..... :D

    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට තියෙන ප්‍රශ්නෙ වෙබ් සයිට් එක..2012 ඉදන් අද වෙනකන් එකම ගිනුමකට සල්ලි දැම්මම හොරකමක් වෙනවලු එහෙනම් දාපු ඔක්කොම සල්ලි හොරාකාල, :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ඉරිසියාවෙ උපරිම තැන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වෙබ් සයිට් එක අල්ලගෙන:rofl:

    :rofl::rofl: අනේද කියන්නෙ දැන් ඒක හොද නෑලු, දාපු සල්ලි ඔක්කොම එකම ගිණුමකට දාලත් 2012 ඉදන් අද වෙනකන් කොහොමද දෙයියනේ හොරකමක් වෙන්නෙ,මේ ගූ ඇන් පී බැල්ලිල ඒක පැහැදිලි කරල දෙන්නෙ නැනෙ...:lol::lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට තියෙන ප්‍රශ්නෙ වෙබ් සයිට් එක..2012 ඉදන් අද වෙනකන් එකම ගිනුමකට සල්ලි දැම්මම හොරකමක් වෙනවලු එහෙනම් දාපු ඔක්කොම සල්ලි හොරාකාල, :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ඉරිසියාවෙ උපරිම තැන..

    මම කිව්වෙ UNP එවුන් හිතන විදිය බං......
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලිගෙ පුත්‍රයිනි පහදාපියවු, 2012 ඉදන් අද වෙනකන් නෙලුම් කුලුණ සම්බන්ධ ගෙවීම් CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට ගෙවල තියෙද්දි කොහොමද හොරා කෑමක් වෙලා තියෙන්නෙ ??? ඕන්න පුලුවන්නම් පහදාපියවු..:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලිගෙ පොන්නයො ටික පලාගිහින් නේද, කෝ පකුනේ උත්තර.:lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,298
    8,405
    113
    රූකඩ රාජ්ජේ
    ගූ ඇන් පී බැල්ලිගෙ පුත්‍රයිනි පහදාපියවු, 2012 ඉදන් අද වෙනකන් නෙලුම් කුලුණ සම්බන්ධ ගෙවීම් CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට ගෙවල තියෙද්දි කොහොමද හොරා කෑමක් වෙලා තියෙන්නෙ ??? ඕන්න පුලුවන්නම් පහදාපියවු..:yes::yes::yes:

    ඒක මහින්දගේ ඩුබායි බැංකු එකවුන්ට එකක්....
    මීට ගූ ඇන්ඩ් පී ඩයල් එකක්.... ..

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :rofl::rofl::rofl: සයිට් එක ලෝඩ් වෙන්නම විනාඩි 2ක් විතර යනව . ඒ උනාට හදන්නෙ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එහෙම :rofl::rofl::rofl::rofl: ඉරසොහොන්ලටම හොදා ඕව

    මෙහේ හිටං කුලුන විවුර්ත කරද්දී ඕකට ලෙඩේ අදී කියලා පොඩි එකෙක් වත් හදන්නෙ නැති විදියට දඩබඩ ගාල වෙබ් සයිට් එකක් මහින්ද ගේ ගොට්ටෙක් හදලා..... :D

    පහලින් තියෙන්නෙ China Merchant Port Holdings ලගෙ නිල වෙබ් අඩවිය. උඹ කියන විදියට මේකත් හදල
    තියෙන්නෙ ලංකාවේ එකෙක් වෙන්න්න ඕන. බලපං SSL certificate එකක්වත් නෑ. චීන්නු එක්ක වැඩ කරල තියෙන
    උන් දන්නව උන්ගෙ අයිටී ගැන. Simple sql injection එකකින් ලොගින් ස්ක්‍රීන් එක බයිපාස් කරන්න පුළුවන් සිස්ටම්
    සමහර Chinese Shipping Lines වල පාවිච්චි කරනව මට අහුවෙලා තියෙනව. උන්ට වඩා අයිටී පැත්තෙන් සෑහෙන්න
    වැඩකාරයො ලංකාවෙ ඉන්නවා.

    http://www.cmhk.com/en/

    P.S.
    මේක මම කියන්නෙ උඹලගෙ පුක හේදීමේ ස්ට්‍රටජි එකේ තියෙන දුර්වලකම දැකල ආව අනුකම්පාවෙන්. දැන් ඔය ක්‍රමේ වැඩ කරන්නෙ
    නෑ. බෝම්බ කේස් එකේදි ආණ්ඩුව හැසුරුන විදියයි එදා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි රනිල දාපු හිනාවයි දැක්කම උදේ හවා රනිලගෙ
    නාකි පුකට දුම් අල්ලන ලෙවල් එකේ හිටපු සදුන් බුවා වගේ එවුනුත් අන්සක 180 ට අනිත් පැත්ත හැරුන. පොඩ්ඩක් නිර්මාණශීලී වෙලා
    වෙන ක්‍රමයක් කල්පනා කරපන්.
     
  • Dec 18, 2013
    535
    98
    28
    ah different perspectives neh!

    මම නෑවා වෙන්නේ මම පක්සෙකට කඩේ යනවා නම් විතරයි.
    floating vote එකේ ඉන්න තාක් මම නාන්නේ නෑ බ්‍රෝ
    :yes:

    අනේ පල පල .... ඔය කඩේ යන්නේ පක්සේකට නෙවෙයිද??? ආණ්ඩුවේ නොහැකියාවන් වහන්න හදන්නේ කඩේ නොයන හින්දා වෙන්න ඇති.... :angry:

    ෆ්ලොටින්ග් වෝට් එක පාවෙලා යන්නේ මෙච්චර රටට විනකරපු UNP පැත්තටමනේ ...
    :baffled: