LOTUS TOWER ඵකෙන්_කෑමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1568771563855-514x719.jpg​

    මචං... නෙලුම්කුලුන විවෘත උනා.. නෙලුම්කුලුණට නැගල කැරකෙන අවන්හලෙන් ලන්ච් එක ගන්න උඹටත් මටත් ආසාවක් නැතුවම නෙමෙයි.. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනව.. සල්ලි නෑ.. අපි කාටද බනින්න ඕනෙ.. ??

    රජයට...? නෑ..
    විපක්ශයට...? නෑ..
    මහින්දට...? නෑ..
    චීනෙට...? නෑ..

    බැනගනින් උඹටම.. ඇයි.. ???

    හෙට දවසෙදි නෙලුම්කුලුන උඩට නැගල කැරකෙන අවන්හලෙන් කෑමකන උන් ලංකාවෙ නැතුව නෙමෙයි මචං.. ඉන්නවා.. ඕනතරම් ඉන්නවා.. පට්ට සල්ලිකාරයො.. මතක තියාගනින් මචං උන්ගෙන් බහුතරය පටන්ගත්තෙ උඹයි මායි පටන්ගත්තු තැනින්ම තමා කියල.. හැබැයි අපි රිවස් එකට යද්දි උන් ඉස්සරහට ගියා.. උඹල අපි කෙහෙල් ලෙල්ල වගේ ලයිෆ් එක ලෙස්සල යවන්න ක්‍රම හොයද්දි උන් අමු කට්ට කෑව.. උඹල අපි සැප ජොබ් හොයද්දි උන් අමු දුක් වින්දා.. හැබැයි ඔලුවෙන් ගේම ගැහුවා.. සැප විඳින්නනම් දුක විඳින්නම ඕනා කියල උන් හොඳට දන්නව මචං.. ඒකෙ ප්‍රතිඵලය.. සැප ජොබ් හොයපු අපි තාම දුක වලඳද්දි දුක් විඳපු උන් හෙට.... නෙලුම්කුලුනෙන් ලන්ච් එක ගන්නව බං..

    වරෙන් සැප ජොබ් එකකට ඉන්ටව් යනගමන් නෙලුම්කුලුන දිහා බලන් කයියක් ගහන්න..

    ( දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි මචං.. අපි ගෙවන ජීවිතේ ඇත්තටම අපිට වැරදුන තැන ගැන කතාකරපු පෝස්ට් එකක්.. තේරුම්ගනිල්ල මොලයක් තියන උන්.ජෙප්පෝ හැර.:D.)

    # දිනේශ් චතුරංග #
     
    • Like
    Reactions: EK_SheSH and KEZI

    AnuradhaRa

    Well-known member
  • අපි හැමෝම පොහොසත් වුණොත් පොහොසත් මිනිස්සුන්ට තියෙන තැන නැතුව යනව නේද..

    පුලුවන්කමක් තියෙනවනං අපි හැමෝම සල්ලි කාරයො තමා බං.. :angry:

    ඕව නිකං පුස් ටෝක් විතරයි :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි හැමෝම පොහොසත් වුණොත් පොහොසත් මිනිස්සුන්ට තියෙන තැන නැතුව යනව නේද..

    පුලුවන්කමක් තියෙනවනං අපි හැමෝම සල්ලි කාරයො තමා බං.. :angry:

    ඕව නිකං පුස් ටෝක් විතරයි :lol:

    උඹ මහජන සම්පත ගත්තේ ඇයි :baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අපි හැමෝම පොහොසත් වුණොත් පොහොසත් මිනිස්සුන්ට තියෙන තැන නැතුව යනව නේද..

    පුලුවන්කමක් තියෙනවනං අපි හැමෝම සල්ලි කාරයො තමා බං.. :angry:

    ඕව නිකං පුස් ටෝක් විතරයි :lol:

    තේරුම් ගන්න මොළයක් තියෙනවනම් JVP හැර කියල ත්‍රෙඩ් ඵකේ දාල තියෙන්නෙ..:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • තේරුම් ගන්න මොළයක් තියෙනවනම් JVP හැර කියල ත්‍රෙඩ් ඵකේ දාල තියෙන්නෙ..:rolleyes:

    කැරකි කැරකි කන්ඩෝනං අපේ පැත්තෙ සෙක්කුවක් තියෙනව

    වරෙං මම තල්ලු කරන්නං. මට කීයක් හරි දියං මහන්සියට

    ඔය ලෝටස් පක හැදුවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්.. ඉස්සරහට ණය ගෙවන්නෙත් ඒ සල්ලි වලින්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කැරකි කැරකි කන්ඩෝනං අපේ පැත්තෙ සෙක්කුවක් තියෙනව

    වරෙං මම තල්ලු කරන්නං. මට කීයක් හරි දියං මහන්සියට

    ඔය ලෝටස් පක හැදුවෙ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්.. ඉස්සරහට ණය ගෙවන්නෙත් ඒ සල්ලි වලින්

    :lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    කන්න කලින් ඕක ඇතුලට යන්න එපැයි බන්...:baffled: ඕපන් කරාට මොකෝ අන්න ඒක ආයේ වහලා..:growl: නෝ එන්ට්‍රි..:no: මොන මගුලකට ඕපන් කරාද මන්දා..:nerd: යකෝ තවම කුළුණේ තීන්ත ටිකවත් ගාල නෑ හරියට බාගයයි ගාල තියෙන්නේ..:frown::rofl: දවල් වෙලාවක කුළුණ ලගට ඇවිත් බැලුවෙත් හොඳට පේනව ඒක...:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රයිස් ලිස්ට් දාන්න ඕපන් කරන්න එපැයි බන්.... රෙස්ටුරන්ට් එකට තියා කුළුණටවත් යන්න බෑ තවම:D

    හිටන්ට මොකක්ද ඔච්චර තදියම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    කන්න කලින් ඕක ඇතුලට යන්න එපැයි බන්...:baffled: ඕපන් කරාට මොකෝ අන්න ඒක ආයේ වහලා..:growl: නෝ එන්ට්‍රි..:no: මොන මගුලකට ඕපන් කරාද මන්දා..:nerd: යකෝ තවම කුළුණේ තීන්ත ටිකවත් ගාල නෑ හරියට බාගයයි ගාල තියෙන්නේ..:frown::rofl: දවල් වෙලාවක කුළුණ ලගට ඇවිත් බැලුවෙත් හොඳට පේනව ඒක...:yes:

    කුළුණක් තියා කක්කුස්සියක්වත් හදාගන්න බැරි සිරිකොතේ නපුන්සක ලොල්ලගේ බාල වැඩ ඔහොම තමයි. චන්දෙ ලග නිසා මිනිස්සු අන්දන්න හදන්නේ. රාජගිරියේ පාලමටත් කලේ ඕකමනේ. භාගෙට හදල විවෘත්ත කළා.:angry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    හිටන්ට මොකක්ද ඔච්චර තදියම
    අනේ මන්ද බන් අපරාදේ තව මාස ගානක වැඩ තියෙනවද කොහෙද...:rolleyes: සල්ලි නැති නිසා මගින් වැඩ නවත්තලා ඕපන් කරාද මන්දා...:nerd: ඒත ඕපන් කර කිව්වට ඕපන් කරලත් නෑ..:(:frown::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    කුළුණක් තියා කක්කුස්සියක්වත් හදාගන්න බැරි සිරිකොතේ නපුන්සක ලොල්ලගේ බාල වැඩ ඔහොම තමයි. චන්දෙ ලග නිසා මිනිස්සු අන්දන්න හදන්නේ. රාජගිරියේ පාලමටත් කලේ ඕකමනේ. භාගෙට හදල විවෘත්ත කළා.:angry:
    සිරාවටම රාජගිරිය ගුවන් පාලම හැදුව වගේ තමයි මේකත්...:angry: පිස්සු හුත්*ලා බන් මුන්
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැං තොටනෙ කැරකි කැරකි කන්ඩ හදිසිය.. ඊය :lol:

    පිස්සු තද වෙලාද බන් ...යන්න කලින් බලන්න එපැයි සල්ලි තියනවද කියල ?

    මාස කීයක පඩිය ඉතුරු කරන්න ඕනෙද කියල බැලුවේ ..බැරිම උනොත් එනවා උඹත් එක්ක සෙක්කු හෝටලේට
     
    AnuradhaRa

    Well-known member
  • පිස්සු තද වෙලාද බන් ...යන්න කලින් බලන්න එපැයි සල්ලි තියනවද කියල ?

    මාස කීයක පඩිය ඉතුරු කරන්න ඕනෙද කියල බැලුවේ ..බැරිම උනොත් එනවා උඹත් එක්ක සෙක්කු හෝටලේට

    අපි නෙලුම් කුලුණෙ රෙස්ටූරන්ට් එකට සෙක්කු හෝටලේ කියල නමක් දාමුද :P අපිට යන්ඩ සල්ලිත් නෑනෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සිරාවටම රාජගිරිය ගුවන් පාලම හැදුව වගේ තමයි මේකත්...:angry: පිස්සු හුත්*ලා බන් මුන්

    මම ඊයෙ උදේ 103 බස් එකෙන් කොටුවට ආව

    බොරැල්ල කනත්ත හරියෙ පාරවල් ගොඩක් සෙට්වෙන හන්දියට කියන්නෙ මොකක්ද මචංල

    කොළඹ පැත්තට යන පාර හොයාගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වුණා :lol: