S2F VITAMIN
මම දන්න මම වගේම කැහැටු බුවෙක් හිටියා අපෙ සෙට් එකේ. ලඟදි ඉඳන් උ ටික ටික මහත් වෙන්න පටන් ගත්තා. හොයලා බලද්දී උ S2F කියන VITAMIN එක පාවිච්චි කරන්න පටන් අරන්.
මටත් පාවිච්චි කරන්න හිතුනා. එත් බං side effects මෙනවද කියලා හරියටම දන්නෙ නැති නිසා බය හිතුනා.
මෙක පාවිච්චි කරන අය ඉන්නව නම් කියන්න බලන්න මේකේ side effects. එ වගේම මේක recommend කරනවද?

Side effects are not immediately apparent.
oken karane kanna puluwun eka wedi karana eka
oka gahuwa palaweni dawase podi nidi mathak enawa
ubata kiyane mage bara 85kg withara thibba oka ganiddi ,reta nidagena iddith badagini wenawa mala karadarayak mama raq prima noodles cup itin thiyagena hitiya
oya magula newathuwath 2weeks withara yanakam oke effect eka thiyenawa
uba kettu,kanna eri ekek num oka use karata kamak ne.mathaka thiya ganin appetite eka increase karana eka witharai oken karanne