නෙළුම් කුළුණ

waligamaya

Well-known member
  • Oya mechchara deyak dannawanam ee construction company eke name eka, and owners la kawda kiyala dannako please....

    na machan.denna widiyak na. dunnoth meke mawa expose wenna thiyana idakada wadi.. kurunegala area eke thama weda kranne godakma.. oke managing director mam ekka ekata igenagaththa bokka.eka bathpatha kagena idapu bokka mage... (ube meka gena pattama interest nam hoyaganin miniha colombo uni1 computer science degree1 kala with me few years ago mchn :baffled:)

    Ehema karapu, constructions monawada kiyalath danna...

    mata munwa expose karala meke inna unwa mithyawen mundawa ganna ona na machan.mokoth dannawada eken mawa expose wela mala keliyak wenna ida thiyanawa,ehema unoth mata mage hoda yaaluwek nathi wenawa.may be in eha aula wei mata ithin :D

    Prashne thiyenne, oya witharak danna, hebey lankawe wena kawuruth (Adu gaane wimal weerawansha or Udaya Gammampila...etc) wath nodanna me rahasa mechchara kal rekune kohomada kiyala...

    famous(225) hamoma hamogema kunu dannawa machan.. ewa elipita kiyanne ne.ube kateth pas mage kateth pas.ekek dammoth anika danawa. degollo atara anyonya mewwa1k thiyenne...meka ithin mam witarak neweyi anuralage family1 gena danna sameepa aya danna deyak.habayi jeppo nam maruwath piligan na..:sorry:

    Please, ara mama kiyapu details tika denna, kal giya kamak ne, oyage contacts walin illagena hari denna.

    eththatama details ehema denna ba.mawa expose karagana ona illantinkiri gaaganna bane mchn.. mam ara comment1 demme suduya kiyala kiyana kattiya sudu nathi bawa umbalata kiyanna..
    uba meka gena pattama interest nam Thorayaaya peththe podda gihin kerakiyan hoduwaawak hoyagatha haki...
    PM karapan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    horakam athin baluwoth mehema ranking karanna puluwan..
    ranil=mr > m3 > lapaya

    ලපයා පා.ම. විතරනේ...
    දැන් ජනපති වෙද්දි ඒවත් ගානට ලොකුවෙයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය කොන්ත්‍රාත් සම්බන්ද ප්‍රශ්නේ අපි live අහමු මේ සිකුරාදා.

    හත්තිලව්වේ... රෙදි ඇඳගෙන තාමත් live එනවද...?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඔය කොන්ත්‍රාත් සම්බන්ද ප්‍රශ්නේ අපි live අහමු මේ සිකුරාදා.

    ඔප්පු කරොත් කොන්ත්‍රාත් එකක් දෙනවා කියයි අර අයර්ලන්තෙ ගේ ගැන ඔප්පු කළොත් ගේ දෙනව කිව්ව වගේ. :yes:
     
    waligamaya

    Well-known member
  • ඔප්පු කරොත් කොන්ත්‍රාත් එකක් දෙනවා කියයි අර අයර්ලන්තෙ ගේ ගැන ඔප්පු කළොත් ගේ දෙනව කිව්ව වගේ. :yes:

    මතක විදියට ඕක සම්බන්ද ලිපියට දිවින සමාව ගත්තා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මතක විදියට ඕක සම්බන්ද ලිපියට දිවින සමාව ගත්තා.

    එහෙනං අකුදි සහෝට සමාව ගන්න දේවල් කොච්චර තියෙනවද :rolleyes:
     
    waligamaya

    Well-known member
  • ඔප්පු කරොත් කොන්ත්‍රාත් එකක් දෙනවා කියයි අර අයර්ලන්තෙ ගේ ගැන ඔප්පු කළොත් ගේ දෙනව කිව්ව වගේ. :yes:

    එහෙම දෙයක් තියනවා නම්, පොඩි හරි කොස්සක් තියනවා නම් උබ හිතතාවද, විමලය, ගමන් පිලිය දෙට එක එක අදින්නේ නැ කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    එහෙම දෙයක් තියනවා නම්, පොඩි හරි කොස්සක් තියනවා නම් උබ හිතතාවද, විමලය, ගමන් පිලිය දෙට එක එක අදින්නේ නැ කියල.

    ඕක මහින්දලටත් කිව්වැකි නෙ. UNP එකයි SLFP එකයි රාජ්‍ය බලෙත් අතේ තියාගෙන රාජපක්ශලගෙ කොසු නෙමේ පින්සලේ ඉඳං අදින්න එපැයි 2015 ඉඳං, අනිත් අතට මාට්ටුවෙන බොරු කියල විලි ලැජ්ජාවෙන වෙලාවෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    සමාව ගන්න මොනවටද.

    බොරු වෙනුවෙන් උසාවි ගියහම හරිනේ අනුරය කියන්නේ බොරුනම්.

    අනුර අයර්ලන්ත චෝදනා සම්බන්ධයෙන් උසාවි ගියාද එකපාරක් වත්?

    අනික ඔය දිවයින සමාව ගත්ත කියන්නෙත් බොරු.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya mechchara deyak dannawanam ee construction company eke name eka, and owners la kawda kiyala dannako please....

    na machan.denna widiyak na. dunnoth meke mawa expose wenna thiyana idakada wadi.. kurunegala area eke thama weda kranne godakma.. oke managing director mam ekka ekata igenagaththa bokka.eka bathpatha kagena idapu bokka mage... (ube meka gena pattama interest nam hoyaganin miniha colombo uni1 computer science degree1 kala with me few years ago mchn :baffled:)

    Ehema karapu, constructions monawada kiyalath danna...

    mata munwa expose karala meke inna unwa mithyawen mundawa ganna ona na machan.mokoth dannawada eken mawa expose wela mala keliyak wenna ida thiyanawa,ehema unoth mata mage hoda yaaluwek nathi wenawa.may be in eha aula wei mata ithin :D

    Prashne thiyenne, oya witharak danna, hebey lankawe wena kawuruth (Adu gaane wimal weerawansha or Udaya Gammampila...etc) wath nodanna me rahasa mechchara kal rekune kohomada kiyala...

    famous(225) hamoma hamogema kunu dannawa machan.. ewa elipita kiyanne ne.ube kateth pas mage kateth pas.ekek dammoth anika danawa. degollo atara anyonya mewwa1k thiyenne...meka ithin mam witarak neweyi anuralage family1 gena danna sameepa aya danna deyak.habayi jeppo nam maruwath piligan na..:sorry:

    Please, ara mama kiyapu details tika denna, kal giya kamak ne, oyage contacts walin illagena hari denna.

    eththatama details ehema denna ba.mawa expose karagana ona illantinkiri gaaganna bane mchn.. mam ara comment1 demme suduya kiyala kiyana kattiya sudu nathi bawa umbalata kiyanna..
    uba meka gena pattama interest nam Thorayaaya peththe podda gihin kerakiyan hoduwaawak hoyagatha haki...

    umbawa exposed wenne kohomada ban, ohoma deyak wenawanam, umbe yaluwa umbata kiwwa wagema.. thawa kee denkta kiyala ethida? anika, ee company eke weda karana anith ewunuth dannawa ethi neda? Umba kara accusation eka lesi deyak newe, Meka eththa nam defa media walata yanna oni deyak.
    mama umbe name eka danne ne, umba kawda kiyala danneth ne, Company name eka PM karanna puluwanda?
     
    • Like
    Reactions: Xi Jinping

    waligamaya

    Well-known member
  • ඕක මහින්දලටත් කිව්වැකි නෙ. UNP එකයි SLFP එකයි රාජ්‍ය බලෙත් අතේ තියාගෙන රාජපක්ශලගෙ කොසු නෙමේ පින්සලේ ඉඳං අදින්න එපැයි 2015 ඉඳං, අනිත් අතට මාට්ටුවෙන බොරු කියල විලි ලැජ්ජාවෙන වෙලාවෙ.

    උබල හිතනවද රනිය මහින්දයට කෙළවයි කියල. අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ. රනිල් කියන්නේ ශිරන්තිගේ මාම කෙනෙක්.

    අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ.