නෙළුම් කුළුණ

waligamaya

Well-known member
  • http://192.248.22.122/govtfactory/projects/weheragala-reservoir-project/

    meke thiyenne 2007-2009 kiyalane.

    meka government site eka project eka dahapu unge

    mahinda president wela indala thiyenawa
    19 November 2005----- 9 January 2015

    itin meka 2007 patan aran thiyenawa kiyanne yako ekath manidamane hadala thiyenne

    2007 තමයි constriction පටන් ගත්තේ වෙහෙරගල. එක හැදුවේ වෙහෙරහල, දැදුරු ඔය, යන් ඖඅ කියන මුලික ජලාශ විපුති තුන යටතේ. ඉස්සෙලම පටන් ගත්තේ වෙහෙරගල. ඊට අදාල මුලික පුවුරුපත් සැලසුම් හා මුදල් වෙන්කිරීම් කලේ ඉටකලින් 2005 චන්ද්‍රික ආණ්ඩුව යටතේ. ඒකාලේ මම පුහුණු විම්වලත් වෙහෙරගල හිරියා 2007

    මේකේ සලුසුම් කලේ තනිකරම ලංකාවේ මුදල් වලින් කිසින නය යෝජනාවක් නැතිව ලංකාවේ ඉංජිනේරුවන් හා කොනත්රත්කරුවන් යටතේ වාරිමාර්ග දෙපර්තනේතුවෙන්, වෙහෙරගල විතරයි එහෙම කලේ, අනිත් දෙක මගදී ඉන්දියන් හා චීන සමාගම් වලට දුන්න
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2007 තමයි constriction පටන් ගත්තේ වෙහෙරගල. එක හැදුවේ වෙහෙරහල, දැදුරු ඔය, යන් ඖඅ කියන මුලික ජලාශ විපුති තුන යටතේ. ඉස්සෙලම පටන් ගත්තේ වෙහෙරගල. ඊට අදාල මුලික පුවුරුපත් සැලසුම් හා මුදල් වෙන්කිරීම් කලේ ඉටකලින් 2005 චන්ද්‍රික ආණ්ඩුව යටතේ.

    බොරු නොකිය ඉදපන් මිනිහො, ඕකට මුදල් වෙන්කරේ මහින්ද, මුදල් ඇමති විදිහට මහින්දගෙම අයවැය කතාවකින් (2006). ගරුත්වය ලැබෙන්ඩ ඔනෙ මනුස්සයට ගරුත්වය දෙන්ඩ කුහක වෙන්ඩ එපා.. :no::no:
     
    waligamaya

    Well-known member
  • බොරු නොකිය ඉදපන් මිනිහො, ඕකට මුදල් වෙන්කරේ මහින්ද, මුදල් ඇමති විදිහට මහින්දගෙම අයවැය කතාවකින් (2006). ගරුත්වය ලැබෙන්ඩ ඔනෙ මනුස්සයට ගරුත්වය දෙන්ඩ කුහක වෙන්ඩ එපා.. :no::no:

    මහින්දය නම ගරු කරන ඕන දේවල් කරලා තියනවා උබල වගේ වහල් ලෝන්තයෝ තමයි එමිනිහගේ වටේ එල්ලීගෙන විනාස කලේ,

    උබ වගේ එකේ ට ඕව කියල වැඩක් නැ . ඔකේ 2007 මම පුහුණුවීම් වලය යද්දිත ස්ලිප් එකයි ජලාශ බැම්මයි ඉදිකරලා තිබුනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ එකේ ට ඕව කියල වැඩක් නැ . ඔකේ 2007 මම පුහුණුවීම් වලය යද්දිත ස්ලිප් එකයි ජලාශ බැම්මයි ඉදිකරලා තිබුනේ.

    එහෙනම් ජලාශ බැම්ම ගහන්ඩ ඇත්තෙ අනුරය ඇමතිකාලෙ ලොල්, යකෝ බොරු කියන එකේ සීමාවක් තියාගනින්, :lol::lol::lol::lol: බොරු කියන එකෙන් වෙන්නෙ පච වෙන එක විතරයි. :confused:
     
    waligamaya

    Well-known member
  • එහෙනම් ජලාශ බැම්ම ගහන්ඩ ඇත්තෙ අනුරය ඇමතිකාලෙ ලොල්, යකෝ බොරු කියන එකේ සීමාවක් තියාගනින්, :lol::lol::lol::lol: බොරු කියන එකෙන් වෙන්නෙ පච වෙන එක විතරයි. :confused:

    ලෝල්ලෝ අනුර්ය ඉදිකිම් පටන් ගනිද්දී ඇමතියෙක් නෙවෙයි. උ ඉන්න කලේ කලේ ජලාශ තුනට අදාල මුලික සැලසුම් හා ය්හොජන .

    තොපි දන්න පොජෙච්ට් එක්ක පස් කපල මුල්ගල තියද්දි පටන් ගත්තට කියලනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝල්ලෝ අනුර්ය ඉදිකිම් පටන් ගනිද්දී ඇමතියෙක් නෙවෙයි. උ ඉන්න කලේ කලේ ජලාශ තුනට අදාල මුලික සැලසුම් හා ය්හොජන .

    අනේ පුකේ සැලසුම්, මිනිහ වැව් 1000කුත් හැදුව නේද කාබරයක් ඇතුලට වෙලා..:lol::lol::lol: a/c කාබර අස්සෙ ගහන ඒව නෙමේ, භූමියේ ඉදිකිරීම් වෙච්ච ඒව පෙන්නන්ඩ පුරුදු වෙයන්..

    ඔය වෙහෙරගල විශේශයෙන් මොරගහකන්ද වගේ ජලාශ ගැන සැලසුම් ගැහුවෙ මහින්දලත් පොඩි කාලෙ, එහෙම බැලුවොත් අනුරල එලොව ඒ කාලෙ..අර හුටන් කියන්නෙ උන්ද පොඩි කාලෙ තාත්ත එක්ක කුබුරු වැඩ කරද්දි, තාත්තල මොරගකන්ද හැදිල වතුර එනකන් බලන් උන්න කියල... වෙහෙරගල ජලාශයේ කතාවත් ඒකම තමයි, ඒක නිසා නිකන් කෙස් පැලන තර්ක නොදා ඉදපන්..

    waligamaya

    Well-known member
  • අනේ පුකේ සැලසුම්, මිනිහ වැව් 1000කුත් හැදුව නේද කාබරයක් ඇතුලට වෙලා..:lol::lol::lol: a/c කාබර අස්සෙ ගහන ඒව නෙමේ, භූමියේ ඉදිකිරීම් වෙච්ච ඒව පෙන්නන්ඩ පුරුදු වෙයන්..

    ඔය වෙහෙරගල විශේශයෙන් මොරගහකන්ද වගේ ජලාශ ගැන සැලසුම් ගැහුවෙ මහින්දලත් පොඩි කාලෙ, එහෙම බැලුවොත් අනුරල එලොව ඒ කාලෙ..අර හුටන් කියන්නෙ උන්ද පොඩි කාලෙ තාත්ත එක්ක කුබුරු වැඩ කරද්දි, තාත්තල මොරගකන්ද හැදිල වතුර එනකන් බලන් උන්න කියල... වෙහෙරගල ජලාශයේ කතාවත් ඒකම තමයි, ඒක නිසා නිකන් කෙස් පැලන තර්ක නොදා ඉදපන්..

    මොරගහකන්ද මහා මහවැලි master plan එක , වෙහෙර ගල පටන ගත්හේ නම අලුත්ම එකක විදියට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොරගහකන්ද මහා මහවැලි master plan එක , වෙහෙර ගල පටන ගත්හේ නම අලුත්ම එකක විදියට.

    මාස්ටර් ප්ලෑන් එක හදන්ඩත් මහින්දම එනකන් ඉන්ඩ උනානෙ.. මොකක්ද වෙහෙරගලේ තියෙන අලුත්කම අහල බලාපන්කො ඕන නම් ගිහින් ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් පර්ම්පරා ගානක් ජලාශෙ හැදෙනකන් බලා උන්න හැටි කියල දෙයි...

    අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ඔනෙ නම් මහින්දගෙ උමාඔය ප්‍රොජෙක්ට් එක හදුන්වල දෙන්ඩ පුලුවන්, කවුරුවත් පොලොව යටින් හම්බන්තොටට වතුර ගෙනියන්ඩ හිතල තිබ්බෙ නැ, මහින්ද ඇරෙන්ඩ..

    ඒක නිසා ටොන් පච දෙසන්ඩ නම් එන්ඩ එපා, මහින්දගෙ ප්‍රොජෙක්ට් වල ගරුත්වය ඒ මනුස්සයටම දීපන් ඔච්චරම කුහක වෙන්ඩ එපා..
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මාස්ටර් ප්ලෑන් එක හදන්ඩත් මහින්දම එනකන් ඉන්ඩ උනානෙ.. මොකක්ද වෙහෙරගලේ තියෙන අලුත්කම අහල බලාපන්කො ඕන නම් ගිහින් ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් පර්ම්පරා ගානක් ජලාශෙ හැදෙනකන් බලා උන්න හැටි කියල දෙයි...

    අලුත්ම ප්‍රොජෙක්ට් එකක් ඔනෙ නම් මහින්දගෙ උමාඔය ප්‍රොජෙක්ට් එක හදුන්වල දෙන්ඩ පුලුවන්, කවුරුවත් පොලොව යටින් හම්බන්තොටට වතුර ගෙනියන්ඩ හිතල තිබ්බෙ නැ, මහින්ද ඇරෙන්ඩ..

    ඒක නිසා ටොන් පච දෙසන්ඩ නම් එන්ඩ එපා, මහින්දගෙ ප්‍රොජෙක්ට් වල ගරුත්වය ඒ මනුස්සයටම දීපන් ඔච්චරම කුහක වෙන්ඩ එපා..

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හිනාවෙන්ඩ නෙමේ අඩපන්, අනුන්ගෙ පොජෙක්ට් හොරකම් කරන්ඩ හදපු එකට.. ගරුකල යුත්තට ගරු කරන්ඩ ඉගෙන ගනින් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JR , චන්ද්‍රිකා, මහින්ද, master plan දොබෙන් යවපු අය තමයි.

    කුහක වෙන්නේ මොකටද.:yes::yes::yes:

    කුහක වෙන්ඩ දෙයක් නැ JR, මහින්ද හදපුවගෙන් අදත් මිනිස්සු ප්‍රයෝජන ගන්නව.. ඒත් චන්දිකාල,රනිල්ල,අනුරල වගේ උන් කරපු ලබ්බක් නැ මේ රටට..:no::no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    mama pudgalikawa dannawa machan anura(lapaya gena wenna ona oba kiyanne) unp anduwen construction contract aran eyage paule ayata bedala dila thiyanawa karanna kiyala eyaalage construction company1k thiyanawa.. sirikotha haraha anduwe danaya kollakaapu ekek thama lapaya kiyanne.. habayi minihage gatha yuththakuth thiyanawa.namuth horek ithin..

    :D :D :D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය කොන්ත්‍රාත් සම්බන්ද ප්‍රශ්නේ අපි live අහමු මේ සිකුරාදා.

    මටත් තියනව බං අහන්න ප්‍රශ්නයක්...ලැට් එකේදී ලබාගත් මුදල් ලැබුනේ 5000 නෝට්ටු වලින්ද 1000 නෝට්ටු වලින්ද? JVP විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව හමුගෙන් ලැබුන ලංසුව ?:P:P:P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කුහක වෙන්ඩ දෙයක් නැ JR, මහින්ද හදපුවගෙන් අදත් මිනිස්සු ප්‍රයෝජන ගන්නව.. ඒත් චන්දිකාල,රනිල්ල,අනුරල වගේ උන් කරපු ලබ්බක් නැ මේ රටට..:no::no:

    JR kiyanne UNP ekek ne ban. Umbata pissuda uge honda kiyanne? Iraj dakkoth umbe me mase padith kapanawa. Ikmanata edit karapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JR kiyanne UNP ekek ne ban. Umbata pissuda uge honda kiyanne? Iraj dakkoth umbe me mase padith kapanawa. Ikmanata edit karapan.

    පක්ශෙන් වැඩක් නැ රටට දෙයක් කරල තියෙනවනම් හොදයි කුහක වෙන්ඩ ඕන කමක් නැ..ඉරාජ් විවේචනය කරේ රනිලගෙ ගූ ඇන් පී එක ගැනනෙ මොකක්ද වරද