නෙළුම් කුළුණ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    appeee, katu kana ballo 1k 2k ringala hari karadare..

    රනිල්ගේ බල්ලාගේ කටුකන එවුන්ද බන් ? ලප ටොමිය බඩගින්නේ පව්

    D9W7VEpW4AY9N5u.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,872
    2
    54,542
    113
    උබල හිතනවද රනිය මහින්දයට කෙළවයි කියල. අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ. රනිල් කියන්නේ ශිරන්තිගේ මාම කෙනෙක්.

    අසත්ත්ය පුවත් වෙනුවෙන් තමයි සමාව ගත්තේ.

    එහෙනං මහින්දට කෙළවන්න ප්‍රසිද්ධියෙ බොරු කියන්නෙ ඇයි 2015 ඉඳං :rofl:

    සමාව ගත්ත ලිපිය තිබ්බ පත්තරේ පෙන්නන්න පුළුවන් නම් ඕක විශ්වාස කරන්න පුළුවන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක මහින්දලටත් කිව්වැකි නෙ. UNP එකයි SLFP එකයි රාජ්‍ය බලෙත් අතේ තියාගෙන රාජපක්ශලගෙ කොසු නෙමේ පින්සලේ ඉඳං අදින්න එපැයි 2015 ඉඳං, අනිත් අතට මාට්ටුවෙන බොරු කියල විලි ලැජ්ජාවෙන වෙලාවෙ.

    Ane machan please, mahinday gota gey gena katha nokara imu, mahinda sunami salli gahapu eken ne hora kama patan gaththe, umba eekath ne kiyanawanam, umba erozan ta wada wahalek
    Gota ta den naduwak yanawane kohomath (sohon salli)

    Thawa proof oni da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,872
    2
    54,542
    113
    Ane machan please, mahinday gota gey gena katha nokara imu, mahinda sunami salli gahapu eken ne hora kama patan gaththe, umba eekath ne kiyanawanam, umba erozan ta wada wahalek
    Gota ta den naduwak yanawane kohomath (sohon salli)

    Thawa proof oni da?

    හා හා. අකුදිලගෙ චෝදනා ගැන වෙරිෆයි කරන්න පුළුවන් පෘෆ් එක්ක කතා කරන්න ඕන රාජපක්ශලාගෙ චෝදනා ගැන කතා කරන්න වත් ඕන නෑ උන් හොරු කියල නිකංම පිළිගන්න ඕන නැත්නම් වහලෙක් වෙනව.

    පෘෆ් තියෙනවනං අකුදිට/උසාවියට දීපන්කො රාජපක්ශලට විරුද්ධ නඩුවලට පාවිච්චි කරන්න කියලා :yes: එතකොට එක නඩුවකින් හරි වැරදිකාරයො කියල ඔප්පු වේවි නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හා හා. අකුදිලගෙ චෝදනා ගැන වෙරිෆයි කරන්න පුළුවන් පෘෆ් එක්ක කතා කරන්න ඕන රාජපක්ශලාගෙ චෝදනා ගැන කතා කරන්න වත් ඕන නෑ උන් හොරු කියල නිකංම පිළිගන්න ඕන නැත්නම් වහලෙක් වෙනව.

    පෘෆ් තියෙනවනං අකුදිට/උසාවියට දීපන්කො රාජපක්ශලට විරුද්ධ නඩුවලට පාවිච්චි කරන්න කියලා :yes: එතකොට එක නඩුවකින් හරි වැරදිකාරයො කියල ඔප්පු වේවි නේ.

    eekane ban nadu thiyenne, thawa proof mokada? Sunami naduwak thibba, eeken uuwa nidahas kara kiyala Sarath N Silva ma kiwwa ne,
    Gota ta wiriddawa den naduwak yanawa, eewa AKD daapu eewa newe ne.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම දෙයක් තියනවා නම්, පොඩි හරි කොස්සක් තියනවා නම් උබ හිතතාවද, විමලය, ගමන් පිලිය දෙට එක එක අදින්නේ නැ කියල.

    :sorry::sorry:පිස්සුද බං උබට ? මොන ලෝකෙද ජීවත් වෙන්නෙ ?​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහී ගහපු ගැහිලි කෝ අන්තිමට ? කො ඒවා ? නෑනේ.
    ඕකෙම පොඩි වර්ශන්1 තමා අනුරලා, විමලේ, ගෙම්බන්පිලා ෆලෝ කරන්නේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහී ගහපු ගැහිලි කෝ අන්තිමට ? කො ඒවා ? නෑනේ.
    ඕකෙම පොඩි වර්ශන්1 තමා අනුරලා, විමලේ, ගෙම්බන්පිලා ෆලෝ කරන්නේ..

    umbawa exposed wenne kohomada ban, ohoma deyak wenawanam, umbe yaluwa umbata kiwwa wagema.. thawa kee denkta kiyala ethida? anika, ee company eke weda karana anith ewunuth dannawa ethi neda? Umba kara accusation eka lesi deyak newe, Meka eththa nam defa media walata yanna oni deyak.
    mama umbe name eka danne ne, umba kawda kiyala danneth ne, Company name eka PM karanna puluwanda?

    bmp
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තද මචන්ලා මේ ලප කුමාර Construction Contract අරන් ඒවා පව්ලේ අයට බෙදලා දීල තියනවා කියන්නේ ? සිරිකොතේ ලු සම්බන්දය ... අන්න බුකියේත් ගිහිල්ල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,872
    2
    54,542
    113
    eekane ban nadu thiyenne, thawa proof mokada? Sunami naduwak thibba, eeken uuwa nidahas kara kiyala Sarath N Silva ma kiwwa ne,
    Gota ta wiriddawa den naduwak yanawa, eewa AKD daapu eewa newe ne.

    නඩුවක් ඕන කෙනෙකුට දාන්න පුළුවන් ඕන විදිහකට, යුධ අපරාද චෝදනා නඩු කීයක් තියෙනවද ලංකාවෙ හමුදාව විත්තිකාර පාර්ශ්වය කරල දාපු. (උදා: හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි නඩුව link)

    නඩුවක් දැම්ම කියන්නෙ චෝදනාවක් ඔප්පු කළා කියන එක නෙමෙයි කියන එක පැත්තක තියමු;

    අකුදි 2015 දි කරපු චෝදනාවලින් කීයකට නඩු තියෙනවද? ඒවට පෘෆ් තියෙනවා නම් ඇයි අකුදි අවු 5 තිස්සේ ඒවා හංගගෙන ඉන්නේ? පෘෆ් නැත්තෙ මඩ වලට නම් අකුදි රාජපක්ශලගෙන් කී පාරක් සමාව ගන්න ඕනෙද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    නඩුවක් ඕන කෙනෙකුට දාන්න පුළුවන් ඕන විදිහකට, යුධ අපරාද චෝදනා නඩු කීයක් තියෙනවද ලංකාවෙ හමුදාව විත්තිකාර පාර්ශ්වය කරල දාපු. (උදා: හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි නඩුව link)

    නඩුවක් දැම්ම කියන්නෙ චෝදනාවක් ඔප්පු කළා කියන එක නෙමෙයි කියන එක පැත්තක තියමු;

    අකුදි 2015 දි කරපු චෝදනාවලින් කීයකට නඩු තියෙනවද? ඒවට පෘෆ් තියෙනවා නම් ඇයි අකුදි අවු 5 තිස්සේ ඒවා හංගගෙන ඉන්නේ? පෘෆ් නැත්තෙ මඩ වලට නම් අකුදි රාජපක්ශලගෙන් කී පාරක් සමාව ගන්න ඕනෙද?

    Yako umbath mara talk ne denne, Rajaye salli horakam kara kiyala, AKD kohomada nadu danne? eeka karanna oni rajayen ne, eewa hoyala balala nadu danna oni rajaye neda? Eg: gota ge naduwa..

    anika mama kiwwane mata, AKD wa sudda karanna oni ne, mama me thread ekata specially reply karanne D_MAD ge accusation eka gena hoyanna, ehema ekak thiyanawanam, anith minissu eewa gena dena ganna oni.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙහෙරගල ජලාශය හැදුවෙ මහින්දනෙ, ඒක කොහොමද අනුරය හැදුව කියන්නෙ , මේක මාර වැඩක්නෙ මොකක් හරි මහින්ද හදපුවාම ඒක නම්බුව ගන්ඩ බල්ලො දුවගෙන එන්නෙ.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙහෙරල ජලාශය හැදුවෙ අනුරය කියපු ගොබ්බයො බලාගනියවු...

    දකුණේ හා ඌවේ කෙත් බිම් අක්කර 30000 ක් අස්වද්දන වැව් 25 ක් පුරවන පවුල් 25000 කට සෙත සදන මැණික් ගඟ වෙහෙරගල ජලාශ යෝජනා ක‍්‍රමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුරතින් 2005 ජූනි 06 වැනිදා මුල් ගල් තබා හරියටම අදට වසර 7කට පෙර 2009 ජූලි 11 වෙනිදා ජනතා අයිතියට පවරන ලදී...
    ---------------------------
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,872
    2
    54,542
    113
    Yako umbath mara talk ne denne, Rajaye salli horakam kara kiyala, AKD kohomada nadu danne? eeka karanna oni rajayen ne, eewa hoyala balala nadu danna oni rajaye neda? Eg: gota ge naduwa..

    anika mama kiwwane mata, AKD wa sudda karanna oni ne, mama me thread ekata specially reply karanne D_MAD ge accusation eka gena hoyanna, ehema ekak thiyanawanam, anith minissu eewa gena dena ganna oni.

    අකුදි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, කෝප් සභාපති එයාගෙ පක්ශ සාමාජිකයෙක්, ඒ මොනව නැතත් අදාල කොමිශන් සභාවලට අකුදි කරපු චෝදනා සම්බන්ධ සාක්ශි බාරදෙන්න පුළුවන් අඩුම තරමේ, රජය නඩු දැම්මෙ නැති හින්ද අකුදි සාක්ශි ටික කිහිල්ලේ ගහගෙන ඉන්නවා කියන්නෙ විහිළු කතාවක් :D

    මාත් මුල ඉඳල කියන්නේ ඒකම තමා. ජවිපෙ සපෝටර්ලට මහින්දට විරුද්ධ චෝදනා ගැන මිනිස්සු "දැනුවත් කරන්න" ඒක ගැන පෘෆ් වත් ඒක ගැන හොයන්නවත් ඕන නෑ (කවුරුහරි ඒව ගැන ඇහුවොත් ඌ වහලෙක්!) හැබැයි අකුදිට විරුද්ධ චෝදනා ගැන Verifiable proof නැත්නම් ඒවා මඩ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙහෙරල ජලාශය හැදුවෙ අනුරය කියපු ගොබ්බයො බලාගනියවු.

    13718510.jpg

    යකෝ මේක හරි කෙලියක් උනානෙ, ගූ ඇන් පී ජේවීපී ගොබ්බයො ඔක්කොම මහින්ද කරපුව උන්ගෙ කියන්ට පටන් අරන්,,,පාහර හැත්තෙ උන්ගෙ නායක පොන්නය රටට කරපු හුත්තක් නැ ඒක වහ ගන්ඩ මහින්දටම බැන බැන මහින්දගෙම ප්‍රොජෙක්ට් උන්ගෙ උන් කොරා කියල පච කියනව නොදකින් පොන්න හැතිකරේ... :angry::angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හදපු ජලාශ ටික 2005-2015

    අඹන්ගඟ හරස් කරමින් මොරගහකන්ද ජලාශය
    අඹන්ගඟේ කලුගඟ හරස් කරමින් කලුගඟ ජලාශය
    යාන් ඔය හරස් කරමින් යාන් ඔය ජලාශය
    වේලි ඔය හරස් කරමින් වේලි ඔය ජලාශය
    කිරම ඔය හරස් කරමින් කැකිරිඕබඩ ජලාශය
    දැදුරු ඔය හරස් කරමින් දැදුරු ඔය ජලාශය
    කොත්මලේ ඔය හරස් කරමින් ඉහළ කොත්මලේ ජලාශය
    මැණික් ගඟ හරස් කරමින් වෙහෙරගල ජලාශය
    රඹකැන් ඔය හරස් කරමින් රඹකැන් ඔය ජලාශය
    මලලආර හරස් කරමින් මව්ආර ජලාශය
    අත්තනගලු ඔය හරස්කරමින් බස්නාගොඩ ජලාශය
    උල්හිටිය ඔය හරස් කරමින් මොරාන ජලාශය
    මස්‌කෙළිය ඔය හරස්‌කර බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලාශය
    උමා ඔයේ පුහුල්පොළ ඔය හරස් කරමින් පුහුල්පොළ ජලාශය
    උමා ඔයේ මහතැටිල්ල ඔය හරස් කරමින් ඩයරබා ජලාශය
    කිරිඳිඔයේ අලිකොටආර හරස් කරමින් අලිකොටආර ජලාශය
    කුඩා ඔය සහ දියබෙත්ම ඔය හරස්‌ කරමින් කුඩාඔය ජලාශය
    අලිකොටආර ජලාශයේ වම් ඉවුර ඇල හරහා හදපානාගල ජලාශය

    ***ජේ වීපී ගූ ඇන් පී හුත්තිගෙ පුතාලට හිතාගන්ඩත් බැ,..පොන්න පකා ඇවිත් දැන් අවුරුදු 5ක් නෙ පෙන්නපියවු බලන්ඩ හදපු එකම එක ජලාශයක්, ඒ බැරිනම් පෙන්නපියවු එකම එක ඇලක්,.. වැඩ බැරි හුත්තිලව කරේ තියාගෙන යන ගූ ඇන් පී ජේවිපී මීහරක් දැන් අනුන් කරපු වැඩ උන්ගෙ ලිස්ට් ඒකේ ලියාගන්ඩ තරන් දේශපාලනිකව වල්මත් වෙලා..:dull::dull:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අකුදි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, කෝප් සභාපති එයාගෙ පක්ශ සාමාජිකයෙක්, ඒ මොනව නැතත් අදාල කොමිශන් සභාවලට අකුදි කරපු චෝදනා සම්බන්ධ සාක්ශි බාරදෙන්න පුළුවන් අඩුම තරමේ, රජය නඩු දැම්මෙ නැති හින්ද අකුදි සාක්ශි ටික කිහිල්ලේ ගහගෙන ඉන්නවා කියන්නෙ විහිළු කතාවක් :D

    මාත් මුල ඉඳල කියන්නේ ඒකම තමා. ජවිපෙ සපෝටර්ලට මහින්දට විරුද්ධ චෝදනා ගැන මිනිස්සු "දැනුවත් කරන්න" ඒක ගැන පෘෆ් වත් ඒක ගැන හොයන්නවත් ඕන නෑ (කවුරුහරි ඒව ගැන ඇහුවොත් ඌ වහලෙක්!) හැබැයි අකුදිට විරුද්ධ චෝදනා ගැන Verifiable proof නැත්නම් ඒවා මඩ :rofl:

    :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජවිපෙ සපෝටර්ස්ල මහින්ද කෝටි 200 ඉස්සුවා කියල කියනව කිසිම ඩීටේල් එකක් නැතුව, ඒක අමු බොරුවක් කියල ඔප්පු වෙලා තියෙද්දි

    අනුර ගැනත් එහෙමම එකක් කිව්වාම ඩීටේල්ස් ඉල්ලනවා

    :rofl:

    :lol: