[B][I]TOYOTA COROLLA 110[/I][/B]

scooby99

Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    මේ වාහනය ගන්න හොදයිද ? වාහනය ගැන විස්තර දන්න කට්ටිය කියන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    First owner agent service records thiyena ekak thiyenawa nam ganna.


    In other words:Oka ganna epa aluth ekak ganin hatchback hari. :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    27 පාරක් පොලේගහපුව තියෙන්නෙ දැන් . හැබැයි යකා වගේ . නියම බඩු හරි එකක් අහු උනොත් .


    Dan mona hari ewada bn. Ehema ewa thiyena un wikunanne na.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Sprinter එකක් ගන්න 110 එකට වඩා මිල අඩුයි ලස්සනයි, බොහොුදුරට එකම වාහනේ. වැඩේ තියෙන්නේ මේවයි මීටර් නං කරකවල ඇති දහපාරක් විතර.
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    Ape gewal laga bank ekaka work karapu dial ekak 1st owner.u diuwema na wadiya.rata yana nisa wikunala giya