මෙච්ච ජනාධිපති අපේක්ෂකයෝ

මෙච්ච ජනාධිපති අ

  • ගෝඨගෙ ඡන්ද කඩන්න

    Votes: 38 73.1%
  • අනුරගෙ ඡන්ද කඩන්න

    Votes: 2 3.8%
  • මෛත්‍රීට පුළුවන්නම් අපිට අවුලක්ම නෑ

    Votes: 2 3.8%
  • රට ගැන කැක්කුමට

    Votes: 4 7.7%
  • කැම්පේන් එකේ සල්ලි සාක්කුවට දාගන්න

    Votes: 6 11.5%

  • Total voters
    52

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මෙච්ච ජනාධිපති අපේක්ෂකයෝ

    මෙච්ච ජනාධිපති අපේක්ෂකයෝ මොකටද කියල කියන්න බලන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද පත්‍රිකාව පොඩි උනොත් ඕක අල්ලගන්න අපහසුයි හුලං පාරකට උනත් විසිවෙන්න පුළුවන් ඒ හින්ද අඩියක්වත් දිගට තියෙන එක හොඳයි හොඳට අතට අහුවෙන්න :yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    චන්ද පත්‍රිකාව පොඩි උනොත් ඕක අල්ලගන්න අපහසුයි හුලං පාරකට උනත් විසිවෙන්න පුළුවන් ඒ හින්ද අඩියක්වත් දිගට තියෙන එක හොඳයි හොඳට අතට අහුවෙන්න :yes:

    :rofl::rofl:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දිග වුනාම හොඳයි නේ ... දැක්කෙනේ පහුගිය කාලේ leak මල්ලිට තිබ්බ තැන ... :cool::cool::cool:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    චන්ද කඩන්න තමා ඉතිං.2015 ඔහොම උනේ නැහැනේ.ඔහොම උනානම් අපි සිරිසේනට ජන්දෙ දෙයිද..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තට්ටයව දැම්මෙ නම් අනිවා ගෝඨගෙ චන්ද කඩන්න.කොමන් සෙන්ස් බං.බලමු UNP මොකද කරන්නේ කියලා.:D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන එකාට ඩිප්ලොමැටික් පාස්පෝට් එකක් ගන්න පුලුවන් සීන් එකක් තියනනා නේද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තට්ටයව දැම්මෙ නම් අනිවා ගෝඨගෙ චන්ද කඩන්න.කොමන් සෙන්ස් බං.බලමු UNP මොකද කරන්නේ කියලා.:D

    gotage base eka kadenne na bn dan lesiyata
    naagatai sajiyatai thmai kelawenne dn :rofl:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝටගෙ චන්ද කඩන්න. හැබැයි ඔය මොකා ආවත් චන්ද කැඩෙන්නෙ ගිය පාර වෙනසට චන්දෙ දීල කෙලවෙලා ඉන්න, ඒත් මහින්ද හොදයි කියල කියාගන්න බැරි උන්.මහින්දගෙ පිලෙන් මුන්ට චන්ද කැඩෙන්නෙ නෑ. 1% වත් එහෙම චන්ද කැඩෙයි කියල හිතන්න බෑ