චන්ද පත්රිකාව පොඩි උනොත් ඕක අල්ලගන්න අපහසුයි හුලං පාරකට උනත් විසිවෙන්න පුළුවන් ඒ හින්ද අඩියක්වත් දිගට තියෙන එක හොඳයි හොඳට අතට අහුවෙන්න![]()


දිග වුනාම හොඳයි නේ ... දැක්කෙනේ පහුගිය කාලේ leak මල්ලිට තිබ්බ තැන ...

තට්ටයව දැම්මෙ නම් අනිවා ගෝඨගෙ චන්ද කඩන්න.කොමන් සෙන්ස් බං.බලමු UNP මොකද කරන්නේ කියලා.![]()
