සාරාංශයක් දාපන්..
I will say
As expected,
1. නීතිමය වශයෙන්ම අන්තවාදය පරාජය කිරීමට නොහැකි විය. සාමාජීය ලෙසද නොහැකි විය.
2.රජය ත්‍රස්තවාදයට එරෙහිව සියුමැලිව මුහුණ දෙන බවත් ත්‍රස්තවාදීන් නලවන බවත් ස්ථීර විය.
අන්තවාදීන් පෝසනය ඌ මුස්ලිම් සමාජයට බෝම්බය නිර්මාණය කළ අය වෙනුවෙන් සැලකිය හැකි විරෝධයක් දැක්වීමට නොහැකි විය. වචන වලින් විරෝධය මසකදී අවස්න් ඌ අතර ඉන්පසු භීතියට පත් වූ මුස්ලිම් සමාජයක් ගැන සබ්ද නගයි.
3.ආණ්ඩුව (යූඑන්පී& මයිති ) ප්‍රහාරයේ වගකීම අයෙකුට පැටවීමට උත්සහ කරද්දී පොහොට්ටුව හා ෆොන්සේකාට මීළඟ ජනපති අපේක්ෂකයා ඩිෆෙන්ස් ගැන ගොඩක් දන්න කෙනෙක් විය යුතු කීමට ලැබූ අවස්ථාව භාවිතා කරයි.
4.ජනතාව අන්තවාදී අයගේ භාන්ඩ ප්‍රතික්ශේප කරමින් සිටි කාලය අවසන් වුවද සැලකිය යුතු අයක් අන්තවාදීන්ට මුදල් පම්ප් නොකරන බව පෙනේ.
5.බෞද්ධ හා කතෝලික ආගමික නායකයින් පෙරමුණ ගෙන උපදෙස් ලබාදෙන අතර සමහරක් හාමුදුරුවරු දේශපාලකයන් ආරක්ෂා කරන බවක් පෙනේ.



