Post only Officially Confirmed News

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සාරාංශයක් දාපන්..


    I will say

    As expected,

    1. නීතිමය වශයෙන්ම අන්තවාදය පරාජය කිරීමට නොහැකි විය. සාමාජීය ලෙසද නොහැකි විය.

    2.රජය ත්‍රස්තවාදයට එරෙහිව සියුමැලිව මුහුණ දෙන බවත් ත්‍රස්තවාදීන් නලවන බවත් ස්ථීර විය.
    අන්තවාදීන් පෝසනය ඌ මුස්ලිම් සමාජයට බෝම්බය නිර්මාණය කළ අය වෙනුවෙන් සැලකිය හැකි විරෝධයක් දැක්වීමට නොහැකි විය. වචන වලින් විරෝධය මසකදී අවස්න් ඌ අතර ඉන්පසු භීතියට පත් වූ මුස්ලිම් සමාජයක් ගැන සබ්ද නගයි.

    3.ආණ්ඩුව (යූඑන්පී& මයිති ) ප්‍රහාරයේ වගකීම අයෙකුට පැටවීමට උත්සහ කරද්දී පොහොට්ටුව හා ෆොන්සේකාට මීළඟ ජනපති අපේක්ෂකයා ඩිෆෙන්ස් ගැන ගොඩක් දන්න කෙනෙක් විය යුතු කීමට ලැබූ අවස්ථාව භාවිතා කරයි.

    4.ජනතාව අන්තවාදී අයගේ භාන්ඩ ප්‍රතික්ශේප කරමින් සිටි කාලය අවසන් වුවද සැලකිය යුතු අයක් අන්තවාදීන්ට මුදල් පම්ප් නොකරන බව පෙනේ.

    5.බෞද්ධ හා කතෝලික ආගමික නායකයින් පෙරමුණ ගෙන උපදෙස් ලබාදෙන අතර සමහරක් හාමුදුරුවරු දේශපාලකයන් ආරක්ෂා කරන බවක් පෙනේ.




     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    6. රතන නැමති පාපතරයාගේ බොරු උපවාසය නිසා අන්තවාදී මුස්ලිම් පාලකයන් බලයෙන් පහ කිරීමට කටයුතු කරනු විනා ඒ පිළිබඳ අවධානය උපවාසය නිසා වෙනතකට යොමු වීම.

    7. මුස්ලිම් පාලකයන් නැවත බලයට පැමිණියත්, ශරියා විශ්ව විද්‍යාලය ගැන ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍ය වල කතා කළත් ඒ පිළිබඳ වචනයකදු රතන පාපතරයා කතා නොකිරීම.

    8. මා ඇතුලු බහුතර සිංහල ජනයා මුස්ලිම් කඩ හැකිතාක් වර්ජනය කිරීමට පෙළබී සිටීම දක්නට හැක.

    9. එළැබෙන ජනාධිපතිවරණය නියෝජනය කරන අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වටා රටට ආදරය කරන සිංහල ජනතාව බහුතරයක් එක්රොක් වී සිටීම.

    10. ඔබ රට ගැන, මතු පරපුර ගැන සිතන්නෙකු නම් එළැබෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්නෙකු වීම.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    68738064-2494099300813348-6162758065184571392-n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    දවල්ට අරගලයේ..රෑට බැංකු හොරු, බෙහෙත් හොරු සමඟ පාටියේ..

    70632337-1573794336094342-8244837852416835584-n.jpg
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Kirinde pansale car park eka issaraha kadayak tiyenawa Niluka Stores kiyala. Eka hamba kadayak. Sinhala minissu enne nathi nisa Sinhala namak dagena.