Facebook verification කරන්න

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    Facebook verification කරන්න ‌නම්බර් ඒකක් ගන්න බැරිද ඔන්ලයින් ? FREE :confused:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Umbala wage un nisa thama page verification disable une lankawata, dan aye deela. twitter global da man eketh disabled.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    එකත් Free ඉල්ලන්නෙහ් :rofl:

    මේ හිඟන්නො ප්‍රොපර්ලි ස්ටඩී කරල ටයිම් ඉන්වෙස්ට් කරල ලීගල් දෙයක් කරන්න බලනවා නෙවේ. හැම සිස්ටම් එකක්ම ඇබියුස් කරල තමයි ගොඩයන්න බලන්නෙ. යූටියුබ් හිඟන්නොයි, රෙෆරල් හිඟන්නොයි, ලීක් වෙච්ච ඒවායෙන් ගොඩයන්න බලන බූරු හරකුයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ හිඟන්නො ප්‍රොපර්ලි ස්ටඩී කරල ටයිම් ඉන්වෙස්ට් කරල ලීගල් දෙයක් කරන්න බලනවා නෙවේ. හැම සිස්ටම් එකක්ම ඇබියුස් කරල තමයි ගොඩයන්න බලන්නෙ. යූටියුබ් හිඟන්නොයි, රෙෆරල් හිඟන්නොයි, ලීක් වෙච්ච ඒවායෙන් ගොඩයන්න බලන බූරු හරකුයි.
    :yes: ඉන්දියන් කාරයො වගෙ
    ලික්ක් බෙයිට් රෙෆ් රෙෆ්ලින්ක් වගෙ දෙවල් වලින් තමා හම්බ කරන්නහ් හදන්නෙහ් ෆුල් ඇබියුස් කරනවා
    බලපන් අදටත් යුටියුබ් එකෙ කොච්චර විඩියො දානවද වෙන එවුන්ගෙ එව්ව උස්සලා සවුන්ඩ් වෙනස් කරලා විඩියො එකෙ කලර් වෙනස් කරලා
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මේ හිඟන්නො ප්‍රොපර්ලි ස්ටඩී කරල ටයිම් ඉන්වෙස්ට් කරල ලීගල් දෙයක් කරන්න බලනවා නෙවේ. හැම සිස්ටම් එකක්ම ඇබියුස් කරල තමයි ගොඩයන්න බලන්නෙ. යූටියුබ් හිඟන්නොයි, රෙෆරල් හිඟන්නොයි, ලීක් වෙච්ච ඒවායෙන් ගොඩයන්න බලන බූරු හරකුයි.

    දන්නේ නැත්නම් ප්‍රක ‌‌ද‌ෙන්න ආවද ?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    :yes: ඉන්දියන් කාරයො වගෙ
    ලික්ක් බෙයිට් රෙෆ් රෙෆ්ලින්ක් වගෙ දෙවල් වලින් තමා හම්බ කරන්නහ් හදන්නෙහ් ෆුල් ඇබියුස් කරනවා
    බලපන් අදටත් යුටියුබ් එකෙ කොච්චර විඩියො දානවද වෙන එවුන්ගෙ එව්ව උස්සලා සවුන්ඩ් වෙනස් කරලා විඩියො එකෙ කලර් වෙනස් කරලා

    හිඟන හැත්තක්, මේ චයිනීස් ෆෝන් ආපු එකෙනුයි 2009-10 මොබයිල් ඩේටා ආපු එකෙනුයි තමයි මේ කැලෑවල කොල අතු ඇඳන් හිටපු නූගත් හරක් ෆෝම් උනේ. එන්ටර්ටේන්මන්ට් ලෙවල් එකට මුන්ව සීමා උනා නම් මොකක් හරි. කැලෙන් නෙවෙයි අප්‍රිකාවෙ ටිම්බක්කට්ටුවෙන් ආවත් කමක් නැහැ දෙයක් ඉගනගෙන කරන්න හදනවා නම්.

    යූටියුබ් එක පැත්තෙ ගියොත් ප්‍රසන්ටර්ලා දාස් ගාණක්, සමහර උන් එයාපොඩ් ගහං කාර් එකේ යතුර පුකේ එල්ලං ඉන්ටර්වීව් කරන්නෙ. :lol: ගම් කුකුලො. ඒක නෙවේ බං 24/7 කනෙක්ටිවිටි එක තියාගන්න පුලුවන් මොබයිල් වීපීඑන් තියේද ? යූටියුබ් එහෙම විනාසයි.. නොට් ඉන්ට්‍රෙස්ටඩ් දාලම එපා වෙලා තියෙන්නෙ. මුන් අයිපී ලොකේෂන් එක බේස්ඩ් සජෙස්ට් කරනව බලන ඒවා විතරක් නෙවෙ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය හන්දිගානේ විකුණන සිම් එකක් අරන් ඔය වැඩේ කරගන්න බැරිද බන් ?