මං යනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    දත් මැදල, උදේට කාල බයික් එකේ පැච් එකක් වගේ.. ඒක දාගන්ඩෝන, ඉතුරු හුලං ටික යන්ඩ කලින්

    ලයිට් බිලත් ගෙවාගෙන එනව

    ලොතරැයියකට රුපියල් 20ක් වැටුණ, එකට තව එකකුත් මාරු කරං එනව..

    හිටපල්ල එනකං :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    9.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    දඩයක් කාල එන්න යන්නේ ඔය

    දඩ කන්නෙ මොන මඟුලකටද?
    මට බයික් ලයිසන් තියෙනව..

    ගොඩක් හුලං බැහැල නෑ කියල, ආයෙත් ඉක්මනට බහිනවද කියල බලං එන්ඩ කිව්ව
    පිටිපස්සෙ රෝදෙ 40ක් ගහං ආව දැං

    ඔය ගිය ටිකට අනං මනං කල්පනා වෙන්ඩ ගත්ත.. ටිකට් එක මාරු කරගන්න වැඩේට ගියෙ නෑ.. ගෙදර ආව

    මං හැම තිස්සෙම බය වෙලා වගේ ඉන්නෙ...

    අදනං මම බෙහෙත් මොකුත් බිව්වෙ නෑ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    දත් මැදල, උදේට කාල බයික් එකේ පැච් එකක් වගේ.. ඒක දාගන්ඩෝන, ඉතුරු හුලං ටික යන්ඩ කලින්

    ලයිට් බිලත් ගෙවාගෙන එනව

    ලොතරැයියකට රුපියල් 20ක් වැටුණ, එකට තව එකකුත් මාරු කරං එනව..

    හිටපල්ල එනකං :lol:

    වරෙන් මේ පැත්තෙන මං බොට බයිසිකල් පදින්න පුරැදු කොරන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඩ කන්නෙ මොන මඟුලකටද?
    මට බයික් ලයිසන් තියෙනව..

    ගොඩක් හුලං බැහැල නෑ කියල, ආයෙත් ඉක්මනට බහිනවද කියල බලං එන්ඩ කිව්ව
    පිටිපස්සෙ රෝදෙ 40ක් ගහං ආව දැං

    ඔය ගිය ටිකට අනං මනං කල්පනා වෙන්ඩ ගත්ත.. ටිකට් එක මාරු කරගන්න වැඩේට ගියෙ නෑ.. ගෙදර ආව

    මං හැම තිස්සෙම බය වෙලා වගේ ඉන්නෙ...

    අදනං මම බෙහෙත් මොකුත් බිව්වෙ නෑ

    බයික් ටයර් එකක් කියල සුවර්ද, :lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    බයික් ටයර් එකක් කියල සුවර්ද, :lol::lol::lol::lol:

    ස්කූටර්වලට ගහනව බං කට්ටිය

    පොතේ විදියටනං ඩබල් දාල යනකොට 36ක් රෙකමෙන්ඩ් කරල තියෙනව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එල එල යද්දි මතක ඇතුව යට්ට මොකුත් ඇඳගෙන පලයන් මචං...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇයි උඹ ඇදං නෙමේද යන්නෙ

    මම යද්දි දෙකක්ම ඇඳල යන්නෙ ආයිබෝං... "කුරුංගොයියා" ආම්බාං කොරන්න අමාරුයි නැතුව...
    මම කිව්වෙ සමහරු හුලං වදින්නත් එක්ක අමුවෙන් යන නිසා... උඹත් එහෙම නේ... ඒකයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම යද්දි දෙකක්ම ඇඳල යන්නෙ ආයිබෝං... "කුරුංගොයියා" ආම්බාං කොරන්න අමාරුයි නැතුව...
    මම කිව්වෙ සමහරු හුලං වදින්නත් එක්ක අමුවෙන් යන නිසා... උඹත් එහෙම නේ... ඒකයි...
    අපි නං සිවිල් පිට ඉන්නේ කොයිවෙලෙත් :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපි නං සිවිල් පිට ඉන්නේ කොයිවෙලෙත් :P

    ඔය වයස එහෙම ඉන්න එපා... පස්සට තමයි ඕව තේරෙන්නෙ...
    අනුරාධයටනම් අවුලක් නෑ ඌ ඕක පාවිච්චි කරන්නෙ බහිස්‍රාවයට විතරයිනේ.. ඒ වගේද ඔහේලා.... අනාගටහ නායකයොනේ මේ රටේ...