කෙහෙලිය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෙහෙලිය කන හරහා කාල ගෝඨාගෙන්... සහරාන්ලාට පඩිගෙව්ව එක පිලිගත්තු නිසා...

    • Like
    Reactions: RandomGuy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධි අoශවල වැඩ එහෙම තමයි, නොතේරෙනවනම් ෆොන්සේකගෙ කතාවවත් අහල බලාපන්.. :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දේශපාලනේ ඔහොම තමයි, අර රාජිතයත් කැබිනට් එකේදි කාල තිබ්බෙ අම්බානක...
    චතුරය වත්තම් කරගෙන ගියේ නොන්ඩි ගහ ගහ...
    උඹ ඕවට දුක්වෙන්න එපා බන්....
    මර්වින් කාරයත් කාගෙද ඇටදෙක මිරිකපු සීන් එකක් තිබ්බෙ...
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    දේශපාලනේ ඔහොම තමයි, අර රාජිතයත් කැබිනට් එකේදි කාල තිබ්බෙ අම්බානක...
    චතුරය වත්තම් කරගෙන ගියේ නොන්ඩි ගහ ගහ...
    උඹ ඕවට දුක්වෙන්න එපා බන්....
    මර්වින් කාරයත් කාගෙද ඇටදෙක මිරිකපු සීන් එකක් තිබ්බෙ...

    :D :D :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බුද්ධි අoශවල වැඩ එහෙම තමයි, නොතේරෙනවනම් ෆොන්සේකගෙ කතාවවත් අහල බලාපන්.. :yes::yes:

    ඉරසොහොන්ගේ දිනපොත .....

    එතුමා අද බෙට්ටක ෆොටෝ එකක් FB දැම්ම . මං ඒකට හාට් රිඇක්ට් එකක් දැම්ම .බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන් :love::love::love:

    එතුම ඇදල අයින් කරපු ලංකට් එකක් හම්බුනා වලවුව පිටිපස්සෙ තිබිල . ඒක ගෙදර ගෙනල්ල මගේ අල්මාරියෙ උඩම තට්ටුවෙ තැම්පත් කරා මන් . අම්මෝ ඒකෙ පුසුබ . මීට ඉරසොහොන් :love::love::love:

    එතුම ඉස්තෝප්පුවෙ ඉන්නගමන් කකා හිටපු රට ඉදි ඇටයක් වැටිල තියනව දැක්ක මන් . ඒක හෙට පැල කරන්න ඕන . කියන්න බෑනෙ ඒකෙන් රත්තරන් ගෙඩි හැදෙන ගහක් පැලවෙන්නත් පුලුවන්නෙ . මීට ඉරසොහොන් :love::love::love:

    මමනෙ එතුමට ලගින්ම ඉන්නෙ . ඉතින් අද එතුම ලැට් එකට ගිය වෙලාවෙ කක්ක දානව අහගෙන හිටිය . එක එක වතුරට වැටෙනකොට මට දුකේ බෑ . මේ ඔක්කොම කොහෙවත් නැති වලකටනෙ කියල හිතෙනව මට . වලත් එක්ක ඉරිසියයිත් එක්ක . මීට ඉරසොහොන් :love::love::love:

    අද මන් එතුමගෙ කකුල් අතගගා ඉන්නකොට එතුමට අධෝ වාතයක් ගියා . අම්මෝ ඒක ගිය ගමන් මන් ගත්ත හුස්ම ගොඩක් වෙලා පහලට දැම්මෙම නෑ . එතුමගෙ දේවල් එහෙම ලේසියෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග ඇතුලට තියා අතටවත් ගන්න බෑනෙ . ඒ අතින් මන් ලොකූ වාසනාවන්තයෙක් .මීට ඉරසොහොන් :love::love::love:

    එතුමගෙ රෙදි මන් කොච්චර හෝදන්න ඉල්ලුවත් මට දෙන්නෙ නෑ . මැශින් එකටම දාන්න කියනව . බලන්න කොච්චර හොද දෙවියෙක් වගේ මනුස්සයෙක්ද . හැබැයි මැශින් එකෙන් හෝදල අයින් වෙන වතුර වලින් බෝතලයක් මන් ගෙදර අරන් යනව හැමදාම . ඒකෙන් චුට්ටක් අපේ රෙදි හෝදනකොට දැම්මහම් අම්මෝ පලාතම සුවදයි .මීට ඉරසොහොන් :love::love::love:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    කෙහෙලිය කන හරහා කාල ගෝඨාගෙන්... සහරාන්ලාට පඩිගෙව්ව එක පිලිගත්තු නිසා...

    :lol::lol::lol: පව් මේකේ කඩේ යන බයියො ටික. දැන් මේක කොහොමහරි හෝදල දාන්න එපැයි. උනුත් බනිනව ඇති කෙහෙළියට. බුද්ධි අංශෙ ගේමක් කියල තමයි shape කරන්න වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ඉරසොහොන්ගේ දිනපොත .....

    එතුමා අද බෙට්ටක ෆොටෝ එකක් FB දැම්ම . මං ඒකට හාට් රිඇක්ට් එකක් දැම්ම .බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන් :love::love::love:

    එතුම ඇදල අයින් කරපු ලංකට් එකක් හම්බුනා වලවුව පිටිපස්සෙ තිබිල . ඒක ගෙදර ගෙනල්ල මගේ අල්මාරියෙ උඩම තට්ටුවෙ තැම්පත් කරා මන් . අම්මෝ ඒකෙ පුසුබ . මීට ඉරසොහොන් :love::love::love:

    එතුම ඉස්තෝප්පුවෙ ඉන්නගමන් කකා හිටපු රට ඉදි ඇටයක් වැටිල තියනව දැක්ක මන් . ඒක හෙට පැල කරන්න ඕන . කියන්න බෑනෙ ඒකෙන් රත්තරන් ගෙඩි හැදෙන ගහක් පැලවෙන්නත් පුලුවන්නෙ . මීට ඉරසොහොන් :love::love::love:

    මමනෙ එතුමට ලගින්ම ඉන්නෙ . ඉතින් අද එතුම ලැට් එකට ගිය වෙලාවෙ කක්ක දානව අහගෙන හිටිය . එක එක වතුරට වැටෙනකොට මට දුකේ බෑ . මේ ඔක්කොම කොහෙවත් නැති වලකටනෙ කියල හිතෙනව මට . වලත් එක්ක ඉරිසියයිත් එක්ක . මීට ඉරසොහොන් :love::love::love:

    අද මන් එතුමගෙ කකුල් අතගගා ඉන්නකොට එතුමට අධෝ වාතයක් ගියා . අම්මෝ ඒක ගිය ගමන් මන් ගත්ත හුස්ම ගොඩක් වෙලා පහලට දැම්මෙම නෑ . එතුමගෙ දේවල් එහෙම ලේසියෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග ඇතුලට තියා අතටවත් ගන්න බෑනෙ . ඒ අතින් මන් ලොකූ වාසනාවන්තයෙක් .මීට ඉරසොහොන් :love::love::love:

    එතුමගෙ රෙදි මන් කොච්චර හෝදන්න ඉල්ලුවත් මට දෙන්නෙ නෑ . මැශින් එකටම දාන්න කියනව . බලන්න කොච්චර හොද දෙවියෙක් වගේ මනුස්සයෙක්ද . හැබැයි මැශින් එකෙන් හෝදල අයින් වෙන වතුර වලින් බෝතලයක් මන් ගෙදර අරන් යනව හැමදාම . ඒකෙන් චුට්ටක් අපේ රෙදි හෝදනකොට දැම්මහම් අම්මෝ පලාතම සුවදයි .මීට ඉරසොහොන් :love::love::love:
    :P:P:P
     
    • Like
    Reactions: skymicro

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    71186958_1188938924628346_6133549113590939648_n.jpg

    කෝ මේ ලැකේ පවරියා ...:angry::angry:

    :angry::angry::angry::angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් මහින්දගෙන් පඩි අරගෙන ඇයි සිරිසේනටයි පොනිල්ටයි චන්දෙදි වැඩ කරේ? මහින්දලට වඩා අඩුවෙන් පඩි , වෙනත් ප්‍රතිලාභ දෙන්නම් කියපු නිසා ද? නැත්නම් මහින්ද ට වඩා අඩුවෙන් පඩි දෙන්නම් වෙනත් ප්‍රතිලාභ දෙන්නම් කියපු නිසාද?

    කෝ බං කනට ගැහුවා කියන්නේ නෑ නේ?
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉතින් මහින්දගෙන් පඩි අරගෙන ඇයි සිරිසේනටයි පොනිල්ටයි චන්දෙදි වැඩ කරේ? මහින්දලට වඩා අඩුවෙන් පඩි , වෙනත් ප්‍රතිලාභ දෙන්නම් කියපු නිසා ද? නැත්නම් මහින්ද ට වඩා අඩුවෙන් පඩි දෙන්නම් වෙනත් ප්‍රතිලාභ දෙන්නම් කියපු නිසාද?
    හිස්බල්ලයි සහරානුයු වැඩ කරේ මහින්දට...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    http://www.dailymirror.lk/59621/rishad-s-party-splits-hizbullah-remains-with-mr

    Last Updated : 2019-09-23 11:59:00

    Apps Advertising Home Delivery WNL Home Feedback

    MENU

    Mon, 23 Sep 2019 Today's Paper

    Home Rishad’s party splits; Hizbullah remains with MR
    Rishad’s party splits; Hizbullah remains with MR

    23 December 2014 02:10 pm - 4 - 14786

    AddThis Sharing ButtonsShare to Facebook

    FacebookShare to TwitterTwitterShare to MoreMore1

    A A A

    ACMC60.jpg
    The All Ceylon Makkal Congress (ACMC) has split over the decision by party leader Rishad Bathiudeen to support common opposition candidate Maitripala Sirisena, party officials said today.

    Mr. Bathiudeen and recently sworn in MP Ameer Ali had joined the common opposition while the party’s national organiser M.L.A. Hizbullah said he would support ruling party candidate Mahinda Rajapaksa. Mr. Hizbullah, who is also the Deputy Economic Development Minister, said he had the backing of party’s Eastern provincial councillor Sibly Farook and Western provincial councillor Mohamed Faize.